කෑම කෑම කෑම ගෙදර හදපු බඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Niyama porak ne:D

    අපේ කිබුලා අයියා...එතකොට ශ්‍රී බෝයි අයියා හට පින්සිදු වන්නට මටත් දැන් උයන්න පුළුවන් ...:yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අඩෝ එල මත පොඩ්ඩක් පුරුදු වෙන්න ඕන බෝඩිමේදී හද ගන්න පුළුවන්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    R4ytUOZ.jpg

    මාළු පාන් ඔය වගේ පිම්බිලා ආවේ කොහොමද බං?මම හදන ඒවා ඔහොම එන්නේ නැහැනේ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    R4ytUOZ.jpg

    මාළු පාන් ඔය වගේ පිම්බිලා ආවේ කොහොමද බං?මම හදන ඒවා ඔහොම එන්නේ නැහැනේ..

    කිබුලගේ ක්‍රමයට හැදුවහම මෙහෙම එනවා මචන් .....කිබුලා අයියගෙන් අහපන් හරියටම කියයි....මම පැය දෙකක් තුනක් පිපෙන්න තිබ්බා මචන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ එල මත පොඩ්ඩක් පුරුදු වෙන්න ඕන බෝඩිමේදී හද ගන්න පුළුවන්

    අනිවා අනිවා....මමත් කම්මැලි වෙලාවට කරන්නේ මේක තමයි.....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උදේ පාන්දරම දැම්ම බඩගිනි වැඩිවෙන ත්‍රෙඩ් එකක් :frown:....... මේව එක දවසෙද බන් හැදුවෙ :dull:.... කෙසේ හෝ එලටම හදල තියනව ;)....රේප් කරා තෝව....:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කිබුලගේ ක්‍රමයට හැදුවහම මෙහෙම එනවා මචන් .....කිබුලා අයියගෙන් අහපන් හරියටම කියයි....මම පැය දෙකක් තුනක් පිපෙන්න තිබ්බා මචන්

    ok මචෝ තෑන්ක්ස්+5
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අඩේ පට්ට මචන්.
    මමත් ඔය දත් කිඹුලගේ එහෙම වීඩියෝ බලලා තීයෙනවා හැබැයි කෑම හදන්න ගියේ නෑ.
    කොල්ලෙකුට උයන්න ඉගෙන ගෙන තියෙන එක ලොකු උදව්වක්,.
    මාත් හදලා බලන්න ඕන
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවට ම කියන්නේ, බිස්නස් එකක් පටන් ගනිං..............
    ටිකක් සැර අඩුව ඔය පොලොස්,කොහිල, කෙහෙල්මුව වගේ දේවල් ප්‍රමෝට් කරන්න පුළුවන් අමෙරිකන් කාරයන්ට ෆයිබර් ඩයට් කියලා.
    හරියට කලොත් ඕකම ඇති ගොඩ යන්න උඹට සහ මෙහේ සප්ලයර්ස්ලා ගණනාවකට ජීවිතේ ගොඩ දාගන්න..............

    ලංකාව වෙනුවෙන් කරන දෙයක් කියල හිතල පුළුවන් නම් පටන් ගනින්........
    අපි උපරිම සහයෝගෙ දෙන්නම්.................
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    superb...:D

    අප්පටහුඩු ඔරං ඔටං ගසා වැඩකරු නේ

    ok මචෝ තෑන්ක්ස්+5

    අඩේ පට්ට මචන්.
    මමත් ඔය දත් කිඹුලගේ එහෙම වීඩියෝ බලලා තීයෙනවා හැබැයි කෑම හදන්න ගියේ නෑ.
    කොල්ලෙකුට උයන්න ඉගෙන ගෙන තියෙන එක ලොකු උදව්වක්,.
    මාත් හදලා බලන්න ඕන

    සිරාවට ම කියන්නේ, බිස්නස් එකක් පටන් ගනිං..............
    ටිකක් සැර අඩුව ඔය පොලොස්,කොහිල, කෙහෙල්මුව වගේ දේවල් ප්‍රමෝට් කරන්න පුළුවන් අමෙරිකන් කාරයන්ට ෆයිබර් ඩයට් කියලා.
    හරියට කලොත් ඕකම ඇති ගොඩ යන්න උඹට සහ මෙහේ සප්ලයර්ස්ලා ගණනාවකට ජීවිතේ ගොඩ දාගන්න..............

    ලංකාව වෙනුවෙන් කරන දෙයක් කියල හිතල පුළුවන් නම් පටන් ගනින්........
    අපි උපරිම සහයෝගෙ දෙන්නම්.................

    අපි ඉන්න පැත්තේ එක සිංහල කඩයක් නැහැ ....කරන්න පුලුවන්නම් සුද්දෝ ඉන්නවා පෝලිමේ...බලමු බලමු...

    කිබුලා අයියලාගේ සහයත් ලැබෙනවා කියන්නේ ,මෙහෙ ඉන්න එවුන්ට අදහස දාලා බලන්නම්...:yes::yes:

    තැන්ක්ස් මචන්ලා......මචිලා....:D:D:D:D
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Machan Malu Pan walata pipenna Yeast da damme Baking Soda da? Yeast mehe hoyaganna bari una walmart wala thiyeyda??;)