Niyama porak ne![]()
අපේ කිබුලා අයියා...එතකොට ශ්රී බෝයි අයියා හට පින්සිදු වන්නට මටත් දැන් උයන්න පුළුවන් ...

Niyama porak ne![]()

yako umba adahanna watina porakne..thaniyamadha kaawe..
![]()


![]()
මාළු පාන් ඔය වගේ පිම්බිලා ආවේ කොහොමද බං?මම හදන ඒවා ඔහොම එන්නේ නැහැනේ..
අඩෝ එල මත පොඩ්ඩක් පුරුදු වෙන්න ඕන බෝඩිමේදී හද ගන්න පුළුවන්
ela 7+![]()
රත්තරං;15945550 said:11කින්ම දමා ගසන ලදී
patta
ELAKIRI kollekne uba..!!!!
Bump


....... මේව එක දවසෙද බන් හැදුවෙ
.... කෙසේ හෝ එලටම හදල තියනව
....රේප් කරා තෝව....
කිබුලගේ ක්රමයට හැදුවහම මෙහෙම එනවා මචන් .....කිබුලා අයියගෙන් අහපන් හරියටම කියයි....මම පැය දෙකක් තුනක් පිපෙන්න තිබ්බා මචන්
superb...![]()
අප්පටහුඩු ඔරං ඔටං ගසා වැඩකරු නේ
ok මචෝ තෑන්ක්ස්+5
bump
අඩේ පට්ට මචන්.
මමත් ඔය දත් කිඹුලගේ එහෙම වීඩියෝ බලලා තීයෙනවා හැබැයි කෑම හදන්න ගියේ නෑ.
කොල්ලෙකුට උයන්න ඉගෙන ගෙන තියෙන එක ලොකු උදව්වක්,.
මාත් හදලා බලන්න ඕන
සිරාවට ම කියන්නේ, බිස්නස් එකක් පටන් ගනිං..............
ටිකක් සැර අඩුව ඔය පොලොස්,කොහිල, කෙහෙල්මුව වගේ දේවල් ප්රමෝට් කරන්න පුළුවන් අමෙරිකන් කාරයන්ට ෆයිබර් ඩයට් කියලා.
හරියට කලොත් ඕකම ඇති ගොඩ යන්න උඹට සහ මෙහේ සප්ලයර්ස්ලා ගණනාවකට ජීවිතේ ගොඩ දාගන්න..............
ලංකාව වෙනුවෙන් කරන දෙයක් කියල හිතල පුළුවන් නම් පටන් ගනින්........
අපි උපරිම සහයෝගෙ දෙන්නම්.................





