Help! Clicky Gone

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කස්ටියම මට උදව් කරන්න ඕනේ........ මෙන්න මේ පට්ට සොෆ්ට්වෙයා එක configure කරගන්න හැටි ගැන පොඩ්ඩක් කියලා දෙන්න.......

    screen1.png

    මේක මම මේ මැෂින් එක ඊයේ ෆෝමැට් කරන්න කලින් හොඳට වැඩ කර කර තිබුනා....... ඒත් දැන් ආයේ දාගත්තාම ඉස්සර වගේ වැඩ කරන්නේ නෑ........ මට හිතාගන්න බෑ මොකක්ද අවුල කියලා......

    clicky_gone-213103-1235181143.jpeg

    මේ වගේ configure වින්ඩෝස් කිසි දෙයක් එන්නේ නෑ........

    මේක මට සෑහෙන්න වටිනවා....... මොකද ඔෆිස් එකේ බොස් එද්දී බ්‍රවුසර් එක හයිඩ් කරන්න පුළුවන්....... තව ටොරන්ට් බාද්දී හයිඩ් කරලා බාගන්න පුළුවන් බානවද කියලා පෙන්නේ නෑ හෙව්වත්...... ඉතින් මට නිකං අත කැඩුවා වගේ මේක නැතුව........

    ඉතිං ඔයාලා ළඟ මේකේ වෙන වැඩකරන වර්ෂන් එකක් හරි මේක ගොඩදාගන්න විදියක් හරි තියෙනවනම් කියන්න........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔෆිස් එකේ හොර වැඩ කරන්න අපෙන් සපෝට් එකක් නැත.... :P

    අනේ පල යන්න...... :rofl: මේක නැතිනම් බොසා ඔෆිස් එකේ ඉන්න වෙලාවට මට මේකට එන්න ලැබෙන්නෙත් නෑ ෆිල්ම්ස් බාගන්න විදියකුත් නෑ.......... :oo:

    මාර අවුල කවියෝ දන්නේ නැතිද මුකුත් ක්‍රමයක් එහෙම.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනේ පල යන්න...... :rofl: මේක නැතිනම් බොසා ඔෆිස් එකේ ඉන්න වෙලාවට මට මේකට එන්න ලැබෙන්නෙත් නෑ ෆිල්ම්ස් බාගන්න විදියකුත් නෑ.......... :oo:

    මාර අවුල කවියෝ දන්නේ නැතිද මුකුත් ක්‍රමයක් එහෙම.......

    බලමු.. බලමු... ඉස්සෙල්ලා මම ඕක දාගෙන ටෙස්ට් කරලා බලන්නම්...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බලමු.. බලමු... ඉස්සෙල්ලා මම ඕක දාගෙන ටෙස්ට් කරලා බලන්නම්...

    මේ කිරියේ මේක ගැන කලින් ත්‍රෙඩ් එකක් තිබුනා දැන් නෑනේ හොයාගන්න එක........ මේක ගැන මම මුලින්ම දැනගත්තෙත් ඒ ත්‍රෙඩ් එකෙන්....... එකේ තිබුනා විස්තරේ ඔක්කොම.......

    දාලා බලන්න........ ඕන වින්ඩෝ එකක් සුටුස් ගාලා ctrl එකයි space එකයි දෙකම එකට ඔබපු ගමන් හයිඩ් කරගන්න පුළුවන් & ආයේ ඕපන් කරගන්න පුළුවන්........ :cool::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ කිරියේ මේක ගැන කලින් ත්‍රෙඩ් එකක් තිබුනා දැන් නෑනේ හොයාගන්න එක........ මේක ගැන මම මුලින්ම දැනගත්තෙත් ඒ ත්‍රෙඩ් එකෙන්....... එකේ තිබුනා විස්තරේ ඔක්කොම.......

    දාලා බලන්න........ ඕන වින්ඩෝ එකක් සුටුස් ගාලා ctrl එකයි space එකයි දෙකම එකට ඔබපු ගමන් හයිඩ් කරගන්න පුළුවන් & ආයේ ඕපන් කරගන්න පුළුවන්........ :cool::cool:

    මම දැම්මා... මගේ නම් ඔය configuration windows ඔක්කොම එනවා...
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    මේ කිරියේ මේක ගැන කලින් ත්‍රෙඩ් එකක් තිබුනා දැන් නෑනේ හොයාගන්න එක........ මේක ගැන මම මුලින්ම දැනගත්තෙත් ඒ ත්‍රෙඩ් එකෙන්....... එකේ තිබුනා විස්තරේ ඔක්කොම.......

    දාලා බලන්න........ ඕන වින්ඩෝ එකක් සුටුස් ගාලා ctrl එකයි space එකයි දෙකම එකට ඔබපු ගමන් හයිඩ් කරගන්න පුළුවන් & ආයේ ඕපන් කරගන්න පුළුවන්........ :cool::cool:
    hafoi ctrl+space witharada :S.... configure kara ganna berida apita ona ekakata..??
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mokadda bola me :O :O.... ape downloads track wenawane nethnam math banawa hodata :P :P

    අඩේ අෆ්ෆා මෙන්න අමිල මලයා......... :cool::cool::cool: ඩවුන්ලෝඩ් විතරක්ම නෙවෙයි බං සුටුස් ගාලා ඕන වින්ඩෝ එකක් හයිඩ් කරගන්න පුළුවන් මේකෙන්.......