SL Bus eky than seen..

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    mata kiyannda therenneth naha oya wade kohameda wenda oney kiyala.. anika aiya kiwata pase kalpana karala baluwe.. lensuwen waha gandath baha.. eth ithin methana kollo reply karala thiyanne hariyata mang wal kamata ey gani diha balan hitiya wage.. :angry::angry::no::no::(

    mang thread topic eka Ohama damme nath nann nikamata wath apey ung thread eka click karala balane naha ne.. monva hari adult seen ekak thiyaenda oney..

    :yes:

    අනිත් එක බබා ගොඩක් පොඩි නම් බබාට බඩගිනි වෙන වෙලාව කාටවත් හිතා ගන්න බෑ. ගොඩක් වෙලාවට පැය 2න් 2 කට feed කරන්න ඔනේ. කිරි දීල උනත් බබා ඇහරුනොත් කිරි ඉල්ලලා අඩනවා. ඒ වෙලාවට Pacifier එකක් දීල පොඩි වෙලාවක් shape කරන්න පුලුවන්. ඒත් doctors ලා එක recommend කරන්නේ නෑ. :no:

    ඔය වෙලාවට අම්මලත් අසරන වෙනවා. බලන් ඉන්න උනුත් අසරන වෙනවා. :dull:
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දවසක් මම බස් එකේ යනකොට ටිකක් ඉස්සරහා හිටපු ලමයෙක් හොටු පෙරාගෙන අඬනවා. ඒ අම්මා ලමයව නලවන්න හදනව ඒත් වැඩේ හරියන්නේ නෑ ලමය කිරි ඉල්ලලම අඬනවා. එයා ඒ වෙලාවේ සෑහෙන්න අපහසුතාවයට ලක් උනා. අන්තිමට හිටගෙන හිටපු ගෑනු ලමයෙක් ඇවිත් එයාව කව‍ර් කරගත්තා. ඊටපස්සේ තමයි එයා කිරි දෙන්න ගත්තේ. ලමයගෙ ඇඬිල්ලත් නතර උනා. එයා කාසල් හොස්පිටල් එක ගාවින් බැහැලා යනකොට අර ගෑනු ලමයට නොසෑහෙන්න ස්තූති කරලයි ගියේ..... :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Thanks machan ubalata hari mey elakiri eky hithak papuwak kiyala sadarnawa kiwa .. mang kiyanneth naha kiri denda epa kiyala..
    Anika dain market eky avilla thiyanne.. kiyala Okak ganda.. public wala kiri denda oney namm .. ekata sali nath namm aduma gane.. lensuwakin wath waha ganin..

    bus eky minisu kocharaa uncomfortable kiyala hithanne. naha lamaya badagini kelinma jambu gediya eliyata damma .. ebuwa podi ekage kate..

    Sathutui ubalata wath theruna eka gana.. :love:
    තොට ඉතින් ඕක නොදැක්කා වගේ අහක බලාගෙන ඉන්න බැරි මොකද, එතනයි ප්‍රශ්නෙ:frown:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    miranda-kerr-breast-feeding-210095210-105451.jpg

    අම්මා කෙනෙක් තන එලියට අරගෙන එයාගේ ළමයට කිරිදුන්න බන් මට ලැජ්ජයි

    උබ මාර නපුන්සකයෙක්නේ බන් යකෝ උබත් ලොකු උනේ අම්මගේ තනෙන් එන කිරි බිලා තමා. දැන් තියෙන සමාජය මෙච්චරටම පිරිහිලා කියලා තේරුනේ මෙන්න මේ ත්‍රෙඩ් එකෙන්.

    කලින් උබල දන්නා හදුනන වටේ ගිය බඩුවක් උනත් බස් එකේ තමන්ගේ ළමයට කිරි දෙන්නේ බස් එකේ ඉන්න එවුන්ට ආතල් දෙන්න නෙමේ බුරුවො, ළමයා අඩනකොට ඒ අම්මට කිරි එරෙනවා. ඒ අම්මගෙයි ලමයගේයි තියෙන බැදීම මුල් කාලයේ හුගක් වැඩි නිසා. මොකද මුල් අවුරුදු කිහිපය ළමයට පෝෂණය තියෙන්නේ මවු කිරිවලින් විතරයි

    එතකොට අපි ඒ දිහා බලන විදියෙන අපේ සදාචාරාත්මක කම හොදට විදහා දැක්වෙනවා මේ ත්‍රෙඩ් එකෙන් . පට්ටම සතුටුයි මට . ලැජ්ජයි යකෝ

    අපි ඒ වෙලාවට හුගක් මානුෂිය වශයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ හැම ජීවියෙකුගේම පටන් ගැන්මේ දර්ශනය එය වන නිසා

    මතක තියාගනින්. බඩු ගහපන්, තන උරපන්, ඇගිලි ගහපන්, එත් කවදාවත් කිරි දෙන අම්මා කෙනෙක් දිහා වැරදි ඇසකින් බලන්න එපා. ඒ තරමටම හිත දුෂණය කරගන්නත් එපා. මොකද එක උබලා පොඩි කාලේ ඉදන් ජිවිතේ මැරෙන තුරු මුහුණ දෙන එක්තරා සංදිස්ථානයක්

    :yes::yes::yes:

    uba hari machan.. habai kiri dena eke unath widiyak thiyenawa.
    ekane ban gewal wala unath saale madde kiri denne nathuwa room ekakata gihin denne..
    monawa unath lamayek ta kiri dena eka wal adahasakin balana eka waradi.

    thawa paththakin pregi / MILF porn balana/ balala thiyena ekath waradi :dull:
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ලමයි අඩනකොට කොයි අම්මත් ඩෙපරක් හිතන්නෙ නෑ බන්. ඔක වල්කම නෙවෙයි එක හින්දා ඔක දිහා ඔහොම කැත් විදිහට බලන්න යන්න එපා බන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    miranda-kerr-breast-feeding-210095210-105451.jpg

    අම්මා කෙනෙක් තන එලියට අරගෙන එයාගේ ළමයට කිරිදුන්න බන් මට ලැජ්ජයි

    උබ මාර නපුන්සකයෙක්නේ බන් යකෝ උබත් ලොකු උනේ අම්මගේ තනෙන් එන කිරි බිලා තමා. දැන් තියෙන සමාජය මෙච්චරටම පිරිහිලා කියලා තේරුනේ මෙන්න මේ ත්‍රෙඩ් එකෙන්.

    කලින් උබල දන්නා හදුනන වටේ ගිය බඩුවක් උනත් බස් එකේ තමන්ගේ ළමයට කිරි දෙන්නේ බස් එකේ ඉන්න එවුන්ට ආතල් දෙන්න නෙමේ බුරුවො, ළමයා අඩනකොට ඒ අම්මට කිරි එරෙනවා. ඒ අම්මගෙයි ලමයගේයි තියෙන බැදීම මුල් කාලයේ හුගක් වැඩි නිසා. මොකද මුල් අවුරුදු කිහිපය ළමයට පෝෂණය තියෙන්නේ මවු කිරිවලින් විතරයි

    එතකොට අපි ඒ දිහා බලන විදියෙන අපේ සදාචාරාත්මක කම හොදට විදහා දැක්වෙනවා මේ ත්‍රෙඩ් එකෙන් . පට්ටම සතුටුයි මට . ලැජ්ජයි යකෝ

    අපි ඒ වෙලාවට හුගක් මානුෂිය වශයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ හැම ජීවියෙකුගේම පටන් ගැන්මේ දර්ශනය එය වන නිසා

    මතක තියාගනින්. බඩු ගහපන්, තන උරපන්, ඇගිලි ගහපන්, එත් කවදාවත් කිරි දෙන අම්මා කෙනෙක් දිහා වැරදි ඇසකින් බලන්න එපා. ඒ තරමටම හිත දුෂණය කරගන්නත් එපා. මොකද එක උබලා පොඩි කාලේ ඉදන් ජිවිතේ මැරෙන තුරු මුහුණ දෙන එක්තරා සංදිස්ථානයක්

    :yes::yes::yes:

    සිරාවට මචං.. මේ ත්‍රෙඩ් එක දැම්ම එකා පැත්තකින් තියමුකෝ.. සමහර අමන බල්ලෝ දාලා තියෙන කමෙන්ට් බලපල්ලා.. මුන් කිරි බීලා හැදිච්ච උන් නෙමෙයි අහසින් කඩාපාත් උන බල්ලෝ වගයක්...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඒක අපහසුතාවක් කියන්න බෑ බන්. ඒක මව් සෙනෙහස... ඒ වෙලාවට ඒ දිහා නොබලා අහක බලන් ඉඳපන්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ඒක අපහසුතාවක් කියන්න බෑ බන්. ඒක මව් සෙනෙහස... ඒ වෙලාවට ඒ දිහා නොබලා අහක බලන් ඉඳපන්.
    koheda ban..munta asahane :angry: ithin ohoma ekak dakkama eka kiyala hena lokuwata thread ekakuth danawa :lol: mun podi kaale idalama gon kiri beela hadichcha harak pataw.. :angry: