කස්ටියම මට උදව් කරන්න ඕනේ........ මෙන්න මේ පට්ට සොෆ්ට්වෙයා එක configure කරගන්න හැටි ගැන පොඩ්ඩක් කියලා දෙන්න.......
මේක මම මේ මැෂින් එක ඊයේ ෆෝමැට් කරන්න කලින් හොඳට වැඩ කර කර තිබුනා....... ඒත් දැන් ආයේ දාගත්තාම ඉස්සර වගේ වැඩ කරන්නේ නෑ........ මට හිතාගන්න බෑ මොකක්ද අවුල කියලා......
මේ වගේ configure වින්ඩෝස් කිසි දෙයක් එන්නේ නෑ........
මේක මට සෑහෙන්න වටිනවා....... මොකද ඔෆිස් එකේ බොස් එද්දී බ්රවුසර් එක හයිඩ් කරන්න පුළුවන්....... තව ටොරන්ට් බාද්දී හයිඩ් කරලා බාගන්න පුළුවන් බානවද කියලා පෙන්නේ නෑ හෙව්වත්...... ඉතින් මට නිකං අත කැඩුවා වගේ මේක නැතුව........
ඉතිං ඔයාලා ළඟ මේකේ වෙන වැඩකරන වර්ෂන් එකක් හරි මේක ගොඩදාගන්න විදියක් හරි තියෙනවනම් කියන්න........

මේක නැතිනම් බොසා ඔෆිස් එකේ ඉන්න වෙලාවට මට මේකට එන්න ලැබෙන්නෙත් නෑ ෆිල්ම්ස් බාගන්න විදියකුත් නෑ.......... 