Korean Anycall Galaxy Phones Help Thread

MalingaJNC

Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    Methana business karanna enna epa!:angry:
    Apith ova nodannava newei..:oo:

    ekanam eththa,
    osama aiyo note ekak thiyenava 28kata MADE IN CHINA BY SAMSUNG kiyala gahala thiyenne, meka orginal ekakda kiyala kiyanavada, me ganata paduida, neththam tava tikak dala oita vada hoda ekak gatha hekida
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කොරියන් ෆෝන් Refurbish කරලා විකුණන online site එකක් තිබුණා. මට ඒකේ ඇඩ්රස් එක මතක නෑ. ඒවගේ සයිට් එකක් දන්න කෙනෙක් ඉන්නවා නම් මේකෙ දාන්න.

    ..
     
    Last edited:

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    machan i9000 mama flash kara i9000 firmware 1k dala ok, namuth phone 1k m110s ita passe phone 1k death una passe jtag boot kara, passe m110s file 1k dala flash kara dan phone 1k ok but some problem
    call log 1k balanakota sms aeka aethule thiyanawa data (on - off) option aekak nehe
    no1- dan kiyapan meka kohomada hadanne
    no2- m110s kohomada i9000 karanne

    megena visthara denagenemata arsawen maga bala sitey ;)

    still no result i don't know y..:confused::confused::confused::confused:
     

    jayakeerthi

    Member
    Apr 15, 2008
    68
    4
    0
    Matara
    Machanla.... Onama samsung anycal ekak mama international walata convert karanawa..... ona aya innawanam mata call ekak dapalla..... 0773674212 :):):):):):):)
    උබ නිකන් ඔස්තාර් කෙනෙක් වගේ නේ අනේ බං බැරි වැඩ කරන්න ගිහින් පස්ස බිම එන ගන්නේ නැතුව නිකන් ඉදිං
     

    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    LG OPTIMUS VU f100s internationl firmware දාන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියනවාද සල්ලි අරගෙන හරි කමක් නැහැ
     
    Dec 2, 2013
    7
    0
    0
    මගේ Galaxy SHW M110_S Phone එක International Version එකට Convert කරන්න ගිගින් කරන්න ගිගින් අප්සෙට් වුනා. මේක නැවත යථා තත්වයට පත් කරන්නේ කෙසේද? දන්න කෙනෙක් උදවු කරන්න
    එක ON කරනකොට UPGRADE යනුවෙන් දිස්වී තිබෙනවා. එතනින් එහාට මුකුත් වෙන්නේ නෑ
    කරුණාකර මා දැනුවත් කරන්න

    [email protected]
     
    Last edited:
    Dec 2, 2013
    7
    0
    0
    මගේ Galaxy SHW M110_S Phone එක International Version එකට Convert කරන්න ගිගින් කරන්න ගිගින් අප්සෙට් වුනා. මේක නැවත යථා තත්වයට පත් කරන්නේ කෙසේද? දන්න කෙනෙක් උදවු කරන්න
    එක ON කරනකොට UPGRADE යනුවෙන් දිස්වී තිබෙනවා. එතනින් එහාට මුකුත් වෙන්නේ නෑ
    කරුණාකර මා දැනුවත් කරන්න

    [email protected]
     
    Last edited: