Questions Asus Laptop with Arabic Keyboard Quality

whisky21

Member
Apr 5, 2018
3
0
1
mama laptop ekak baluwa machanla Lapstore.lk eke Mahagarama.

✅𝗕𝗿𝗮𝗻𝗱 𝗡𝗲𝘄 𝗔𝘀𝘂𝘀 𝗘𝘅𝗽𝗲𝗿𝘁𝗕𝗼𝗼𝗸 𝗶𝟳 𝟭𝟭𝘁𝗵 𝗴𝗲𝗻 (𝟯𝟮𝗚𝗕 𝗥𝗮𝗺) 𝗟𝗮𝗽𝘁𝗼𝗽

(03 Years Warranty ) - 1 Yr hardware/2Yr service

Model – Asus ExpertBook B1500CEAE-EJ3357

✅ Processor : Intel Core i7 11th Generation 4.90 GHz Turbo Processor (12 MB Intel® Smart Cache)

✅ Display Type : 15.6 inch FULL HD IPS Screen

✅ Memory : 32GB DDR4 Ram Up To 64GB Upgradable

✅ Intel® Iris® Xe Graphics

✅ 512GB NVMe Super Fast

Rs 258500.00

Meka market eke tiyena anith laptop walata wada gaana adui.

Wenasakata dakke keyboard eke Arabic akuru tiyenawa...

Me lap eka gana danna aya innawada? meka aduwata denne ai kiyala thamai hitha ganna bari.
 
-333-

Well-known member
  • Aug 3, 2014
    10,147
    13,012
    113
    33
    ෆින්ලන්ඩ්
    Asus නම් පොඩ්ඩක් හොයල බලලා ගන්න.
    මගේ ගාව තිබ්බ අවුරුදු දෙකෙන් සැහෙන්න ලෙඩ ආවා. හදන්න දුන්නම හැම තැනින්ම කිවුවේ Ausu case කියලා. හදන්නත් බැහැ
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    981
    835
    93
    Asus නම් පොඩ්ඩක් හොයල බලලා ගන්න.
    මගේ ගාව තිබ්බ අවුරුදු දෙකෙන් සැහෙන්න ලෙඩ ආවා. හදන්න දුන්නම හැම තැනින්ම කිවුවේ Ausu case කියලා. හදන්නත් බැහැ
    asus nm hodai habei. mage i7 eka aurudu 10 witra wada krnawa thama.. format wat kare nehe.. oya inne beach side ekeda?
     
    whisky21

    Member
    Apr 5, 2018
    3
    0
    1
    Asus නම් පොඩ්ඩක් හොයල බලලා ගන්න.
    මගේ ගාව තිබ්බ අවුරුදු දෙකෙන් සැහෙන්න ලෙඩ ආවා. හදන්න දුන්නම හැම තැනින්ම කිවුවේ Ausu case කියලා. හදන්නත් බැහැ
    Thanks machan... hoda laptop brands monada oya danna widihata?

    me Asus eka originalda kiyalath hoya ganna baruwa inne...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,147
    13,012
    113
    33
    ෆින්ලන්ඩ්
    Thanks machan... hoda laptop brands monada oya danna widihata?
    MSI

    Nex Computer - Kurunegala - බලන්න. අඩුවට සැහෙන්න ඒවා වගයක් දාලා තිබ්බා​

    asus nm hodai habei. mage i7 eka aurudu 10 witra wada krnawa thama.. format wat kare nehe.. oya inne beach side ekeda?
    නැහැ බන්.
    පරණ ඒවා හොද අති. දැන් අවුරුදු 5ක විතර ඉදන් එන ඒවා වල හොයාගන්න බැරි ලෙඩ එනවා කියනවා. බෝර්ඩ් එකත් repair කරන්න අමාරු ලු. මම හදන තැන් 10 කට වගේ දුන්නම හැම තැනින් ම කිවුවේ ඔය කතාව
    ------ Post added on Jun 20, 2023 at 7:42 PM