◘•◘• Slogan for my design company •◘•◘

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    කොල්ලනේ මම මීට අවුරුදු 3කට විතර කලින් පොඩියට ඩිසයින් කොම්පැනියක් පටන් ගත්තා යාළුවො 3න් දෙනෙක් එක්ක. ඒක වර්චුවල් කම්පනි එකක්. ඒකියන්නේ කිසිම ෆිසිකල් ප්ලේස් එකක් තිබ්බේ නෑ. පටන් ගත්තත් මම ඇතුලු අපි 4 දෙනාගේ අධ්‍යාපන කටයුතුත් එක්ක ඒක ටික ටික අඩපන වෙවී ගිහින් නැත්තටම නැති උනා. නමුත් මම හෙඩා නිසා පොඩි පොඩි වැඩ ඒ කිව්වේ තනියම කරන්න පුලුවන් ඒවා කරල පොඩි පොඩි ගනන් හෙව්වා. බට් මම ඒලෙවල් ඉවර වෙලා ටිකක් සැරට වැඩේ කරගෙන ගියා මම දැනට 14ක් වගේ හොයල තියෙනවා මේකෙන්.

    ඉතින් මේකට හරියටම මේ මාසෙ 18ට පටන් අරන් අවුරුදු 3යි :D කම්පැනි එකේ නම Design :) මට මේකට මචන්ලා හොඳ slogan ~/ tagline එකක් දාන්න ඕන. මචන්ලා ඔය Google - dont be evel, NOKIA - connecting people වගේ.......... ඒත් හොඳ ක්‍රියේටිව් එකක් ඔලුවට එන්නෑ. උබල අතරේ ඉන්නවනේ හොඳ ක්‍රියේටිව් කොල්ලෝ ඒනිසා මචන්ලා මට හොඳ tagline එකක් කයපල්ලා.. :D

    මගේ කොම්පැනි එකේ නම Design
    අපි කරන්නේ Webdesign, UX Design (අපි කිව්වට දැන් මම විතරයි :()
    මට ඕනේ ෂෝර්ට් ඇන්ඩ් ක්‍රියේටිව් එකක්. හොඳ එනර්ජෙටික් ලුක් එකක් තියෙන. අනික යුනීක් වෙන්නත් ඕන. :)

    PS - දවස් 3කින් වගේ මේපැත්තට එන්න උනේ අපි ගියා මචන් කොල්ලෝ 13ක් පැක්වෙලා හම්බන්තොට බලන්න. යකෝ පට්ට පිලිවෙලයි බන්.. මාර ලස්සනයි. පාරවල්නම් ආයි මැක්ස ඊයේ හවස් උනා එනකොට.
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    @dath kimbula තෑන්ක්ස් ලොක්කයියා... මචන් මේකට වඩා ටිකක් හොඳ එකක් නැද්ද බන්?

    මචන් මට හෙන අවුලක් මට එළිකරිය හරියට ලෝඩ් වෙන්නෑනේ. with www. sub domain එකෙන් යනකොට සයිට් එක හඳනගන්න බෑකියල ගූලල් කියනව. www sub domain එක නැතිව වැඩ ඒත් ස්ලෝ. හෝම් පේජ් එකේ style file එක ලෝඩ් වෙන්නෑ.
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    @
    kosandpol මචන් තෑන්ක්ස් ටිකක් හොඳට වදින එකක් බලන්නේ. තව මචන් පොඩ්ඩක් පුලුවන්නම් හිතල ටිකක් කියපන්කෝ ටිකක කෙටි වෙනවන්ම හොඳයි.

    @dath kimbula බියොන්ඩ් කියන කෑල්ල අල්ලල ගියා බට් මචන් මේකත් එක්ක ගොඩක් ස්ලෝගන් තියෙනවා..

    @hemalds මචන් මේ වගේ එකක් නම් වදිනව හොඳට බට් මචන් ටිකක ප්‍රොෙෆෂනල් වෙනව නම් හොඳයි මේක තව අවුරුදු කීපයකින් කොහේ තියෙද දන්නෑනේ :P
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මචන් ලෝගෝ එකත් දිග එකක් නෙමේ ඒනිසා වචන 3ක් වගේ තියෙන ඒවා ලස්සනට අලයින් වෙන විදියට ලෝගෝ එකට යටින් දාන්නත් බෑ. ඒකත් අවුලක්.. කොහොමත් මමකැමති වචන 1ක 2ක ඒවට.
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    රිප්ලයි කරපු හැමෝටම බිග් තෑන්ක්ස්. මට ස්ලෝගන් එකක් ඔලුවට ආවා. :)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Design - we imagine
    - imagine with the best


    kadda meeta wada hondata thibbanam wachana enawa. native speaker kenek balapan.

    Yahoo answers wala post karala balanna. help ekak ganna puluwan wei.