"නෙලූ" සොයා ... 2013

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    නියමයි. අපිත් ගියා, එත් නෙලූ පිපෙන්න පටන්ගන්න කලේ. එතකොට නිවුස් වලින් ඕක ගැන කිසිම සඳහනක් තිබ්බේ නැ. ගිහින් අවම තමා ඒ මල් වල විශේෂත්වය දැනගත්තේ.



    නෙලූ ශ්‍රී පාදෙත් තියනවා. ඉස්සරහ මාස වලදී ඒ පැතිවලත් පිපෙයි කියල කියනව.



    ඉස්සර නෙලූ කන්න හෝටන් තැන්නේ ඉඳපු වල් අලි රංචුපිටින් එනවලු. ඒ කලේ සුද්දෝ උන්ව වෙඩි තියල මාරුව.
    ow machan habayi hayyen wassoth mal halenawa aye pipena eka sure na....kiyala tama kattiya kiyanne
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    yako uba enne nadda ayi elakiriyata.....ela ela

    tharuna sathwawedinge sangame sabhapathi hitapu eka ubalata mathakada peradeniya uni eke