12k ekka thawa 12k deela thawa 2k withara depan machan12,000 k dennam ?

thawa adu karanna puluwan machan..Celeron Ewa heat wenwa wadi neda bn.. Kohomath Gaana nam tikak wadiy...

gannawama nam thawa adu karanna puluwangana thawa adu unoth shape

oka uparima denna puluwan 20k wage tamai ban...
prize too much machan![]()
with a new leather bagmachan ube as deka hodata penawada???පැටියා;15929208 said:විකාරද බං?
හද්ද පරණ ඔය වගේ ලැපක් 28කට ගන්න?
10කට වගේ තමා දෙන්න වෙන්නෙ.![]()
machan ube as deka hodata penawada???
mage mallige parana compaq lap eka dunna 8ta...elama lap ekak...
meka brandnew 1k


mata i3 1k 30ta hoyala depan..patta gahapu ekak newei..normal condition 1k..පැටියා;15929240 said:Brand new වුනාට බලපංකො Specifications
ඕක 2004 2005 වගේ ආපු ලැපක්නෙ බං. උඹ පාවිච්චි කලේ නැති වුනාට ඕව Outdated ලැප්.
බලපං ටිකක් ඇස් ඇරලා දැං 30කට වගේ Core i3 First Generation ලැපක් ගන්න් පුලුවන්
මම ඔය වගේ ලදරං වලට කොහොමත් කර ගහන්නෙ නෑ. මම කිවුවෙ සාධාරණ ගානක් ගන්න එකෙකුට.![]()
mata i3 1k 30ta hoyala depan..patta gahapu ekak newei..normal condition 1k..
heta gannawa..meka kiyakata hari deela dalaa..
ubata puluwanda mata e udawwa karanna?
http://ikman.lk/en/toshiba-satellite-l505-used-for-sale-gampaha
pm kara machn..kiyada kiyanne
යකෝ මෙන්න මු අඩනව..
ඉක්මනින් විකිනේවා........!!!![]()


පැටියා;15929240 said:Brand new වුනාට බලපංකො Specifications
ඕක 2004 2005 වගේ ආපු ලැපක්නෙ බං. උඹ පාවිච්චි කලේ නැති වුනාට ඕව Outdated ලැප්.
බලපං ටිකක් ඇස් ඇරලා දැං 30කට වගේ Core i3 First Generation ලැපක් ගන්න් පුලුවන්
මම ඔය වගේ ලදරං වලට කොහොමත් කර ගහන්නෙ නෑ. මම කිවුවෙ සාධාරණ ගානක් ගන්න එකෙකුට.![]()