මං නිර්භීත නිළියක්... දුක් විඳින කාත්තාවන්&

prasad075

Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    මං නිර්භීත නිළියක්... දුක් විඳින කාත්තාවන්&

    lanka+e+gossip+news.99459.jpg


    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී, ජනප්‍රිය නිළියක් වන 'ගයේෂා පෙරේරා' එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට නියමිත බව එම පක්ෂය ඇතුළත රාවයක් පැතිර යමින් තිබේ.

    පසුගිය දිනක වෙබ් අඩවියක් සමග පැවති සාකච්ජාවක දී ද දේශපාලනයට එක්වන බව ඇය අනාවරණය කර තිබුණි.
    වර්තමානයේ සිටින කාන්තා නියෝජිතයින් මෙන් බොරු දේශපාලනයක් කිරීමට තමා සුදානම් නොමැති බවත්, කොන්ද කෙලින් තියන නායකයෙක් සමග දුක් විඳින කාත්තාවන්ගේ අසිපත තමන් අතට ගන්න බවත් ගයේෂා පවසන්නී ය.




    "මම මේ රටේ නායකයාව ඉහමුදුනින් පිළිගන්න කෙනෙක්. කරල තියනව නම් කරල තියෙන්නේ ඔහු වෙනුවෙන් කරපු දේවල්. යුද හමුදාවේ වැඩසටහන් රණවිරු නිවස හදන වැඩසටහන් වෙනුවෙන් මම වේදිකාවේ නැගල කතා කරල තියනවා. මං ඒවගේ නිර්භීත නිළියක්. මං අසාධාරණයට ලක්වෙච්ච කාන්තාවන් වෙනුවෙන් කථා කරන්න ඉදිරියට එනවා.


    හැබැයි දේශපාලනයේ දී නම් මට මේ රටේ මන්ත්‍රී හොඳත් නෑ... ඇමති හොඳත් නෑ.... මට හොඳ මේ රටේ ජනතාව විතරයි. ඒ ගැන තීරණයක් මං ළඟදීම ගන්නවා.

    හැබැයි දැන් ඉන්න කාන්තා නියෝජිතවරියො වගේ බොරු දේශපාලනයක් කරන්න ලෑස්තිවෙන් නෑ.... කොන්ද කෙලින් තියන නායකයෙක් එක්ක දුක්විඳින කාත්තාවන්ගේ අසිපත අරන් තමයි ගයේෂා ඉදිරියට එන්නෙ."
    යයි ඇය එහි දී සඳහන් කර තිබේ.
    පසු ගිය කාලය පුරාවටම මෙන් ම දැනටත් ඇය කාගේත් කතාබහට ලක් වූ නිළියක් බවට පත් වී සිටින්නේ ඉගිල්ලෙන මාළුවෝ තුළ නිරුවත විදහා පාමින් රංගනයේ නිරත වූ නිසා ය. ඇය එම රංගනය පිළිබදව ද අදහස් දක්වමින් පවසා සිටියේ තමන් නිරූපණය කළ එම චරිතය හුදෙක් ලංකාවේ අසාධාරණයට ලක් වූ කාන්තාවන් වෙනුවෙන් බවයි.


    lanka+e+gossip+news.99.jpg
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මෙයා චන්දෙන් පරදිනව..නාම යෝජනා ලැබෙයිද කියලත් මට නම් සැකයි.
     

    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    ඔහේ ඉන්නවා බං.. මං හිතුවේ තවම අවුලෙන් ඇත්තේ කියලා මා එක්ක.. පරණ තරහා මරහා ගනන් ගන්න එපා.. ;);)

    pissuda bn...owa podi case ne bn...owata mokatada tharaha wenne....aiyo $$$$
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙයා චන්දෙන් පරදිනව..නාම යෝජනා ලැබෙයිද කියලත් මට නම් සැකයි.

    me rate inne gobba minissu....gonnu....musalayo....apathayo.....kalakanni........owun dinanawa ban
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔහේ ඉන්නවා බං.. මං හිතුවේ තවම අවුලෙන් ඇත්තේ කියලා මා එක්ක.. පරණ තරහා මරහා ගනන් ගන්න එපා.. ;);)

    :yes::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හැබැයි දේශපාලනයේ දී නම් මට මේ රටේ මන්ත්‍රී හොඳත් නෑ... ඇමති හොඳත් නෑ.... මට හොඳ මේ රටේ ජනතාව විතරයි. ඒ ගැන තීරණයක් මං ළඟදීම ගන්නවා.

    :lol: