මව්බිම පාවාදුන් සිරිකොත

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්නයෙක් රෙප් කපල කියනවා මේක රට ගැන ප්‍රශ්නයක් ලු
    ඒ පොන්නයට සහ අනිකුත් පොන්නයන්ට සහ බත් කන හරක්ට මම කියන්නේ අපි මේක රට ගැන ප්‍රශ්නයක් කියල හිතන්න කලින් මහා ඒකාල ඒ ගැන හිතන්න ඕනි.

    කරන්න ඕනි ඔක්කොම kari වැඩ කරලා කොමිස් ගැහිලි ගහල සියලු වරප්‍රසාද විඳිමින් අපිට කියන්න එනවා පොන්නයෝ ටික මේක රට ගැන ප්‍රශ්නයක්ලු. ආණ්ඩුවේ එකාලට හොදයි ඔක්කොම උන් කරන ඔක්කොම kari වැඩ දේශප්‍රේමී ලේබලය යටතේ. අනිත් එකෙක් රට වෙනුවෙන් දිවි පිදුවත් ඒක දේශ ද්‍රෝහී කමක්.

    ත්‍රෙඩ් එක දාපු එකාට නම් කියනන් තියෙන්නේ දේශපාලුවන්ට පුක දීල ජොබ් ගට්ට නම් දැන් ඉතින් කඩේ යන්නත් ඕනි. ඒ ගැන ප්‍රශ්නයක් නෑ. මුල අමතක කරන්න එපා.

    බැල්ලිට හොදටම රිදිල,unp @න්න බැල්ලියෙ,තොපි කොච්චර දැගලුවත් පොනිල උස්සනඩ බැ පොනිල වැලිලා ඉන්නෙ. unp බැල්ලියො කොටියගෙ ලොවන්ඩ පටන් ගත්ත දවසෙ ඉදන් සිංහල ලේ තියෙන කිසිම සිංහලයෙක් ඔය ගොබ්බ මබච @න්නයන්ට චන්දෙ දෙන්නෙ නැ.තො වගේ කොටි මැරුවට ජිනිවා යන්ඩ ඔනෙ කියපු කාලකන්නි සක්කිලි බැල්ලියො තුන හතරක් බිරිවට කදු පාත් වෙන්නෙ නැ,වෙන්නෙ තොපි එන්ඩ එන්ඩ කිච වෙලා @ක් වෙන එක විතරයි.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මව්බිම පාවාදුන් සිරිකොත 11-23-2013 06:09 PM pala hukanna mahiyage puka lewa kapiya
    මව්බිම පාවාදුන් සිරිකොත 11-23-2013 05:17 PM ridila

    පොන්න බල්ලො දෙන්නෙක් මගේ රෙප් කපලා..ඉතින් කපපන් මට පුකද?
    තොපි එක එක බල්ලොන්ට පුක දුන්න කියල අපිටත් එහෙමද කරන්න කියන්නේ? මොකා බලු වැඩේ කරත් ඌ බල්ලම තමයි මරාද පොනිල්ද,සෝමෙද කියලා වෙනසක් නෑ..මම කොමෙන්ට් එක දැම්මෙ යූඇන්පී බල්ලො කරපු බලු වැඩේ නිසා..කොතනකවත් මරා හරි කියලා මම කියලා නෑ..ඕක මොකා කරත් බලු වැඩේ..

    මගේ රෙප් කපපු බල්ලො දෙන්නට කියන්න තියෙන්නෙ මෙච්චරයි..තොපිට ජාතියක් ජම්මයක් නැති උනාට මට තියෙනවා..මොකා බලු වැඩේ කරත් ඒක බලු වඩේ කියන්න තරම් කොන්ද පන නැති ,ලැට් කටවල් වලින් ඉපදිච්ච තොපි වගේ සක්කිලි මෙහෙම නොකෙරුවොත් තමයි පුදුමේ..

    පලි : රිදුනා නම් සොරි
     
    • Like
    Reactions: BlueBat

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,273
    15,844
    113
    බැල්ලිට හොදටම රිදිල,unp @න්න බැල්ලියෙ,තොපි කොච්චර දැගලුවත් පොනිල උස්සනඩ බැ පොනිල වැලිලා ඉන්නෙ. unp බැල්ලියො කොටියගෙ ලොවන්ඩ පටන් ගත්ත දවසෙ ඉදන් සිංහල ලේ තියෙන කිසිම සිංහලයෙක් ඔය ගොබ්බ මබච @න්නයන්ට චන්දෙ දෙන්නෙ නැ.තො වගේ කොටි මැරුවට ජිනිවා යන්ඩ ඔනෙ කියපු කාලකන්නි සක්කිලි බැල්ලියො තුන හතරක් බිරිවට කදු පාත් වෙන්නෙ නැ,වෙන්නෙ තොපි එන්ඩ එන්ඩ කිච වෙලා @ක් වෙන එක විතරයි.

    uba kogeda macho wada karanne?mona amathita wadalada uba job eka hoya gaththe?:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hahaha uba baba..balapanko kasun ge thread awussala u katada kade yanne kiyala..meka mo ada damme budget eka wahalaa unp ekata apita kiyala bannawanna.eth dan issara wage lankawe minissu moda naha mun kiyana kiyana ekata umbaa kiyanna.ubath eka therum ganin.boru deshapremiya.:Poya tharam deshapremayak thibbanam ubalata yanna tthibbane yuddeta.hahahaha
    unp එකට තිබ්බෙ නැත්තන් ආණ්ඩුව පරදිනව අනේ හුකේ,හෙට චන්දයක් තිබ්බොත් කවුද යකො දිනන්නෙ??? ගොන් කතා කියන්ඩ එපා.:P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    චැනල් 4 මැක්‍රේට ලංකාවට එන්න වීසා දුන්නේ සිරිකොතෙන් නොවේ .ඩේවිඩ් කැමරන්ට උතුරට ගිහින් දෙමළ නායකයින් හා ඒහි ජනතාව හමුවීමට පාර කැපුවේ සිරි කොතෙන් නොවේ .එහෙනම් එව්වට වග කියන්න ඕනේ කවුද කියලා හිතන්න පොඩ්ඩක් .අන්ක් දේ තමා මෙවර අය-වැයෙන් ජනතාවට පැටවූ ජීවන බර ,ආදායම් වියදම් වාර්තාවක් නැති චෝගම් එක ගැන ඇති මහා ගැටළු මිනිසුන්ට අමතක කරවීමට ආණ්ඩුවේ බැලයෙක් වන ඩිලන්ත විතානගේ ගේ බොදු බල සේනාව සිරිකොතට පහර දී එහි ගැටළුව හුවා දක්වමින් විපක්ෂයට බැණවදී .දැන් රටේ ඉන්න එවුන්ගේ ලොකුම ප්‍රශ්නේ රනිල් සහ විපක්ෂය මිස ,මහින්දගේ ගසා කෑම් සහ දූෂණ නොවේ . මෙම ගොබ්බ කමින් apea උන් කවාදා මිදේද ?:(:(:(:(:(
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    hahaha uba baba..balapanko kasun ge thread awussala u katada kade yanne kiyala..meka mo ada damme budget eka wahalaa unp ekata apita kiyala bannawanna.eth dan issara wage lankawe minissu moda naha mun kiyana kiyana ekata umbaa kiyanna.ubath eka therum ganin.boru deshapremiya.:Poya tharam deshapremayak thibbanam ubalata yanna tthibbane yuddeta.hahahaha

    මේකයි බන්.බජට් එක ගැන කිවුවොත් ඒකෙ ඇති හූනුබිජ්ජක් නෑ..කෙලවන්න තියෙන උපරිමෙන්ම කෙලවලා තියෙන්නෙ...ත්‍රෙඩ් එක දාපු එකාගේ දේශපාලනේ මොකද්ද කියල මම දන්නෙ නෑ....හැබැයි යූඇන්පී එකෙන් කරපු ඒ වඩේ සක්කිලි වැඩක් කියල කියන්න තරම් කොන්ද කෙලින් තියාගනින්...

    රටේ මිනිස්සු එච්චරම ගොන් නැහැ බන්..බජට් එකෙන් කෙලවපු කෙලවිල්ලයි යූඇන්පී එකෙන් කරපු සක්කිලි වැඩෙයි අතර වෙනස තේරුම් නොගන්න තරම්..කොටින්ම වෙනසක් නෑ..උන් දෙගොල්ලම කරන වැඩ වලින් කෙල වෙන්නෙ අපිට..අන්න ඒක තේරුම් ගනින්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චැනල් 4 මැක්‍රේට ලංකාවට එන්න වීසා දුන්නේ සිරිකොතෙන් නොවේ .ඩේවිඩ් කැමරන්ට උතුරට ගිහින් දෙමළ නායකයින් හා ඒහි ජනතාව හමුවීමට පාර කැපුවේ සිරි කොතෙන් නොවේ .එහෙනම් එව්වට වග කියන්න ඕනේ කවුද කියලා හිතන්න පොඩ්ඩක් .අන්ක් දේ තමා මෙවර අය-වැයෙන් ජනතාවට පැටවූ ජීවන බර ,ආදායම් වියදම් වාර්තාවක් නැති චෝගම් එක ගැන ඇති මහා ගැටළු මිනිසුන්ට අමතක කරවීමට ආණ්ඩුවේ බැලයෙක් වන ඩිලන්ත විතානගේ ගේ බොදු බල සේනාව සිරිකොතට පහර දී එහි ගැටළුව හුවා දක්වමින් විපක්ෂයට බැණවදී .දැන් රටේ ඉන්න එවුන්ගේ ලොකුම ප්‍රශ්නේ රනිල් සහ විපක්ෂය මිස ,මහින්දගේ ගසා කෑම් සහ දූෂණ නොවේ . මෙම ගොබ්බ කමින් apea උන් කවාදා මිදේද ?:(:(:(:(:(
    ලංකාවට එන සුද්දන්ට @ක දෙන නොදන එක තිරනය කල යුත්තේ තමන්,නැතුව විසා දුන්න ආණ්ඩුව නොවේ,ලංකාවට තියෙන ලොකුම ප්‍රස්න තමයි කොටින්ගෙ @@ ලොවන විපක්ශෙ ඔබ හරි. බොදු බල සේනාව කරේ කලයුත්ත කොටි බැල්ලියො සිරිකොතට වැද්දගෙන එක එකාට පොටො ගහන්ඩ දුන්නෙ ආණ්ඩුව නෙමේනෙ, එකට වග කියන්ඩ ඔනෙ සක්කිලි පොනිල සහ ගොබ්බ රැල. ප්‍රදාන විපක්ශෙ පෙනි ඉන්ඩ ඔනෙ සිංහල මිනිස්සු වෙනුවෙන් නැතුව දෙමෙල්ලු වෙනුවෙන් නෙමේ.දෙමෙල්ලු වෙනුවෙන් පෙනි ඉන්නව නම් උන්ගෙන්ම චන්දෙත් ඉල්ල ගන්ඩ වෙයි, සිංහල මිනිස්සුන්ට පිස්සු නැ රෙද්ද අස්සෙ කොටිදාගෙන ඉන්න පරයන්ට චන්දෙ දෙන්ඩ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,273
    15,844
    113
    unp එකට තිබ්බෙ නැත්තන් ආණ්ඩුව පරදිනව අනේ හුකේ,හෙට චන්දයක් තිබ්බොත් කවුද යකො දිනන්නෙ??? ගොන් කතා කියන්ඩ එපා.:P:P

    hari ban ubage wage matath jobak set karapanko.:)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    ලංකාවට එන සුද්දන්ට @ක දෙන නොදන එක තිරනය කල යුත්තේ තමන්,නැතුව විසා දුන්න ආණ්ඩුව නොවේ,ලංකාවට තියෙන ලොකුම ප්‍රස්න තමයි කොටින්ගෙ @@ ලොවන විපක්ශෙ ඔබ හරි. බොදු බල සේනාව කරේ කලයුත්ත කොටි බැල්ලියො සිරිකොතට වැද්දගෙන එක එකාට පොටො ගහන්ඩ දුන්නෙ ආණ්ඩුව නෙමේනෙ, එකට වග කියන්ඩ ඔනෙ සක්කිලි පොනිල සහ ගොබ්බ රැල. ප්‍රදාන විපක්ශෙ පෙනි ඉන්ඩ ඔනෙ සිංහල මිනිස්සු වෙනුවෙන් නැතුව දෙමෙල්ලු වෙනුවෙන් නෙමේ.දෙමෙල්ලු වෙනුවෙන් පෙනි ඉන්නව නම් උන්ගෙන්ම චන්දෙත් ඉල්ල ගන්ඩ වෙයි, සිංහල මිනිස්සුන්ට පිස්සු නැ රෙද්ද අස්සෙ කොටිදාගෙන ඉන්න පරයන්ට චන්දෙ දෙන්ඩ.
    විනයාග මූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් (හිටපු කොටි ප්‍රභල සමාජිකයෙකි ) ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වේ .සිවනේෂතුරේයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් එක්සත් ජනතා නිදහස් සන්ධානේ ඡන්දය ඉල්ලා නැගෙනහිර පලාත් මහ ඇමති විය .කුමරන් පද්මනාදන් නොහොත් K.P (කොටි ජාත්‍යන්තර අංශයේ නායක )මහින්ද විසින් රජගෙදර පරවියෙක් කල අතර යුද්ධය කර සමයේ සිටි හමුදාපති හිරගෙදර වැලිමීයෙක් කරවීය .දැන් එතකොට කොටින්ව රෙද්ද අස්සේ දාගෙන ඉන්නේ කවුරුන්ද ? :shocked::shocked::shocked::shocked:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614

    Well said machan.me ponna erota owa mataka ne.
     
    අනේ උබ හරි බබා උන් හිටපු කොටි ගොනො මුන් එකෙක් කියනවද හරකො වෙනම රාජ්ජයක් ඔනෙ කියල,අපේ හමුදාව යුද අපරාද කර කියල කියනවද නැ. බොලා මොනවද ඔය කියවන්නෙ මොඩයෙක් වගේ??
    ලංකාවෙ යුද අපරාද උනා අරක උනා,මේක උනා,බලේ බෙදන්ඩ ඔනෙ,රට බෙදන්ඩ ඔනෙ කියන පොනිලල,බාහුල,මංගලල විග්නෙශ්වරන්ල,සම්බන්දන්ල,කැමරන්ල,පිල්ලෙල,චැනල් 4 කාරයො,ජයලලිතල ද කොටි,?? එහෙම උනෙ නැ කියන කරුනල, කේපිල ,පිල්ලෙයාන්ල ද ??????
    කොටි

    නිවරදි සිහිය පිහිටුවාගෙන බලපිය.
    එතකොට තේරෙයි කොටින්ගෙ @@ ලොවාගෙන කොටි රෙද්ද අස්සෙ දාගෙන ඉන්නෙ පොනිල වගේ අවජාතකයො කියන දේ.

    තොපිට තමා අමතක වෙලා තියෙන්නෙ,අමතක විම නෙමේ,කොටිය මොකාද කියල තේරුම් ගන්ඩ තරන් මොලයක් නැති කම ,මිහරක්.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    චැනල් 4 මැක්‍රේට ලංකාවට එන්න වීසා දුන්නේ සිරිකොතෙන් නොවේ .ඩේවිඩ් කැමරන්ට උතුරට ගිහින් දෙමළ නායකයින් හා ඒහි ජනතාව හමුවීමට පාර කැපුවේ සිරි කොතෙන් නොවේ .එහෙනම් එව්වට වග කියන්න ඕනේ කවුද කියලා හිතන්න පොඩ්ඩක් .අන්ක් දේ තමා මෙවර අය-වැයෙන් ජනතාවට පැටවූ ජීවන බර ,ආදායම් වියදම් වාර්තාවක් නැති චෝගම් එක ගැන ඇති මහා ගැටළු මිනිසුන්ට අමතක කරවීමට ආණ්ඩුවේ බැලයෙක් වන ඩිලන්ත විතානගේ ගේ බොදු බල සේනාව සිරිකොතට පහර දී එහි ගැටළුව හුවා දක්වමින් විපක්ෂයට බැණවදී .දැන් රටේ ඉන්න එවුන්ගේ ලොකුම ප්‍රශ්නේ රනිල් සහ විපක්ෂය මිස ,මහින්දගේ ගසා කෑම් සහ දූෂණ නොවේ . මෙම ගොබ්බ කමින් apea උන් කවාදා මිදේද ?:(:(:(:(:(

    මචන් රටට එන්න දුන්නේ උතුරේ දියුණුව , නැවත පදිංචි කිරීම් , හැමෝම එකවගේ ඉන්නවා කියලා ඒත්තු ගැන්වීමේ උවමනාවට , ඒක එහෙමනම් රටේ වගකිවයුතු විපක්ශය විදියට කල යුත්තේ රටේ හොඳ දේ පෙන්වා දෙන එක , නැතුව ඔව් අපේ හමුදාව අපරාධ කලා මෙන්න ඒකට සාක්ශි කියලා පෙන්නන එක නෙමේ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    sarath_fonseka.jpg

    sarath_fonseka_jaal_1.jpg

    fonseka-deux1.jpg

    1265991792-anoma-fonseka-wife-of-general-sarath-fonseka-talks-to-the-media243549_243549.jpg

    sarath-fonseka-in-jail-colombo-telegraph.jpg

    menna ratak rekagatta minihata karapu de
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් රටට එන්න දුන්නේ උතුරේ දියුණුව , නැවත පදිංචි කිරීම් , හැමෝම එකවගේ ඉන්නවා කියලා ඒත්තු ගැන්වීමේ උවමනාවට , ඒක එහෙමනම් රටේ වගකිවයුතු විපක්ශය විදියට කල යුත්තේ රටේ හොඳ දේ පෙන්වා දෙන එක , නැතුව ඔව් අපේ හමුදාව අපරාධ කලා මෙන්න ඒකට සාක්ශි කියලා පෙන්නන එක නෙමේ.
    :yes::yes: අනිවාර්යෙන් unp එක තිරනය කරන්ඩ ඔනෙ උන්ට ඔනෙ දෙමල චන්දද සිංහල චන්දද කියන දේ.උන් හිතාගෙන ඇති ජාත්යන්තරේට කියල බලේ ගන්ඩ ඔවට ආවොත් බලේ නෙමේ වලේ ඉන්ඩ වෙන්නෙ.ආණ්ඩුවෙ කොහොමද මෙහෙම දිනන්නෙ අහනව මේ තියෙන්නෙ මචන් උත්තර මේ වගේ බල්ලො වගේ විපක්ශෙ වැඩ කරද්දි චන්ද හැලෙන්නෙ දාස් ගානින්, මිනිසු බඩ ගැන නොසිත රටට චන්දෙ දෙනව.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    අනේ උබ හරි බබා උන් හිටපු කොටි ගොනො මුන් එකෙක් කියනවද හරකො වෙනම රාජ්ජයක් ඔනෙ කියල,අපේ හමුදාව යුද අපරාද කර කියල කියනවද නැ. බොලා මොනවද ඔය කියවන්නෙ මොඩයෙක් වගේ??
    ලංකාවෙ යුද අපරාද උනා අරක උනා,මේක උනා,බලේ බෙදන්ඩ ඔනෙ,රට බෙදන්ඩ ඔනෙ කියන පොනිලල,බාහුල,මංගලල විග්නෙශ්වරන්ල,සම්බන්දන්ල,කැමරන්ල,පිල්ලෙල,චැනල් 4 කාරයො,ජයලලිතල ද කොටි,?? එහෙම උනෙ නැ කියන කරුනල, කේපිල ,පිල්ලෙයාන්ල ද ??????
    කොටි

    .
    නිවරදි සිහිය පිහිටුවාගෙන බලපිය.
    එතකොට තේරෙයි කොටින්ගෙ @@ ලොවාගෙන කොටි රෙද්ද අස්සෙ දාගෙන ඉන්නෙ පොනිල වගේ අවජාතකයො කියන දේ.
    කරුණා අම්මාන් යනු අරංතලා භික්ෂු ඝාතනයට නායකත්වය දුන් පුද්ගලයාය .පිල්ලෙයාන් යනු බෞද්ධයාගෙ මුදුන් මල්කඩක් බඳුන් වු ශ්‍රී දළදාමාළිගාවට එල්ල කරපු ප්‍රහාරයට නාය්කත්වය සැපයු එකාය .මේ ඔක්කොම කොටින්ට මේ විගඩම් කරන්න ජාත්‍යන්තරයේ අර,උදල් එකතු කිරීම සහ අවි ආයුධ මිලටගැනිම් යන කරුණු ඇතුලු සියළුම ජාත්‍යාන්තර කටයුතු වලට නායකත්වය සැපයු පුද්ගලයා K.P ය .මහින්ද ඇතුළු පවුල උන් කේ .පී ගේ වත්කම් වලින් මන දොළ පිනවාගත් නිසා කේ.පී ට එරහිව කිසිවක් කරීමට නොහැක .මේ කිව්ව සියළුදෙනා අද හමුදාවෙන් යුධ අපරාද සිදුවූයේ නැතිබව කියති .එහෙත් හමුදාවට , රටේ බෞද්ධයන්ට හා අනෙක් ජාතීන්ට මේ තිදෙනගේ නායක්ත්වයෙන් සිදුවූ අපරාධ ගැන දේශප්‍රේමී ආණ්ඩුව මුනිවත රකින්නේ මන්ද ? :cool::cool::cool::cool::cool::cool:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    විනයාග මූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් (හිටපු කොටි ප්‍රභල සමාජිකයෙකි ) ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වේ .සිවනේෂතුරේයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් එක්සත් ජනතා නිදහස් සන්ධානේ ඡන්දය ඉල්ලා නැගෙනහිර පලාත් මහ ඇමති විය .කුමරන් පද්මනාදන් නොහොත් K.P (කොටි ජාත්‍යන්තර අංශයේ නායක )මහින්ද විසින් රජගෙදර පරවියෙක් කල අතර යුද්ධය කර සමයේ සිටි හමුදාපති හිරගෙදර වැලිමීයෙක් කරවීය .දැන් එතකොට කොටින්ව රෙද්ද අස්සේ දාගෙන ඉන්නේ කවුරුන්ද ? :shocked::shocked::shocked::shocked:

    උඹ ඔය කියපු දෙන්නම හිටපු කොටි මිසක් දැන් කොටි නෙමේ. හිටපු කොටින්ව ප්‍රජාතන්ත්‍රවාදයට අරගෙන තියෙනවා , ඒකේ ඇති වරදක් නෑ , හිටපු කොටින්ව පුනරුත්තාපනය කරලා සමාජ ගත කරනවා , ඒකේ වරදක් නෑ. අනික කේපී කියන්නේ එල්.ටී.ටී.ඊ එකේ ෆන්ඩ් එක , කරුණා තමයි අවසන් සටනේ භූමියේ සිතියම ගානට හමුදාවට දුන්නේ.