මම හැදුවෙ හොඳයිද බලන්න...

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මම හැදුවෙ හොඳයිද බලන්න...

    අපේ දිනූශ සංකපාල (සංකල්ප ) මල්ලි ඉන්නෙ..එයා තමයි සින්දුව ලිව්වෙ..මූසික් හා ගායනය මගෙන්..මට සින්දු කියන්න බැරි හින්දා සින්දු කියන්න පුලුවන් කෙනෙක් හොයනවා..ඒකටයි මම විශේශයෙන්ම මේක දැම්මේ..ලස්සනට සින්දු කියන්න පුලුවන් කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ඉන්නවානම් මට කියන්න..ඒත් එක්කම දිනූශ මල්ලි මේ දවස් වල ඔන්ලයින් එන්නෙ නෑ..එයා කන්ටැක්ට් කරගන්න පුලුවන් විදිහක් මට කියනවද....

    මෙතනින් අහන්න....
    https://soundcloud.com/jamiezue/hetath-enawadha-oyaa
    සසර මග විදින දුක් .........කම්කටොළු වේදනා......
    නිතර සැරිසරන සැඩ...........සුලගකින් පෑරුනා.....
    අතැර ලොව සුවහසක්...........ගායනා වාදනා....
    නතර කල නොහැකි මෙන්.......පාළුවේ සැගවුනා.....

    ගමන තව දුර යන්න.......... ධෛරයක් නෑ සිතේ
    පවස සිද බිදලන්න ........... දිය බිදක් හෝ කොහේ....
    කතර මැද අතරමග ..........ගෙවෙන සේ ජීවිතේ......
    නිසරු වැලි කැට වගේ...... වේදනා වෑහුනේ..........

    පැමිනි නෙක චෝදනා .......... බිද දමා නැගෙන්නෙමී........
    එතුනු තුරු වැල් පවා.............හරසරින් ගෙනෙන්නෙමි.....
    පවස සංසිදවනා ...................උල්පතක් මවන්නෙමි....
    සකලවිද උවදුරින් ................දිවා රෑ රකින්නෙමි......

    අතීතය ගීතයකි..................තාලයට එය ගයා............
    සැගව ගිය වසන්තය............ ජනිත වන්නට තියා..............
    පාළුවේ හිදින්නෙමි ....................පිළිතුරක නෙත් අයා......
    ජීවිතේ විදින්නට .............හෙටත් එනවද ඔයා..........

    ආ සංගීතයේ අඩුපාඩු එහෙම කියන්න..හොඳේ..:love::love:
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Goda kalekata passe track ekak :) Nice track macho
    11.gif
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    නියමයි මචන්..!:yes:

    දත් කිඹුල ගෙන් අහපන් ,දිනුෂයව කන්ටැක්ට්කරලා දෙයි !
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වෙන විදිහකටත් කරලා දාපන්කෝ බලන්න......මට සංගීතේ වැඩිය තේරෙන්නේ නැහැ....එකම විදිහට යනවා වගේ තේරෙන්නේ....තනු තුන හතරක් දාපන් එතකොට හොදම එක මට හිතෙන විදිහට කියන්නම්.....hit වෙන්න කරමු වැඩේ......පද ටික හොදයි


    එල එල ....දිගටම කරගෙන යමු


    පද වල හැටියට classical line එකක් පැත්තට ගියානම් හරි........

    තව බර කරලා කියන්න පුළුවන්
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    තරු දෑස කියන කෙනා නං මරු. ඒ සින්දුව නං කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    වෙන විදිහකටත් කරලා දාපන්කෝ බලන්න......මට සංගීතේ වැඩිය තේරෙන්නේ නැහැ....එකම විදිහට යනවා වගේ තේරෙන්නේ....තනු තුන හතරක් දාපන් එතකොට හොදම එක මට හිතෙන විදිහට කියන්නම්.....hit වෙන්න කරමු වැඩේ......පද ටික හොදයි


    එල එල ....දිගටම කරගෙන යමු


    පද වල හැටියට classical line එකක් පැත්තට ගියානම් හරි........

    තව බර කරලා කියන්න පුළුවන්
    thanks machan comment ekata.:cool:.next song eka..oyaa aasaa widhihata tiyeyi:yes:..eka song eka dethun paarak karanna epaa wenawaa ban..:D
    තරු දෑස කියන කෙනා නං මරු. ඒ සින්දුව නං කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
    pora naa ban ..job ekakata gihilla..gedhara naa..:dull:
    Nice Track Bro!!!
    thanks
    okama thama apeth kathaawa.. slt ekata henama gahapan
    ela ethakota ahamu
    hithata waduna :( :) +6
    thanks..
     

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    මචං මාත් සින්දු හදනවා!! මට දැනුන දේ කියන්නම්!! 0.38 පාළුවේ සැගඋනා!! එක තව ටිකක් වෙනස් කරලා කියන්න!! 1.00 බ්‍රෙර්ක් එක වෙනස් කරන්න..අර් ටිශ් ටිශ් එක අවුල් මචං!! හොද බේස් ලයින් එකක් දාන්න!! මාස්ටරින් එක ගැනත් හිතන්න!! එච්චර අවුලක් නැ!! දිගටම කරගෙන යන්න!! බොක්කෙන්ම සුභ පතනවා!! :)