......මම නං රෙඩී,
ඇඳුම් ටිකකුත් ලෑස්ති කරල තියාගනින්, දවස් 7 ක් විතර නවතින්න වෙනවනේ![]()
වහපිය කට අමනය 
අඩෝ 25000 ට මගෙන් සුභපැතුම්
- තැන්කු

මමත් ලඟදිම එලකිරියෙන් සමුගන්න හිතන් ඉන්නේ මචන්.....ado mata patta sathutui machan uba methana inna eka gana...
patta machan..






උඹ දුක්වෙන්න එපා මචන්, ඔක්කොම වැඩ ටික අපි බලාගන්නම්
වහපිය කට අමනය

අඩෝ සබනා.......
කොහොමද මචන්
උඹව නං පහුගිය ටිකේම නිතරම දැක්කා![]()



මාත්...මමත් ලඟදිම එලකිරියෙන් සමුගන්න හිතන් ඉන්නේ මචන්.....
ත්රෙඩ් එකකුත් දාලම යනවා...... ඊට පස්සේ ෆේක් එකකින් එනවා.......![]()


අයියේ උඹේ භූත කොටුවට මොකද බන් උනේ......මාත් ආව බොලව්...............අනේ උඹයි උඹේ නාඩගමුයි......
හූ.......හූ........හූ..............
රොබොට් අයියා......



අපෝ උඹත් ආවද.....



අඩෝ 25000 ට මගෙන් සුභපැතුම්
මැරෙන්න කලින් කොහොමහරි 26000 ත් ගහපං
තැන්කු 