SL Bus eky than seen..

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙතන කමෙන්ට් කරන සමහර අසහන කාරයොන්ගේ කමෙන්ට් දැක්කම කළකිරෙනවා.. අම්මෙක්ගෙන් කිරි බීපු නැති අමනයෝ වෙන්න ඇති.. අම්මෙක් තමුන්ගේ ලැජ්ජාව පැත්තකින් තියලා ප්‍රසිද්දියේ උනත් කිරි දෙන්නේ තමුන්ගේ ලමයට තියෙන ආදරය, සෙනෙහස නිසා.. ඒකයි අම්මාට අම්මා කියලා කියන්නේ.. එහෙව් අම්ම කෙනෙක්ට සමහර උන් කතා කරන විදිහ.. තූහ් නොදකින්..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Machan ada mang office iwara wela gedara eddi wenada wage bus eka ambaneta senaga.. kokatath kiyala athulata gihilla seat ekak allagena hitagena inwa.. ethana podi lamayak adanwa.. mey gani eka paramaa ekige bra ehemaa ahak karala podi ekata kiri denda patan gatha ne.. :shocked::shocked::sorry: math ekasiya ganata athule hiraa wela kohewath yanda vidihak naha.. barima thana Ohey mongal ekak wage uda balagenaa hitiya.. ubalata oya wage seen wela thiyanwada.. mata 2thun parak wela thiyanwa.. :growl::growl::eek::eek:

    :lol::lol:මටත් ඔය සීන් එක වෙලා තියෙනවා ..නන්නත්තාරයි :lol::lol: උඩ බලාගෙන තමයි ඉන්න වුනේ අන්තිමට ..:lol::lol:
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    මෙතන කමෙන්ට් කරන සමහර අසහන කාරයොන්ගේ කමෙන්ට් දැක්කම කළකිරෙනවා.. අම්මෙක්ගෙන් කිරි බීපු නැති අමනයෝ වෙන්න ඇති.. අම්මෙක් තමුන්ගේ ලැජ්ජාව පැත්තකින් තියලා ප්‍රසිද්දියේ උනත් කිරි දෙන්නේ තමුන්ගේ ලමයට තියෙන ආදරය, සෙනෙහස නිසා.. ඒකයි අම්මාට අම්මා කියලා කියන්නේ.. එහෙව් අම්ම කෙනෙක්ට සමහර උන් කතා කරන විදිහ.. තූහ් නොදකින්..

    :yes: :yes: :yes:
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    අඩද්දි කිරි දෙන්නෙ නැතුව මොනව කරන්නද බන්..
    බඩගිනි නිසානේ..
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මෙතන කමෙන්ට් කරන සමහර අසහන කාරයොන්ගේ කමෙන්ට් දැක්කම කළකිරෙනවා.. අම්මෙක්ගෙන් කිරි බීපු නැති අමනයෝ වෙන්න ඇති.. අම්මෙක් තමුන්ගේ ලැජ්ජාව පැත්තකින් තියලා ප්‍රසිද්දියේ උනත් කිරි දෙන්නේ තමුන්ගේ ලමයට තියෙන ආදරය, සෙනෙහස නිසා.. ඒකයි අම්මාට අම්මා කියලා කියන්නේ.. එහෙව් අම්ම කෙනෙක්ට සමහර උන් කතා කරන විදිහ.. තූහ් නොදකින්..

    Appreciated :yes::yes::yes::yes::yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මෙතන කමෙන්ට් කරන සමහර අසහන කාරයොන්ගේ කමෙන්ට් දැක්කම කළකිරෙනවා.. අම්මෙක්ගෙන් කිරි බීපු නැති අමනයෝ වෙන්න ඇති.. අම්මෙක් තමුන්ගේ ලැජ්ජාව පැත්තකින් තියලා ප්‍රසිද්දියේ උනත් කිරි දෙන්නේ තමුන්ගේ ලමයට තියෙන ආදරය, සෙනෙහස නිසා.. ඒකයි අම්මාට අම්මා කියලා කියන්නේ.. එහෙව් අම්ම කෙනෙක්ට සමහර උන් කතා කරන විදිහ.. තූහ් නොදකින්..

    :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    මව් කිරි බොන වයසේ ඉන්න දරුවෙක්ට ඒ දරුවාගේ අම්ම කිරි දෙන එක ගැන පබ්ලික් ෆෝරම් එකක ලියන්න තරම් මැජික් වෙන එකෙක් හරි ලංකාවේ ඉන්න එක ගැන සිරාවටම මන් පසුතැවෙනවා, මහින්දයට චන්දෙ දුන්නට වඩා.
    :lol::lol:
    -----------------------------------------------------
    කමෙන්ට් ටික නම් පට්ට ආතල්.. :lol::lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මට නම් ඒකෙ වැරද්දක් දකින්නේ නැහැ.මොකද ඒක කරේ ළමය වෙනුවෙන්නේ.උබට පෙන්නන්න ඕන හින්ද නෙමේනේ...උබට තිබ්බේ අහක බලාගන්න..

    :yes::yes::yes::yes:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    hariyata nikan ubata pewwa wagena yako babala bonne kukku eke waradak na ewage devala dakkama nodakka wage idapan :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මටත් කීපසැරයක් ඕක වෙලා තියෙන්නව.එතකොට අහක බලාගෙන ඉන්න එක හොඳයි. අම්මලට කිරිදෙන්න ඕන තැනක පුලුවන් බන්. ඒකෙ වැරැද්දක් නැහැ. සමහරවිට උඹෙ අම්මත් ඕකම කරන්න ඇති. එතකොට වටේ අය අහක බලාගෙන ඉන්නත් ඇති. :dull::nerd:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    1424375_1419755408253886_1067606119_n.jpg

    meya nemei neda oya dakke ???
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mamath dawasak beheth ganna gihin eliye wadi wela iddi mata issarahin hitapu akka kenek kiri denna gaththa babata. mata kara ganna deyak nathi wuna. hamoma mage diha balanawa mama eya diha balanawada kiyala balanna. :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මටත් කීපසැරයක් ඕක වෙලා තියෙන්නව.එතකොට අහක බලාගෙන ඉන්න එක හොඳයි. අම්මලට කිරිදෙන්න ඕන තැනක පුලුවන් බන්. ඒකෙ වැරැද්දක් නැහැ. සමහරවිට උඹෙ අම්මත් ඕකම කරන්න ඇති. එතකොට වටේ අය අහක බලාගෙන ඉන්නත් ඇති. :dull::nerd:

    :yes::yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mamath dawasak beheth ganna gihin eliye wadi wela iddi mata issarahin hitapu akka kenek kiri denna gaththa babata. mata kara ganna deyak nathi wuna. hamoma mage diha balanawa mama eya diha balanawada kiyala balanna. :(
    ඒ බලන්නෙ තෝ පොඩි එකාගෙ තාත්තා වෙන්න ඇති කියල හිතාගෙන:lol::lol: