Goldberg–The Ultimate Collection 2013

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    Watch WWE: Goldberg – The Ultimate Collection 2013 DVD

    images



    GOLDBERG_UC_DVD_2D.jpg






    Dailymotion Links

    Watch Link 1
    Watch Link 2
    Watch Link 3
    Watch Link 4
    Watch Link 5
    Watch Link 6
    Watch Link 7
    Watch Link 8

    Enjoy ;)
     
    • Like
    Reactions: harindugamlath

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රෙස්ලින් බොරු වුනාට මචෝ මුගේ හැකියාවනම් බොරු නෙමේ.:no::no:

    ඇත්තටම මූ තමා මෙතෙක් කාලෙකට හිටපු සුපිරිම වැඩකාරයා. අනිත් එවුන් වගේ බොරුවට නෙමේ ඇත්තම වැඩ කාරයෙක්. :yes::yes:

    ස්තූතියි බෙදාගත්තට මචෝ..:D
     
    Last edited:

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    රෙස්ලින් බොරු වුනාට මචෝ මුගේ හැකියාවනම් බොරු නෙමේ.:no::no:

    ඇත්තටම මූ තමා මෙතෙක් කාලෙකට හිටපු සුපිරිම වැඩකාරයා. අනිත් එවුන් වගේ බොරුවට නෙමේ ඇත්තම වැඩ කාරයෙක්. :yes::yes:

    ස්තූතියි බෙදාගත්තට මචෝ..:D

    1න්ම තාමත් එකදිගට Match දිනපු record එක මුගේ මන් හිතන විදිහට
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    muta guti kanna baa ne..... HBK patta

    HBK වගේ ගුටි කන්න ලොවෙත් කාටවත් බෑ .පට්ට dial එක.මු තරම් ලේ පෙරෙනකන් ගහගත්ත එකෙක් නෑ මගේ හිතේ .බැහැයි Goldberg වෙනම සීන් එකක් ඌ හිටියේ ගහන්න ගුටිකන්න නෙමේ
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Goldberg ge body eka maara lassanai ban. supiriyata cut wela pimbila muscles eliyata evith nethi unata patta gathi. e wagema patta fit body ekak. :D
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    WWE වල හිටපු සුපිරිම Dial එකක් බන් මූ. RYBACK මුගේ RECODE එක කඩන්න හැදුවට බැරි වුණා. මුගේ Finishing Move එහෙමත් පට්ටම සුපිරි. Goldburg, Undertaker, EDGE, Batista වගේ කට්ටිය ඉන්න කාලේ රෙස්ලින් බලන්නත් ආසයි. දැන් නම් ඉන්නේ මහ ගොන් හාල් පාරුවෝ ටිකක්:baffled::baffled:. CM Punk කොලුවානම් ටිකක් හරි හොදයි. :yes::yes: