Business Idea Help (Property)

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    මගේ මචන් ප්‍රොපටීස් දෙකක් තියෙනවා. මට හොද අයිඩියාස් ටිකක් දීපල්ලා හොද බිස්නස් එකක් පටන් ගන්න. එහෙම නැත්තම් ප්‍රොපටි එක තව ටිකක් රෙනවේට් කරලා රෙන්ට් අවුට් කරන්න තමයි ප්ලෑන් එක.

    එක ප්‍රොපටි එකක් තියෙනවා පර්චස් 7ක බන්ඩාරගම නගරයේ. හරියටම ටවුම මැදම තියෙන්නෙ පානදුර හොරන ප්‍රදාන පාරෙ. හැබැයි ප්‍රදාන පාරෙන් මීටර් 20ක් වගේ ඇතුලට වෙන්න. අපේ ප්‍රොපටි එකට ඇක්සස් වෙන්න වෙනම අඩි 10 පාරක් තියෙනවා ප්‍රදාන පාරෙ ඉදන්.පාරෙ අයිනෙ තියෙන ගොඩනැගිලි හැම එකක්ම කමර්ශල් පර්පස් හදපු ඒවා. මේන් රෝඩ් එකේ ඉදන් බැලුවම අපේ ගොඩනැගිල්ල ඩිරෙක්‍ට් පේනවා. මොනවගේ දේකට සුදුසුයිද මෙතන වැඩි දියුනු කරන්න. ගොඩනැගිල්ල මොඩර්න් ටය්ප් කමර්ශල් පර්පස් එකකට හදපු බිල්ඩින් එකක් නෙමේ දැනට තියෙන්නෙ ගෙවල් ටයිප් එකේ බිල්ඩිමක් කියලා හිතාගන්න
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,773
    13,329
    113
    Langa paatha factory ehema thiyenawa nam ekak ekka kathaa karala hostel wage daanna barida ?

    Security ehema a company eken daanna ona. Anik tika uben. Fixed predictable income ekak enawa.
     
    • Like
    Reactions: pazzy12

    දැනට මචන් එහෙම හොසටල් සීන් එකක් කරන් යනවා. මන් කල්පනා කරේ බන් දිගටම ඒක කරන් යනවද නැත්‍තම් වෙන දේකට අත ගහනවද කියල
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    7,773
    13,329
    113
    දැනට මචන් එහෙම හොසටල් සීන් එකක් කරන් යනවා. මන් කල්පනා කරේ බන් දිගටම ඒක කරන් යනවද නැත්‍තම් වෙන දේකට අත ගහනවද කියල
    Predicable income ekak ena wedak nam ok machan.
    Me yana widiyata maara volatile issarahata.
    Solar farm ekak wage baluwoth ?
     
    • Like
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    Predicable income ekak ena wedak nam ok machan.
    Me yana widiyata maara volatile issarahata.
    Solar farm ekak wage baluwoth ?
    Ow ekath atta. Solar nam ba ban

    එක එක එවුන් සිරාවට එනවා බන් ස්පා එහෙකට රෙන්ට් කරනවද අහගෙන. එපා වෙනවා
    ------ Post added on Mar 20, 2026 at 11:04 AM

    medical equipment wade mokada une? eka nawattuwada
    Mona medical equipment wade da machan?
    ------ Post added on Mar 20, 2026 at 11:04 AM
     
    • Like
    Reactions: planner123

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,113
    113
    එක එක එවුන් සිරාවට එනවා බන් ස්පා එහෙකට රෙන්ට් කරනවද අහගෙන. එපා වෙනවා
    කරපන් කරපන්. කවදාවත් ලොස් නැති බිස්නස් 🥴 🤌 🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,951
    1
    31,475
    113
    - උඩරට -
    මගේ මචන් ප්‍රොපටීස් දෙකක් තියෙනවා. මට හොද අයිඩියාස් ටිකක් දීපල්ලා හොද බිස්නස් එකක් පටන් ගන්න. එහෙම නැත්තම් ප්‍රොපටි එක තව ටිකක් රෙනවේට් කරලා රෙන්ට් අවුට් කරන්න තමයි ප්ලෑන් එක.

    එක ප්‍රොපටි එකක් තියෙනවා පර්චස් 7ක බන්ඩාරගම නගරයේ. හරියටම ටවුම මැදම තියෙන්නෙ පානදුර හොරන ප්‍රදාන පාරෙ. හැබැයි ප්‍රදාන පාරෙන් මීටර් 20ක් වගේ ඇතුලට වෙන්න. අපේ ප්‍රොපටි එකට ඇක්සස් වෙන්න වෙනම අඩි 10 පාරක් තියෙනවා ප්‍රදාන පාරෙ ඉදන්.පාරෙ අයිනෙ තියෙන ගොඩනැගිලි හැම එකක්ම කමර්ශල් පර්පස් හදපු ඒවා. මේන් රෝඩ් එකේ ඉදන් බැලුවම අපේ ගොඩනැගිල්ල ඩිරෙක්‍ට් පේනවා. මොනවගේ දේකට සුදුසුයිද මෙතන වැඩි දියුනු කරන්න. ගොඩනැගිල්ල මොඩර්න් ටය්ප් කමර්ශල් පර්පස් එකකට හදපු බිල්ඩින් එකක් නෙමේ දැනට තියෙන්නෙ ගෙවල් ටයිප් එකේ බිල්ඩිමක් කියලා හිතාගන්න

    හොදට ලොකු ලොරියක් පාක් කරන්න පුලුවන් නම් දෙන්න පුලුවන් ගබඩා පහසුකම් විදිහට මැලිබන්, මන්චි වගේ කම්පැනි වලට.

    පෞද්ගලික පංති කරන්න දෙන්න පුලුවන් !!

    ඩොක්ටරස්ලා චැනෙලින් සෙන්ටර් එකකට දෙන්න පුලුවන් !!

    ස්පා එකකට දෙන්න පුලුවන් 🫣😁
     
    • Love
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    mulin balanna oni, okata oya kiyak spend karanna balanawada kiyala

    danata tiyana building eke size and stories gana kiyada?
    Onna oka tamai matat balaganna one. Single story building without slab. වර්ග අඩි ප්‍රමානෙ හරියට මතක නෑ මචන්. පර්චස් 5ක් වගේ පිරෙන්න ගොඩනැගිල්ල තියෙනවා

    කරපන් කරපන්. කවදාවත් ලොස් නැති බිස්නස් 🥴 🤌 🤌
    ගමේ ඉන්නෙ කොහොමද යකෝ ඔවා කරලා. මන් ආස නෑ බන් ඔවගෙන් හම්බ කරන්න
    ------ Post added on Mar 20, 2026 at 11:11 AM

    හොදට ලොකු ලොරියක් පාක් කරන්න පුලුවන් නම් දෙන්න පුලුවන් ගබඩා පහසුකම් විදිහට මැලිබන්, මන්චි වගේ කම්පැනි වලට.

    පෞද්ගලික පංති කරන්න දෙන්න පුලුවන් !!

    ඩොක්ටරස්ලා චැනෙලින් සෙන්ටර් එකකට දෙන්න පුලුවන් !!

    ස්පා එකකට දෙන්න පුලුවන් 🫣😁
    මාත් ඔය මුල් 3 බලන ගමන් ඉන්නෙ. ලොකු ලොරියක් යන්න පුලුවන් හැබැයි හරවන්න ඉඩ මදි ලොරියකට. කාර් එකක් හරෝගන්න විතරයි ඉඩ තියෙන්නෙ
    ------ Post added on Mar 20, 2026 at 11:12 AM

    ai chaina walin gennuwe. surgical items wgge ewa. wet clinic ekak kala neda
    නැහැ මචන් මන් එහෙම එවා කරේ නෑ. උබට පැටලිල වෙන කා එක්ක හරි
    ------ Post added on Mar 20, 2026 at 11:13 AM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,361
    113
    Homagama
    බණ්ඩාරගම ටවුමේමනම් චැනලින් සෙන්ටර් එකකට හොද තැනක්. පානදුරයි, නාගෙඩයි පොඩ්ඩක් පිච් කරන්න. මේ දවස්වල ඔයපැතිවල ලමයි හොයනවා කියලා නම් දන්නවා.
     
    • Love
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    බණ්ඩාරගම ටවුමේමනම් චැනලින් සෙන්ටර් එකකට හොද තැනක්. පානදුරයි, නාගෙඩයි පොඩ්ඩක් පිච් කරන්න. මේ දවස්වල ඔයපැතිවල ලමයි හොයනවා කියලා නම් දන්නවා.
    Good idea mchn. Eth channeling ekak dana eke podi ethical case ekak thiyenawa
     
    • Like
    Reactions: emoji diaries