Aulak nadda place eka?
Mapila unat apita loku haiyak![]()

thana hodai wage...mage board ekai ram ekai power unit ekai gaththe sellX eken...laptop gana nam danne na...hoda athi...wishwasai wage penawa...

Thanx Macho me gana kiwwata....ganna kalin hoyala balanna epai place eka gana ekai thread ekak damme.....Matara indan Unity gihin genawata wadiya lesiyi ne Galle wala wishwasawantha thanak thiyenawanam![]()
ahh sellX eka neda....mamath othanin badu aran thiyenawa...unge thama galle laptop ekath..
) ලගදි තමයි සේලක එකේ showroom එක දැම්මේ... මෙහෙමයි බන් ගාල්ලේ හොදම සර්විස් තියෙන්නේ මුන්ගේ කියල තමයි කියන්නේ.. මම දැනුවත්ව මගේ යාලුවෝ හතර දෙනෙක් විතර මෙතනින් ලැප් අරගෙන තියෙනවා තවම එකකවත් කිසි අවුලක් අවේ නෑ.. තුනක් dell අනිත් එක HP මුන් Agent ගෙන් අරගෙන තමයි දෙන්නේ ගානත් අඩුයි අවුලක් නෑ.. ගාල්ලෙන් ගන්නවා නම් මගේ පෞද්ගලික අදහස මෙතන හොදයි කියලා තමයි... නැත්නම් අපේ එළකිරියේ uraj ගෙන් ගන්න බලපන් මිනිහගෙන් එළකිරි එකේ ගොඩක් එවුන් ලැප් අරගෙන තියෙනවා...
ඔව් sellX තමයි කලින් P&J එකේ තිබුනේ ( තාමත් එතන තියෙනවද මන්දා..) ලගදි තමයි සේලක එකේ showroom එක දැම්මේ...

Mokada wenna one Kiyapan mama recommend karanawa, oya price ekata wada kata karala aran denna puluwan aduwata...
Im not working there the guys working there and owner are friend of mine.
මේ shop එකේ owner කව්ද කියල දන්නේ නැද්ද??
one deyak kata karala karaganna puluwan.Dell 3543 i5 with Ded VGA & Dell 5558 i5 Ded VGA laptop models thamai baluwe....Quality eka kohomada kiyana eka thamai hoyala balanne...Unity eke yana seen ehema nadda meke?
Na Na munge products hand carry newe, case mukuth na original Delership eka munta tiyenne. dell pass ekath ekka karanne, one nam mama heta price eka ahala kiyannam mata watena ganata, kiyada price eka tiyenne net eke ?

අවුලක් නෑ මුන් හොදයි හැබැයි An Computers තරම් හොද සර්විස් එකක් නම් මුන්ගෙන් ගන්න අමාරු වෙයි. AN එකෙත් බලන්න උබ ගාල්ලේ නම් අනිවා දන්නවා ඇතිනේ ඔරෝප්පුවත්තේ තියෙන්නේ.

අවුලක් නෑ මුන් හොදයි හැබැයි An Computers තරම් හොද සර්විස් එකක් නම් මුන්ගෙන් ගන්න අමාරු වෙයි. AN එකෙත් බලන්න උබ ගාල්ලේ නම් අනිවා දන්නවා ඇතිනේ ඔරෝප්පුවත්තේ තියෙන්නේ.

Ela macho...
Dell 5558 i5 = 88,900
Dell 3543 i5 = 84,900
daala thiyenne....heta ude shop eka paththe enna hithan inne balanna...![]()
Arunayath Mungen aran tama ban denne nati welawata, munta tama dealership eka tiyenne, mama me Arunaya kapanawa nevi saha mama kauruwath promote karanne naha mage experience eka anuwa kiyanne . api hamoma yaluwo ban Arunaya Mangala Tulip Sameera okkoma team eka anduranawa![]()
mama oyi filed eke hitiye neat eka tiyana kale idan. aruna sameerayagen aran denawa wagema sameerayath illana model eka nathnam aruna gawata kollo ewala aran yanawa oka onama shops athare wenawa. mama kiwwe muta galle tiyana sure karanna puluwan thawa pot ekak gana. apo tulipa gana nam katha karanna epa mala higanna galle computer business eka chater kare oka.Ela Balala kiyapan oya ganata wada aduwen katakarala aran dennam. one deyak karala dennam mun ekka. mona branch ekatada yanne Selaka ?/ MARS Minuwangoda/ Kitulampitiya ?
eka sare cash deela ganna hithan inne kiyala thiyanna ehenam...