වස්ගමුව

pubudukalhara

Active member
  • මම දාල තියෙන්නෙ වනසන්රක්ශන දෙපාර්තුමේන්තුවෙ වස්ගමුව පාක් එක ඇතුලෙ තියන බන්ගලාවල්. ඒව බත්තරමුල්ලෙ වනසන්රක්ශන දෙපාර්තුමේන්තුවෙන් කල් ඇතිව වෙන් කරවගන්න ඕනෙ. සාමන්යයෙන් මාසෙකටවත් කලින්. කොහොම උනත් ඔය සැම බන්ගලාවකම නවතින්න පුලුවන් උපරිම 12 දෙනාටයි. ඒ හින්ද ඔයාට මේ බන්ගලා හරියන්නෙ නැහැ.

    නමුත් වස්ගමුව පාක් එක එලියෙ ගොඩක් හෝටල් නිවාඩු නිකෙතන තියනව. පොඩ්ඩක් හොයල බලන්න.

    thanks yalu :)
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    puluwannam wasgamuwa kelee ethulee camping gahagena inna balapan niyama athal ekak ganna puluwan wey ethakota apith gihin kelen pita hitiyee aparadeee kiyala hithunaaa enakota
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    0710455056 Aruna kiyala ekek innee wanajeewi ekeee porata kiwwanam camping ekak set karaganna puluwan sawariya yannath niyamay pora
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    godak kattiya ekka yanawanam wild life eke circuit bungalows book karala yana eka hondai, laabaith ekka :)
    anika ewa thiyenne wasgamuwa kale athule :love:
    wildlife eke bungalows 3n mahaweli bunglow eka hondai
    http://www.dwc.gov.lk/library/mahaweli_bangalow.html

    6500/= per day
    oke thamai api hitiye rea 10 passe light off karanna one...2 rooms & around 8 beds in the balcony area..patta athal ,,, bt pandarata relaw enava
    wahinawada kiyala hoyala balapan.....




     
    Last edited: