Ducati ලෝකය!
1926 දී Adriano Cavalieri Ducati Bruno ,Cavalieri Ducati , Marcello Cavalieri Ducati 3 එකතු වෙලා තමයි Ducati සමාගම ආරම්භ කරන්නේ!! ඉතාලියේ තමයි මේක බිහි වෙන්නේ!!
මුලින් පොඩියට පටන් අරන් electric භාන්ඩ හැදීම කරගෙන යද්දී! 2වන ලෝක යුධ සමයේදී ඉතාලි රජය විසින් මේක අරගෙන බයික් හැදීමට පටන් ගන්නවා!!
1946 දී 50CC Engine ධාරිතාවෙන් යුක්ත බයික් එකක් හදනවා!!
පසුව 1950 දී 179CC ධාරිතාවෙන් යුතු බයික් එකක් හදනවා!! මේකේ විශේෂත්වය මේක ඉලෙක්ට්‍රික් සටාටර් එකක් එක්ක එන්නේ!! ඔහොම කාලයත් එක්ක වරධනය වෙලා 1957 දී සපෝර්ට් මොඩ්ල් එකක් හදනවා!! පැයට 135KM වේගෙන් යන!
1958 දී Ducati එකට අමුතු යෝජනාවක් එනවා! ඒ තමයි 250 ධාරිතාවෙන් යුතු බයික් එකක් නිර්මාණය කරන්න!! Mike Hailwooda කියන ධාවකයා තමයි මේ යෝජනාව කරනනේ!!
කොහොම හරි මේ නිසා ඩුකාටි සමාගම Ducati Elite කියලා බයික් එකක් හදනවා!! 200 CC
මේ තියෙන්නේ ඒක!
ඊට පස්සේ ටිකෙන් ටික එන්ජින් ධාරිතාව වැඩි බයික් හදන්න ගන්නවා!! ඔහොම ඇවිත් 1978 වෙනකොට 900CC බයික් හදන්න ගන්නවා!!

වර්තමානයේ මේ වෙනකොට Ducati කියන්නේ ලෝක ප්‍රසිද්ධ ආයතනයක්!! මේ ගොල්ලොන්ගේ සුපර් බයික් ටිකක් මම මෙතන දාන්නම්!!
මගෙත් හීනයක් තමා Ducati 1198 Panigale එකක් ගන්න එක!!

මේකෙන් මොනා හරි දැනගත්තා නම් බම්ප් එකක් දාලා රෙපක් දාලා යන්න!!
කැමති නම් මම දාපු අනෙක් ත්‍රෙඩ් ටිකත් බලන්න.
http://www.elakiri.com/forum/search.php?searchid=12586941
නොදන්න දෙයක් දැන ගන්න පුළුවන් වෙයි!!
හැමෝටම ජය වේවා!!

Ducati Hypermotard

Ducati Diavel

Ducati Monster

Ducati Multistrada

Ducati Streetfighter

Ducati Panigale 

Last edited: