මම හැදුවෙ හොඳයිද බලන්න...

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    machan me song eka Athma Liyanageta demuda..pora lassanata wade karai..mokoo kiyanne ubalage adahas kiyapan..jork neme...siraaaa
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මචං මාත් සින්දු හදනවා!! මට දැනුන දේ කියන්නම්!! 0.38 පාළුවේ සැගඋනා!! එක තව ටිකක් වෙනස් කරලා කියන්න!! 1.00 බ්‍රෙර්ක් එක වෙනස් කරන්න..අර් ටිශ් ටිශ් එක අවුල් මචං!! හොද බේස් ලයින් එකක් දාන්න!! මාස්ටරින් එක ගැනත් හිතන්න!! එච්චර අවුලක් නැ!! දිගටම කරගෙන යන්න!! බොක්කෙන්ම සුභ පතනවා!! :)
    එල මචන් තවත් කොම්පෝසර් කෙනෙක් අඳුරගන්න ලැබීම ගැන සන්තෝසයි. ඔයා කොහෙද? ඔයා කිව්ව විදිහට කියලා බලන්නම් මචන්..අඩුපාඩු පෙන්නුවට ඉස්තුතියි.
    මට මාස්ටරීන් නම් එච්චර බෑ.ඔයාටත් ඔයාගෙ වැඩ කටයුතු වලට සුභ පතනවා...
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    mamath asai sinndu kiyanna ... song ekak karanna asai eth salli naha
    :rolleyes:

    machan me song eka Athma Liyanageta demuda..pora lassanata wade karai..mokoo kiyanne ubalage adahas kiyapan..jork neme...siraaaa
    විහිලු කරන්න එපා සහෝ ..අපිට ඔය ලොකු අතු අල්ලන්න බෑනෙ.:(
     

    navod456

    Member
    Apr 23, 2007
    1,449
    76
    0
    machan mama song ekak karanna inne mata lyrics liyana kawuru hari innawanam liyala denna kamathi kawuru hari innawanam pm ekak danna thanks mama godak asa style eka kasunge wage ewa
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    Voice nam chora ban :lol:
    :angry:

    machan mama song ekak karanna inne mata lyrics liyana kawuru hari innawanam liyala denna kamathi kawuru hari innawanam pm ekak danna thanks mama godak asa style eka kasunge wage ewa
    :yes:
    bumpiyooo
    :love:
    patta ah...
    11.gif

    Wel Done bro.. Keep up the good work!
    :love:
    patta machan
    :D
    නියමයි
    :D
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    මට මේ නම දකිද්දී පෙන්නේ "සංකපාල" වගේ :rofl:
    සමාවෙන්ඩ ඕන මෙහෙම දැම්මට