පොඩි සනා...(Kusal Janith Perera)

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මූ හොදයි....හැබැයි කලබල වැඩියි:yes::yes:.අනික මොලෙත් ටිකක් අඩුයිද මන්ද:eek::eek:..හැම බෝලෙටම 6,4 ගහන්න යන්නෙ.කමක් නෑ ඉතින් තවම පැගිරි විසේනෙ:P:P:rofl:.කල් යද්දි හරියයි..ඒ උනාට උගෙ ශොට් නම් මාර ගති...ඇත්තටම සනා වගේමයි...අර ලෙග් ස්ටම්ප් එකට වැටෙන බෝලෙ ෆ්ලික් කරන එක සිරාවටම සනා වගේමයි:yes::yes:....
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy

    සිරාවටම හදිස්සි නැතුව ගැහුවනම් මුට හොද අනාගතයක් තියෙනවා.. අපිට ආයෙත් කම්මැලි නැතුව මැච් බලන්න පුලුවන් වෙයි :yes::yes:

    jayawewaa

    තැන්කූ.....:yes:
     
    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    මූ හොදයි....හැබැයි කලබල වැඩියි:yes::yes:.අනික මොලෙත් ටිකක් අඩුයිද මන්ද:eek::eek:..හැම බෝලෙටම 6,4 ගහන්න යන්නෙ.කමක් නෑ ඉතින් තවම පැගිරි විසේනෙ:P:P:rofl:.කල් යද්දි හරියයි..ඒ උනාට උගෙ ශොට් නම් මාර ගති...ඇත්තටම සනා වගේමයි...අර ලෙග් ස්ටම්ප් එකට වැටෙන බෝලෙ ෆ්ලික් කරන එක සිරාවටම සනා වගේමයි:yes::yes:....

    :yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    අඩෝ මුට කුසල් ජනිත් පෙරේරම වෙන්ට දීල අපි බලං හිටියොත් හොඳයි වගේ...මූ සනෙක් වෙන්ට තව හිතලවත් නෑ..ඩබ්.ඩී ආරියසිංහ අමරදේව වගේ සින්දු කිව්වට ඌ අමරදේවවත්,රජීව් සෙබස්තියන් ක්ලැරන්ස් වගේ සින්දු කිව්වට පොර ක්ලැරන්ස් විජේවර්ධනවත්,අපේ දුෂ්‍යන්තය මයිකල් ජැක්සන් වගේ නැටුවත් සින්දු කිව්වත් ඌ මයිකල් ජැක්සන් වත් වෙන්නෑ..අපි කුසලයට උගේම දෙයක් හදාගන්ට දීල ඉවසං හිටියොත් හරි කියලයි මට හිතෙන්නෙ...
    මොකද මං මූ ඉස්සෙල්ලම හරියට දැක්කෙ අර ගියපාර ලංකාව ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල ඕසියො දන්නෙම නැතිව කුලය උන්ට වැඩ පෙන්නුව දවසෙ.එදා ඕස්ට්‍රේලියාවෙ 40/9ක් ගිහිල්ල උන් 74ක් ගැහුවට පස්සෙ කුසලය ඉවසීමෙන් කිසිම අපහසුවකින් තොරව බ්‍රිස්බෙන් bouncy pitch එකේ මරුවටම bat කරා..හැම බෝලෙටම ඔහේ තලන පොල් අඩියෙක් නෙවයි මං දැක්කෙ..එදා commentaries දීපු Mark Taylor කිව්ව ඌ විතරයි ඒ අමාරු pitch එකේ හරියට ගැහුවෙ කියලා.හොඳ talent එකක් කියල..ඇත්තටම ඌ නැත්තං ඒ 74 ගහගන්ට වෙන්නෙත් නෑ...මතකනෙ තටමල විකට් 6ක් ගිහිල්ල 74 ගහගත්ත හැටි..ඌ ඊටත් වඩා හොඳ කීපරයෙක්.ඒවගේම හොඳ outfielderයෙක්..ඒත් ඒ ඕස්ට්‍රේලියානු සංචාරෙන් පස්සෙ උට ඔක්කොම අළුත් සනා කියන්ට පටන්ගත්ත..උට IPL contractඑකකුත් හම්බුනා..එදා ඉදල ඌ අමු පොල් අඩියෙක් වෙලා..සනා සනා කියල මූ opening එවල අතරමං වෙලා වගේ...බංගලිදේසෙටයි,ඉන්දියාවට ගහපු warmup match එකකයි,නවසිලන්තෙටයි ගහපු වේගවත් ඉනිම් 2ක 3ක විතරයි ඌ වැඩපෙන්නව්වෙ...මූ මේ T20 ඉනිමක් ගහල ආතල් දෙන එක්කුට වඩා හොඳ ගමනක්‍ යන්ට අවශ්‍ය හැකියාව ඕනවටත් වඩා තියෙන එකෙක්..
    මට සැකයි මූ ODI ටීම් එකෙන් කැපෙයි කියල..එහෙම උනොත් අපරාදෙ..මොකද 2015 World Cup එක තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ.එහෙ bouncy,fast pitchවල ඉන්දියාවෙ එවුන්ටවත් හරියට ගහන්ට බෑ..මූ ඒ හැකියාව උපරිමයෙන්ම තියෙන එකෙක්..මූ තවත් සනෙකුට වඩා වෙනස් දෙයක් කරන්ට හැකියාව තියෙන එකෙක්..ඉවසීම(patient) හදා ගත්තොත් සංගගෙන් හිස් වෙන තැනට උනත් යන්ට පුළුවන් එකෙක්,ඕස්ට්‍රේලියාවෙ දකුණු අප්‍රිකාවෙ bouncy fast pitch වල ගහන්ට පුළුවන් talent එකක් මුට තියනව..ඒක අපේ රටේ වගේ slow pitch වල ගහල පුරුදු එවුන්ට ලැබෙන දුර්ලබ හැකියාවක්..දැනට සංග විතරයි හරියට ඒ pitch වල ගහන්ට පුළුවන් එකෙකුට ඉන්නෙ..
    සනා කියන්නෙ උට තිබ්බ එකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත පොරක්..ඌ උගේම ක්‍රමයක් තමා ඉදිරිපත් කලේ..අර cut shot එකෙන් දන්නෙම නැතිව point හරහා 6 ගන්ට ඉතින් උට විතරයි පුළුවන්...
    කුසලයගෙ pull,lofted on/off drive මරු.උට ඒ තියන talent එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්ට ඉඩ හැරියොත් හොඳයි..ඔය T20 වලින් හදන patient නැති batsmanලයි බෝලයක් හරියට spin කරගන්ට බැරි,තනි කෙලින් දාන spinnersලයි ලගදිම ලංකාවෙ ODI ක්‍රිකටුයි,සංගල මහේලල,හේරත්ල ගියහම ටෙස්ට් ක්‍රිකටුයි නැතිකරනව මචෝ..බංගලිදේසෙට ටෙස්ට් පරදින දිනය වැඩි ඈතක නෙවෙයි... ඒක හින්ද මේ තියන talent මිලින වෙන්ට දෙන එක භයානකයි....
    ඒ මගේ අඳහස අඩා..
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mama danna taramAta darma pale sellaam karanawele assi walata scoll ekk labla tiyenwa.(rikey pontin da koheda ).rka hari durlaba awastawak .me kridakayawa wat winasa nokara tibot ati .eda mahela out une natnam oya ininma na .welawata ehema une
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අඩෝ මුට කුසල් ජනිත් පෙරේරම වෙන්ට දීල අපි බලං හිටියොත් හොඳයි වගේ...මූ සනෙක් වෙන්ට තව හිතලවත් නෑ..ඩබ්.ඩී ආරියසිංහ අමරදේව වගේ සින්දු කිව්වට ඌ අමරදේවවත්,රජීව් සෙබස්තියන් ක්ලැරන්ස් වගේ සින්දු කිව්වට පොර ක්ලැරන්ස් විජේවර්ධනවත්,අපේ දුෂ්‍යන්තය මයිකල් ජැක්සන් වගේ නැටුවත් සින්දු කිව්වත් ඌ මයිකල් ජැක්සන් වත් වෙන්නෑ..අපි කුසලයට උගේම දෙයක් හදාගන්ට දීල ඉවසං හිටියොත් හරි කියලයි මට හිතෙන්නෙ...
    මොකද මං මූ ඉස්සෙල්ලම හරියට දැක්කෙ අර ගියපාර ලංකාව ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල ඕසියො දන්නෙම නැතිව කුලය උන්ට වැඩ පෙන්නුව දවසෙ.එදා ඕස්ට්‍රේලියාවෙ 40/9ක් ගිහිල්ල උන් 74ක් ගැහුවට පස්සෙ කුසලය ඉවසීමෙන් කිසිම අපහසුවකින් තොරව බ්‍රිස්බෙන් bouncy pitch එකේ මරුවටම bat කරා..හැම බෝලෙටම ඔහේ තලන පොල් අඩියෙක් නෙවයි මං දැක්කෙ..එදා commentaries දීපු Mark Taylor කිව්ව ඌ විතරයි ඒ අමාරු pitch එකේ හරියට ගැහුවෙ කියලා.හොඳ talent එකක් කියල..ඇත්තටම ඌ නැත්තං ඒ 74 ගහගන්ට වෙන්නෙත් නෑ...මතකනෙ තටමල විකට් 6ක් ගිහිල්ල 74 ගහගත්ත හැටි..ඌ ඊටත් වඩා හොඳ කීපරයෙක්.ඒවගේම හොඳ outfielderයෙක්..ඒත් ඒ ඕස්ට්‍රේලියානු සංචාරෙන් පස්සෙ උට ඔක්කොම අළුත් සනා කියන්ට පටන්ගත්ත..උට IPL contractඑකකුත් හම්බුනා..එදා ඉදල ඌ අමු පොල් අඩියෙක් වෙලා..සනා සනා කියල මූ opening එවල අතරමං වෙලා වගේ...බංගලිදේසෙටයි,ඉන්දියාවට ගහපු warmup match එකකයි,නවසිලන්තෙටයි ගහපු වේගවත් ඉනිම් 2ක 3ක විතරයි ඌ වැඩපෙන්නව්වෙ...මූ මේ T20 ඉනිමක් ගහල ආතල් දෙන එක්කුට වඩා හොඳ ගමනක්‍ යන්ට අවශ්‍ය හැකියාව ඕනවටත් වඩා තියෙන එකෙක්..
    මට සැකයි මූ ODI ටීම් එකෙන් කැපෙයි කියල..එහෙම උනොත් අපරාදෙ..මොකද 2015 World Cup එක තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ.එහෙ bouncy,fast pitchවල ඉන්දියාවෙ එවුන්ටවත් හරියට ගහන්ට බෑ..මූ ඒ හැකියාව උපරිමයෙන්ම තියෙන එකෙක්..මූ තවත් සනෙකුට වඩා වෙනස් දෙයක් කරන්ට හැකියාව තියෙන එකෙක්..ඉවසීම(patient) හදා ගත්තොත් සංගගෙන් හිස් වෙන තැනට උනත් යන්ට පුළුවන් එකෙක්,ඕස්ට්‍රේලියාවෙ දකුණු අප්‍රිකාවෙ bouncy fast pitch වල ගහන්ට පුළුවන් talent එකක් මුට තියනව..ඒක අපේ රටේ වගේ slow pitch වල ගහල පුරුදු එවුන්ට ලැබෙන දුර්ලබ හැකියාවක්..දැනට සංග විතරයි හරියට ඒ pitch වල ගහන්ට පුළුවන් එකෙකුට ඉන්නෙ..
    සනා කියන්නෙ උට තිබ්බ එකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත පොරක්..ඌ උගේම ක්‍රමයක් තමා ඉදිරිපත් කලේ..අර cut shot එකෙන් දන්නෙම නැතිව point හරහා 6 ගන්ට ඉතින් උට විතරයි පුළුවන්...
    කුසලයගෙ pull,lofted on/off drive මරු.උට ඒ තියන talent එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්ට ඉඩ හැරියොත් හොඳයි..ඔය T20 වලින් හදන patient නැති batsmanලයි බෝලයක් හරියට spin කරගන්ට බැරි,තනි කෙලින් දාන spinnersලයි ලගදිම ලංකාවෙ ODI ක්‍රිකටුයි,සංගල මහේලල,හේරත්ල ගියහම ටෙස්ට් ක්‍රිකටුයි නැතිකරනව මචෝ..බංගලිදේසෙට ටෙස්ට් පරදින දිනය වැඩි ඈතක නෙවෙයි... ඒක හින්ද මේ තියන talent මිලින වෙන්ට දෙන එක භයානකයි....
    ඒ මගේ අඳහස අඩා..

    :yes::yes:
     
    Sira thamai :)
     
    ඇත්තටම මට හිතෙන විදිහට නම් මුට ඕස්ට්‍රේලියාවෙ පිට්ටනි වල මෑත කාලයේ හොදටම බැට් කලේ චන්දිමාලයා.ඌ එහෙ ගහපු හුගක් මැච් වල හොදට බැට් කරා(උගෙ average eka 49.8 යි ඕස්ට්‍රේලියාවෙදි:eek::eek:..)...
    කොහොම උනත් මට හිතෙනව කුසල්ගෙ කන්සිස්ටන්ට් එක අඩුයි කියල..අන්න ඒක හදා ගත්තොත් හොදයි.සනා වගේ සෙල්ලම් කරන්න ගිහින් සනත් වගේ average එකක් තියා ගන්න ගියොත් තමා අවුල...මොකද සනා ගහන කාලේ average 33 අවුලක් නැති උනාට දැන් තියෙන තරග කාරීත්වයත් එක්ක average එක 40 වත් පන්නන්න ඕනෙ..දැන් තියෙන තරග නීති රීති නිසා ඕන වෙලාවක ලකුනු රැස් කරන්න පුලුවන්:yes:.ඒක නිසා පවර් ප්ලේ එකේ උඩ දාගෙන ගහන්න දගලන්න ඕනෙ නෑ.:no:
    ඔයා ඔය කියපු මැච් එකනම් මට හරියට මතක නෑ:baffled::baffled:.ඒත් මූ අර කොදෙව්වෙ තිබ්බ තුන්කොන් එකේ ෆයිනල් එකේ මෝඩය වගේ අශ්විනයට ඉස්සරහට පැනපු හැටි නම් මතකයි:angry::angry:.
    ඒ මොනව උනත් මූ අපේ ටී20 ටීම් එකට කාලයක් තිස්සෙ තිබ්බ අඩුවක් සම්පූර්න කලා..ඒ තමා ඕන වෙලාවකදි 6ක් ගහන්න පුලුවන් හැකියාව තියෙන එකෙක් වීම:yes:.
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ඒත් මූ අර කොදෙව්වෙ තිබ්බ තුන්කොන් එකේ ෆයිනල් එකේ මෝඩය වගේ අශ්විනයට ඉස්සරහට පැනපු හැටි නම් මතකයි

    eka nam matath thama mathakai banz....appa e wage gonharak wedak..aththatama mekage mole awulda manda ehema issarahata paninna...
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අඩෝ මුට කුසල් ජනිත් පෙරේරම වෙන්ට දීල අපි බලං හිටියොත් හොඳයි වගේ...මූ සනෙක් වෙන්ට තව හිතලවත් නෑ..ඩබ්.ඩී ආරියසිංහ අමරදේව වගේ සින්දු කිව්වට ඌ අමරදේවවත්,රජීව් සෙබස්තියන් ක්ලැරන්ස් වගේ සින්දු කිව්වට පොර ක්ලැරන්ස් විජේවර්ධනවත්,අපේ දුෂ්‍යන්තය මයිකල් ජැක්සන් වගේ නැටුවත් සින්දු කිව්වත් ඌ මයිකල් ජැක්සන් වත් වෙන්නෑ..අපි කුසලයට උගේම දෙයක් හදාගන්ට දීල ඉවසං හිටියොත් හරි කියලයි මට හිතෙන්නෙ...
    මොකද මං මූ ඉස්සෙල්ලම හරියට දැක්කෙ අර ගියපාර ලංකාව ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල ඕසියො දන්නෙම නැතිව කුලය උන්ට වැඩ පෙන්නුව දවසෙ.එදා ඕස්ට්‍රේලියාවෙ 40/9ක් ගිහිල්ල උන් 74ක් ගැහුවට පස්සෙ කුසලය ඉවසීමෙන් කිසිම අපහසුවකින් තොරව බ්‍රිස්බෙන් bouncy pitch එකේ මරුවටම bat කරා..හැම බෝලෙටම ඔහේ තලන පොල් අඩියෙක් නෙවයි මං දැක්කෙ..එදා commentaries දීපු Mark Taylor කිව්ව ඌ විතරයි ඒ අමාරු pitch එකේ හරියට ගැහුවෙ කියලා.හොඳ talent එකක් කියල..ඇත්තටම ඌ නැත්තං ඒ 74 ගහගන්ට වෙන්නෙත් නෑ...මතකනෙ තටමල විකට් 6ක් ගිහිල්ල 74 ගහගත්ත හැටි..ඌ ඊටත් වඩා හොඳ කීපරයෙක්.ඒවගේම හොඳ outfielderයෙක්..ඒත් ඒ ඕස්ට්‍රේලියානු සංචාරෙන් පස්සෙ උට ඔක්කොම අළුත් සනා කියන්ට පටන්ගත්ත..උට IPL contractඑකකුත් හම්බුනා..එදා ඉදල ඌ අමු පොල් අඩියෙක් වෙලා..සනා සනා කියල මූ opening එවල අතරමං වෙලා වගේ...බංගලිදේසෙටයි,ඉන්දියාවට ගහපු warmup match එකකයි,නවසිලන්තෙටයි ගහපු වේගවත් ඉනිම් 2ක 3ක විතරයි ඌ වැඩපෙන්නව්වෙ...මූ මේ T20 ඉනිමක් ගහල ආතල් දෙන එක්කුට වඩා හොඳ ගමනක්‍ යන්ට අවශ්‍ය හැකියාව ඕනවටත් වඩා තියෙන එකෙක්..
    මට සැකයි මූ ODI ටීම් එකෙන් කැපෙයි කියල..එහෙම උනොත් අපරාදෙ..මොකද 2015 World Cup එක තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ.එහෙ bouncy,fast pitchවල ඉන්දියාවෙ එවුන්ටවත් හරියට ගහන්ට බෑ..මූ ඒ හැකියාව උපරිමයෙන්ම තියෙන එකෙක්..මූ තවත් සනෙකුට වඩා වෙනස් දෙයක් කරන්ට හැකියාව තියෙන එකෙක්..ඉවසීම(patient) හදා ගත්තොත් සංගගෙන් හිස් වෙන තැනට උනත් යන්ට පුළුවන් එකෙක්,ඕස්ට්‍රේලියාවෙ දකුණු අප්‍රිකාවෙ bouncy fast pitch වල ගහන්ට පුළුවන් talent එකක් මුට තියනව..ඒක අපේ රටේ වගේ slow pitch වල ගහල පුරුදු එවුන්ට ලැබෙන දුර්ලබ හැකියාවක්..දැනට සංග විතරයි හරියට ඒ pitch වල ගහන්ට පුළුවන් එකෙකුට ඉන්නෙ..
    සනා කියන්නෙ උට තිබ්බ එකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත පොරක්..ඌ උගේම ක්‍රමයක් තමා ඉදිරිපත් කලේ..අර cut shot එකෙන් දන්නෙම නැතිව point හරහා 6 ගන්ට ඉතින් උට විතරයි පුළුවන්...
    කුසලයගෙ pull,lofted on/off drive මරු.උට ඒ තියන talent එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්ට ඉඩ හැරියොත් හොඳයි..ඔය T20 වලින් හදන patient නැති batsmanලයි බෝලයක් හරියට spin කරගන්ට බැරි,තනි කෙලින් දාන spinnersලයි ලගදිම ලංකාවෙ ODI ක්‍රිකටුයි,සංගල මහේලල,හේරත්ල ගියහම ටෙස්ට් ක්‍රිකටුයි නැතිකරනව මචෝ..බංගලිදේසෙට ටෙස්ට් පරදින දිනය වැඩි ඈතක නෙවෙයි... ඒක හින්ද මේ තියන talent මිලින වෙන්ට දෙන එක භයානකයි....
    ඒ මගේ අඳහස අඩා..
    ube adahasa unata meka thiyna ewa hari :yes::yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    ඇත්තටම මට හිතෙන විදිහට නම් මුට ඕස්ට්‍රේලියාවෙ පිට්ටනි වල මෑත කාලයේ හොදටම බැට් කලේ චන්දිමාලයා.ඌ එහෙ ගහපු හුගක් මැච් වල හොදට බැට් කරා(උගෙ average eka 49.8 යි ඕස්ට්‍රේලියාවෙදි:eek::eek:..)...
    කොහොම උනත් මට හිතෙනව කුසල්ගෙ කන්සිස්ටන්ට් එක අඩුයි කියල..අන්න ඒක හදා ගත්තොත් හොදයි.සනා වගේ සෙල්ලම් කරන්න ගිහින් සනත් වගේ average එකක් තියා ගන්න ගියොත් තමා අවුල...මොකද සනා ගහන කාලේ average 33 අවුලක් නැති උනාට දැන් තියෙන තරග කාරීත්වයත් එක්ක average එක 40 වත් පන්නන්න ඕනෙ..දැන් තියෙන තරග නීති රීති නිසා ඕන වෙලාවක ලකුනු රැස් කරන්න පුලුවන්:yes:.ඒක නිසා පවර් ප්ලේ එකේ උඩ දාගෙන ගහන්න දගලන්න ඕනෙ නෑ.:no:
    ඔයා ඔය කියපු මැච් එකනම් මට හරියට මතක නෑ:baffled::baffled:.ඒත් මූ අර කොදෙව්වෙ තිබ්බ තුන්කොන් එකේ ෆයිනල් එකේ මෝඩය වගේ අශ්විනයට ඉස්සරහට පැනපු හැටි නම් මතකයි:angry::angry:.
    ඒ මොනව උනත් මූ අපේ ටී20 ටීම් එකට කාලයක් තිස්සෙ තිබ්බ අඩුවක් සම්පූර්න කලා..ඒ තමා ඕන වෙලාවකදි 6ක් ගහන්න පුලුවන් හැකියාව තියෙන එකෙක් වීම:yes:.

