Winamp වසා දමයි

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0

ගොඩාක් ඉස්සර පාවිච්චි කලා, ඒත් මට නම්

නිකන් Music file එකක් අහන්න WMP
Feel වෙන්න Music අහන්න නම් jetAudio
VLC මහ ජරාවක්, ඒත් Linux වලදි ඒක.

නිකන් Video එකක් බලන්න K-litecodec pack + Classic Player
හොද Movie එකක් බලන්න / 3D බලන්න Power DVD,

හැබැයි කියලා තියෙනවා වගේ WinAmp තමයි ගොඩක් palyer වල පියා. .

jetAudio වල උනත් පාව්ව්ච්චි කරන සමහර pluging winAmp එකේ ඒවා,

RIP WinAmp

ethakota gom+km wage ewa gena mokada kiyanne?
3.gif
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
music walata pattama foobar ai eke dekak na machan mara customizable. Videos nam itin Media player classic home cinema(321 kiyanneth mekata thama).
321 eke codec wadi ban. :baffled: ekata mage pc eke sound drivers hitan wenas wenawa. ethakota chater. matanam complicate wadi :baffled:
 

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Windows Media Player එක මම නම් ඉස්සරම ඉදලම Use කරන්නේ Songs අහන්න නම්. ඒක හොදටම ඇති. Movies බලන්නේ Media Player Classic වලින්.

    :yes::yes:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,974
    9,316
    113
    Microsoft
    පැටියා;15920467 said:
    owage equalizer එහෙම පට්ටෙට හදන්න පුපුවන්ද?
    මම cyberlink පාවිච්චි කලා Windows 95 වලයි 98 වලයි. අවුරුදු 15කට විතර කලින් නං :dull:
    equalizer ekak nam na:no:
    e unata patta sounds:yes::love:
    speaker modes godaaaaaak tiyenawa:P
    True Theatre Surround Sounds wage:rolleyes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,710
    2,180
    113
    Nugegoda
    මම 2004-2005 කාලෙ වැඩියෙන්ම පාවිච්චි කරේ ඕක. පස්සෙ වින්ඩෝස් මීඩියා ප්ලේයර් තමයි පාවිචිචි කරේ
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    oya hena dsp waeda kalei wagayak ehemath thiyenawa mage hithe
    jetaudio wala nam nae ewa but im using jet audio