Angola becomes 'first country to ban Islam'

aruna47

Well-known member
  • ඇන්ගෝලාව මුස්ලිම් ආගම තහනම් කරයි.



    එරට සංස්කෘතික ඇමතිවරයා වන Rosa Cruz e Silva විසින් නැවත දන්වන තුරු සියළුම මුස්ලිම් පල්ලි වසාදැමීමට නියෝග කර තිබෙන අතර මුස්ලිම් ආගම නීතිවිරෝධී ආගමක් ලෙස නම් කර තිබේ.

    අප්‍රිකානු රටක් වන ඇන්ගෝලාවේ බහුතරය මිලියන 19ක ජනතාවගෙන් බහුතරය ක්‍රිස්තියානි වන අතර 1%ක් මුස්ලිම් ය.

    අනෙකුත් ආගම් සමඟ ගැටුම් ඇතිකරගැනීමෙ මෙම තීරණයට හේතුව බවයි එරට ජනාධිපති Jose Edurado dos Santos පවසන්නේ.

    ප්‍රංශය විසින් ප්‍රසිද්ධ ස්ථානයන් හි කාන්තාවන් බුර්කාව හැඳ සිටීම තහනම් කර තිබෙන අතර එවැනි පුද්ගලයින්ට දඩ ගැසීමක්ද සිදුකරයි

    තම බිරිඳට බුර්කාව ඇඳියයුතු බවට බලපෑම් කරන පිරිමින් හට වසරක සිරදඬුවමක් හා ස්ටර්ලිං පවුම් 13,00ක දඩයක්ද අය කිරීමට ප්‍රංශය විසින් නීති සකසා තිබේ

    ඇන්ගෝලාව විසින් මුස්ලිම් ආගම තහනම් කිරීම පිළිබඳව ඉරානයේ ජාතික රූපවාහිනිය වන Press TV විකාශය කල වීඩියෝව පහතින්.


    යෙක මේක දෙවියන්ගේ කැමැත්තද? සංස්කෘතික ඇමතිවරයා කැමැත්තද?
    කෝ බන් අල්ලාහ් මෙව්වට

    :baffled::baffled:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේක තාම ෂුවර් නැහැ :yes::yes:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    baffled5wh.gif
     

    aruna47

    Well-known member