2013 Nov 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    b0206.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    ස්තූති කිඹුලෝ..... අහන්න උනේ නම් පැයයි.... ඒකත් මරු..... :cool:

    මම යනවෝ නා ගන්න...... ගෙදර ආව වෙලාවේ ඉදන් මෙතන..... :D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නෙතු දැහැන් බිඳී.... හද විමන් වදී.... .සුරඟනක් වගෙයි කුමරී.....
    සෙනෙහසින් බැඳී..... සිත ගිමන් නිවී...... පෙම් කවක් ලියයි මිහිරී......

    ගණදුරෙන් මිදී....... තරු ‍රැහැන් අදී.......සි හිනයෙන් වඩී කුමරී.....
    මීදුමෙන් ඇදී...... සිසිලසින් එතී........ නෙතු අගින් බලයි සොඳුරී.......

    නෙතු දැහැන් බිඳී.... හද විමන් වදී..... සුරඟනක් වගෙයි කුමරී.....
    සෙනෙහසින් බැඳී..... සිත ගිමන් නිවී...... පෙම් කවක් ලියයි මිහිරී......

    හසඟනන් පිරී..... පෙති පියුම් හැරී..... කළඹවයි විලේ වැතිරී.....
    සඳ කැලුම් රිදී....... තුරු අඟින් මිදී..... නෙක දසුන් මවයි කිඳුරී......

    නෙතු දැහැන් බිඳී.... හද විමන් වදී..... සුරඟනක් වගෙයි කුමරී.....
    සෙනෙහසින් බැඳී..... සිත ගිමන් නිවී...... පෙම් කවක් ලියයි මිහිරී
    [FONT=&quot]......[/FONT]
    :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හමුවෙමු තවත් සති දෙකකින් පසුව.......................
    සසල හද විල්තෙර දී....................

    සහය දුන් සියළු දෙනාට, ඇසූ සියළු දෙනාට පින්..............

    තොපිට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!!!!!!!!!!!
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාලෙකට පස්සේ show එක ඉවර වෙනකම් radio thread එකක හිටි‍යේ......:yes::yes::yes:
    එහෙනම් අපිත් කැපෙනවා......කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්........:cool::cool::cool:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හමුවෙමු තවත් සති දෙකකින් පසුව.......................
    සසල හද විල්තෙර දී....................

    සහය දුන් සියළු දෙනාට, ඇසූ සියළු දෙනාට පින්..............

    තොපිට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!!!!!!!!!!!

    11.gif
    11.gif
    11.gif
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    හමුවෙමු තවත් සති දෙකකින් පසුව.......................
    සසල හද විල්තෙර දී....................

    සහය දුන් සියළු දෙනාට, ඇසූ සියළු දෙනාට පින්..............

    තොපිට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් මැ වේවා!!!!!!!!!!!!!!

    :D:D:yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියම ෂෝ එකක් කිඹුලො ආයෙ දවසක සුපිරි ෂෝ එකක් කරමු... මුළ ඉදන්ම අහන් ඉන්න පුලුවන් උනා... සුපිරි... ජය වේවා...

    ආයුබෝවන්

    සුභ රාත්‍රියක්