copy paste karanna ridila ekatanam.yanna gihin ayeth awith riduna apara..adda thota.![]()
පොන්නයා හූ....හූ....හූ..
උත්තරත් නෑ. කොන්දකුත් නෑ..
හු.... හු... හු....
copy paste karanna ridila ekatanam.yanna gihin ayeth awith riduna apara..adda thota.![]()
පොන්නයා හූ....හූ....හූ..
උත්තරත් නෑ. කොන්දකුත් නෑ..
හු.... හු... හු....





coolkasun ගෙ තාත්ත මම දන්න විදිහට සන්ධාන ක්‍රියාකාරිකයෙක්.
ඉතිං ඒ හේතුව නිසා කසුන් මේ thread එක දාලා තියෙන්නෙ පවුලෙ බඩගෝස්තරය ගැන හිතලදෝ කියල කෙනෙක්ට සැකයක් ආවොත් ඒකෙ වැරැද්දක් නෑ.
නමුත් පක්ශය මොක උනත් යුධ ජයග්‍රහණයට ප්‍රධානව වශයෙන්ම ප්‍රසංසාව හිමිවෙන්න ඕනෙ මහින්ද්දට. ෆොන්සේකටත් වඩා![]()
ජෙනරාල් සරත් ෆොන්සේකා වගේ දක්ශ හමුදා නිළධාරීන් ඒකාලෙත් හිටියා ඉස්සරහටත් ඉඳීවි. නමුත් මේ වෙනකං යුද්ධය ඉවර කරල දාන්න කොන්ද කෙලින් තියාගෙන නායකත්වය දුන්න වෙන ජනාධිපති කෙනෙක් ඉතිහාසෙම හිටියෙ නෑ. ඒකයි ඇත්ත.
ඒ අතින් බැලුවහම UNP රට පාවලාදීලා තියෙනවා. විපක්ශයේ කාර්‍ය ආණ්ඩුව කරන හැම වැඩටම රෙද්ද උස්සං කෑ ගහන එක නෙවෙයි. ඕක නිසා තමයි මහින්දයට පත ඇමතිල සෙට් එකක් පත්කරගන්න වෙලා තියෙන්නෙ.
පනතක් ගෙනාවොත් විපක්ශය ඩෙෆා විරුද්ධයි, ආණ්ඩුව ඩෙෆා පක්ශයි. වැඩිපුර ඉන්න පැත්ත දිනනනවා. ලංකාවෙ උත්තරීතර පාර්ලිමේන්තුව වැඩ යන්නෙ, අපි පොඩි කාලෙ ක්‍රිකට් ගැහනකොට ඒක 6 ක්ද 4 ක්ද කියල තීරණය වෙන්නෙ කටේ සද්දෙ වැඩිම ටීම් එක අනුව වගේ සිඟිති විදිහකට.
චේන් හොරු හිටං මහින්ද්දට බාරගන්න වෙලා තියෙන්නෙ ඕක නිසා.
හැබැයි අනික් අතට යුද්ධෙ ඉවර උනා කියල මහලොකු සල්ලියක් රටට ඉතුරුවෙලා කියල මිනිස්සුන්ට දැනිල නෑ. දැනෙන එකකුත් නෑ.
එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් 4 උන් ගෙන්නගෙන කරපු දේ හරි..![]()



