නෙතු දැහැන් බිඳී.... හද විමන් වදී.... .සුරඟනක් වගෙයි කුමරී.....
සෙනෙහසින් බැඳී..... සිත ගිමන් නිවී...... පෙම් කවක් ලියයි මිහිරී......
ගණදුරෙන් මිදී....... තරු රැහැන් අදී.......සි හිනයෙන් වඩී කුමරී.....
මීදුමෙන් ඇදී...... සිසිලසින් එතී........ නෙතු අගින් බලයි සොඳුරී.......
නෙතු දැහැන් බිඳී.... හද විමන් වදී..... සුරඟනක් වගෙයි කුමරී.....
සෙනෙහසින් බැඳී..... සිත ගිමන් නිවී...... පෙම් කවක් ලියයි මිහිරී......
හසඟනන් පිරී..... පෙති පියුම් හැරී..... කළඹවයි විලේ වැතිරී.....
සඳ කැලුම් රිදී....... තුරු අඟින් මිදී..... නෙක දසුන් මවයි කිඳුරී......
නෙතු දැහැන් බිඳී.... හද විමන් වදී..... සුරඟනක් වගෙයි කුමරී.....
සෙනෙහසින් බැඳී..... සිත ගිමන් නිවී...... පෙම් කවක් ලියයි මිහිරී[FONT="]......[/FONT]

හමුවෙමු තවත් සති දෙකකින් පසුව.......................
සසල හද විල්තෙර දී....................
සහය දුන් සියළු දෙනාට, ඇසූ සියළු දෙනාට පින්..............
තොපිට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!!!!!!!!!!!