සිංහලෙන්

simsam

Member
Apr 20, 2013
96
29
0
Matara
ත්‍රෙඩ් එක සිංහලෙන් වර්ඩ් වල ටය්ප් කරලා මේකට copy paste කරන්න බැරි ඇය?එහෙම පුලුවන්නම් කරන්නේ කොහොමද කියන්න ..
 
thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    යුනිකෝඩ් වලින් ගැහුවානම් පුළුවන් සොන්නයෝ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම ෆොන්ට් වලින් ටයිප් කරලා මේකට දාන්න බැහැ බං.. සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කලාම පුළුවන්.. ඉස්කෝල පොත කියන ෆොන්ට් එක.. එහෙම නැත්තං මලිති වෙබ් කියන ෆොන්ට් එක.. උඹ සිංහල යුනිකෝඩ් වලින් කොටපං..
     
    simsam

    Member
    Apr 20, 2013
    96
    29
    0
    Matara
    එහෙම ෆොන්ට් වලින් ටයිප් කරලා මේකට දාන්න බැහැ බං.. සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කලාම පුළුවන්.. ඉස්කෝල පොත කියන ෆොන්ට් එක.. එහෙම නැත්තං මලිති වෙබ් කියන ෆොන්ට් එක.. උඹ සිංහල යුනිකෝඩ් වලින් කොටපං..
    ela ela Thanxxx