    Chandimal :lol::lol::lol:
     
    Profa

    Active member
  • Aug 9, 2012
    146
    47
    28
    අඩෝ මුට කුසල් ජනිත් පෙරේරම වෙන්ට දීල අපි බලං හිටියොත් හොඳයි වගේ...මූ සනෙක් වෙන්ට තව හිතලවත් නෑ..ඩබ්.ඩී ආරියසිංහ අමරදේව වගේ සින්දු කිව්වට ඌ අමරදේවවත්,රජීව් සෙබස්තියන් ක්ලැරන්ස් වගේ සින්දු කිව්වට පොර ක්ලැරන්ස් විජේවර්ධනවත්,අපේ දුෂ්‍යන්තය මයිකල් ජැක්සන් වගේ නැටුවත් සින්දු කිව්වත් ඌ මයිකල් ජැක්සන් වත් වෙන්නෑ..අපි කුසලයට උගේම දෙයක් හදාගන්ට දීල ඉවසං හිටියොත් හරි කියලයි මට හිතෙන්නෙ...
    මොකද මං මූ ඉස්සෙල්ලම හරියට දැක්කෙ අර ගියපාර ලංකාව ඕස්ට්‍රේලියාවෙ ගිහිල්ල ඕසියො දන්නෙම නැතිව කුලය උන්ට වැඩ පෙන්නුව දවසෙ.එදා ඕස්ට්‍රේලියාවෙ 40/9ක් ගිහිල්ල උන් 74ක් ගැහුවට පස්සෙ කුසලය ඉවසීමෙන් කිසිම අපහසුවකින් තොරව බ්‍රිස්බෙන් bouncy pitch එකේ මරුවටම bat කරා..හැම බෝලෙටම ඔහේ තලන පොල් අඩියෙක් නෙවයි මං දැක්කෙ..එදා commentaries දීපු Mark Taylor කිව්ව ඌ විතරයි ඒ අමාරු pitch එකේ හරියට ගැහුවෙ කියලා.හොඳ talent එකක් කියල..ඇත්තටම ඌ නැත්තං ඒ 74 ගහගන්ට වෙන්නෙත් නෑ...මතකනෙ තටමල විකට් 6ක් ගිහිල්ල 74 ගහගත්ත හැටි..ඌ ඊටත් වඩා හොඳ කීපරයෙක්.ඒවගේම හොඳ outfielderයෙක්..ඒත් ඒ ඕස්ට්‍රේලියානු සංචාරෙන් පස්සෙ උට ඔක්කොම අළුත් සනා කියන්ට පටන්ගත්ත..උට IPL contractඑකකුත් හම්බුනා..එදා ඉදල ඌ අමු පොල් අඩියෙක් වෙලා..සනා සනා කියල මූ opening එවල අතරමං වෙලා වගේ...බංගලිදේසෙටයි,ඉන්දියාවට ගහපු warmup match එකකයි,නවසිලන්තෙටයි ගහපු වේගවත් ඉනිම් 2ක 3ක විතරයි ඌ වැඩපෙන්නව්වෙ...මූ මේ T20 ඉනිමක් ගහල ආතල් දෙන එක්කුට වඩා හොඳ ගමනක්‍ යන්ට අවශ්‍ය හැකියාව ඕනවටත් වඩා තියෙන එකෙක්..
    මට සැකයි මූ ODI ටීම් එකෙන් කැපෙයි කියල..එහෙම උනොත් අපරාදෙ..මොකද 2015 World Cup එක තියෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ.එහෙ bouncy,fast pitchවල ඉන්දියාවෙ එවුන්ටවත් හරියට ගහන්ට බෑ..මූ ඒ හැකියාව උපරිමයෙන්ම තියෙන එකෙක්..මූ තවත් සනෙකුට වඩා වෙනස් දෙයක් කරන්ට හැකියාව තියෙන එකෙක්..ඉවසීම(patient) හදා ගත්තොත් සංගගෙන් හිස් වෙන තැනට උනත් යන්ට පුළුවන් එකෙක්,ඕස්ට්‍රේලියාවෙ දකුණු අප්‍රිකාවෙ bouncy fast pitch වල ගහන්ට පුළුවන් talent එකක් මුට තියනව..ඒක අපේ රටේ වගේ slow pitch වල ගහල පුරුදු එවුන්ට ලැබෙන දුර්ලබ හැකියාවක්..දැනට සංග විතරයි හරියට ඒ pitch වල ගහන්ට පුළුවන් එකෙකුට ඉන්නෙ..
    සනා කියන්නෙ උට තිබ්බ එකෙන් උපරිම ප්‍රයෝජනය ගත්ත පොරක්..ඌ උගේම ක්‍රමයක් තමා ඉදිරිපත් කලේ..අර cut shot එකෙන් දන්නෙම නැතිව point හරහා 6 ගන්ට ඉතින් උට විතරයි පුළුවන්...
    කුසලයගෙ pull,lofted on/off drive මරු.උට ඒ තියන talent එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්ට ඉඩ හැරියොත් හොඳයි..ඔය T20 වලින් හදන patient නැති batsmanලයි බෝලයක් හරියට spin කරගන්ට බැරි,තනි කෙලින් දාන spinnersලයි ලගදිම ලංකාවෙ ODI ක්‍රිකටුයි,සංගල මහේලල,හේරත්ල ගියහම ටෙස්ට් ක්‍රිකටුයි නැතිකරනව මචෝ..බංගලිදේසෙට ටෙස්ට් පරදින දිනය වැඩි ඈතක නෙවෙයි... ඒක හින්ද මේ තියන talent මිලින වෙන්ට දෙන එක භයානකයි....
    ඒ මගේ අඳහස අඩා..

    හරියටම හරි මචන්, සනා වගේ ගහන ව තමයි, එත් මූ සනත් ටත් වඩා ටිකක් අත හොඳට දිග ඇරලා තමයි ගහන්නේ. ඒ වගේම ෂොට්ස් හෙන powerful. සනත් ගේ twin වගේ තමයි, එත් අපි එහෙම කියල සනත් ගේ දේම ගන්න මූට බලපෑමක් උනොත් මූ අනිවා down යනවා. මතකනේ, සනතුත් down උනා ඌට ඉඳල ගහන්න කියල... අන්තිමට ඌ අල්ලලා අල්ලලා විකට් එක දීල ආව... මචන්, මෙන්න මේ පහල video එක බලපන්. ඒකෙ ඔවර්ස් 26 දි වගේ මූ retire කරලා මහේල යනවා. ඒ මොකෝ බන්. මූ හොඳට ගහන නිසා ඉන්දියන් එවුන් කියලද මූව ඇරලා වෙන එකෙක් එවන්න කියල.. :shocked::shocked: