Used sony vaio laptop for sale..

ishanwishan

Junior member
  • May 18, 2011
    401
    21
    18
    පැටියා;15929208 said:
    විකාරද බං?
    හද්ද පරණ ඔය වගේ ලැපක් 28කට ගන්න?
    10කට වගේ තමා දෙන්න වෙන්නෙ. :P
    machan ube as deka hodata penawada???
    mage mallige parana compaq lap eka dunna 8ta...elama lap ekak...

    meka brandnew 1k
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan ube as deka hodata penawada???
    mage mallige parana compaq lap eka dunna 8ta...elama lap ekak...

    meka brandnew 1k

    Brand new වුනාට බලපංකො Specifications
    ඕක 2004 2005 වගේ ආපු ලැපක්නෙ බං. උඹ පාවිච්චි කලේ නැති වුනාට ඕව Outdated ලැප්.

    බලපං ටිකක් ඇස් ඇරලා දැං 30කට වගේ Core i3 First Generation ලැපක් ගන්න් පුලුවන් :P

    මම ඔය වගේ ලදරං වලට කොහොමත් කර ගහන්නෙ නෑ. මම කිවුවෙ සාධාරණ ගානක් ගන්න එකෙකුට. :P
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    පැටියා;15929240 said:
    Brand new වුනාට බලපංකො Specifications
    ඕක 2004 2005 වගේ ආපු ලැපක්නෙ බං. උඹ පාවිච්චි කලේ නැති වුනාට ඕව Outdated ලැප්.

    බලපං ටිකක් ඇස් ඇරලා දැං 30කට වගේ Core i3 First Generation ලැපක් ගන්න් පුලුවන් :P

    මම ඔය වගේ ලදරං වලට කොහොමත් කර ගහන්නෙ නෑ. මම කිවුවෙ සාධාරණ ගානක් ගන්න එකෙකුට. :P
    mata i3 1k 30ta hoyala depan..patta gahapu ekak newei..normal condition 1k..
    heta gannawa..meka kiyakata hari deela dalaa..
    ubata puluwanda mata e udawwa karanna?
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    පැටියා;15929240 said:
    Brand new වුනාට බලපංකො Specifications
    ඕක 2004 2005 වගේ ආපු ලැපක්නෙ බං. උඹ පාවිච්චි කලේ නැති වුනාට ඕව Outdated ලැප්.

    බලපං ටිකක් ඇස් ඇරලා දැං 30කට වගේ Core i3 First Generation ලැපක් ගන්න් පුලුවන් :P

    මම ඔය වගේ ලදරං වලට කොහොමත් කර ගහන්නෙ නෑ. මම කිවුවෙ සාධාරණ ගානක් ගන්න එකෙකුට. :P

    ow ban gana vedi i3 2nd gen eva dekakma ikman eken ape yaluvo dennek gaththa ekak dell anika HP hodatama thiyenava, celron ekakata kauda ban den kale 28k denne, core 2 du ekakma 25i ape peththenam

    hoda havek hoyala thamai denna venne
    anyway
    BUMP