ow machan habayi hayyen wassoth mal halenawa aye pipena eka sure na....kiyala tama kattiya kiyanneනියමයි. අපිත් ගියා, එත් නෙලූ පිපෙන්න පටන්ගන්න කලේ. එතකොට නිවුස් වලින් ඕක ගැන කිසිම සඳහනක් තිබ්බේ නැ. ගිහින් අවම තමා ඒ මල් වල විශේෂත්වය දැනගත්තේ.
නෙලූ ශ්රී පාදෙත් තියනවා. ඉස්සරහ මාස වලදී ඒ පැතිවලත් පිපෙයි කියල කියනව.
ඉස්සර නෙලූ කන්න හෝටන් තැන්නේ ඉඳපු වල් අලි රංචුපිටින් එනවලු. ඒ කලේ සුද්දෝ උන්ව වෙඩි තියල මාරුව.


man ape ayyage yaluwek 