මම දාල තියෙන්නෙ වනසන්රක්ශන දෙපාර්තුමේන්තුවෙ වස්ගමුව පාක් එක ඇතුලෙ තියන බන්ගලාවල්. ඒව බත්තරමුල්ලෙ වනසන්රක්ශන දෙපාර්තුමේන්තුවෙන් කල් ඇතිව වෙන් කරවගන්න ඕනෙ. සාමන්යයෙන් මාසෙකටවත් කලින්. කොහොම උනත් ඔය සැම බන්ගලාවකම නවතින්න පුලුවන් උපරිම 12 දෙනාටයි. ඒ හින්ද ඔයාට මේ බන්ගලා හරියන්නෙ නැහැ.
නමුත් වස්ගමුව පාක් එක එලියෙ ගොඩක් හෝටල් නිවාඩු නිකෙතන තියනව. පොඩ්ඩක් හොයල බලන්න.
thanks yalu



