data ewaraunahama night time pack ekata bahinne![]()
කලින්ම බැහැපන්කෝ, browse කරන්න data ඉතුරු කරගෙනHello Guys..

ආ... මල්ලි... සතුටුයි උඹලව දකින්න. මම දැක්ක අද ඔක්කොම උඹ, rcccc, u9 ඉන්නවා එකයි මම ආවේ...

අහ්හ් බුවා අයියන්ඩි
කොහොමැයි




ආ මල්ලි....... කොහොමද ඉතින්...? ඔහෙටත් වහිනවැයි...?අෆ්ෆට සිරි කැන්ඩියන් අය්යේ...![]()