මේක මට අද උදේම ආපු email එකක්..
වෙලාවක් තිබුනේ නෑ එළකිරියට post කරන්න.
නිදාගන්න කලින් මතක් උනේ.
ඉතින් හොඳ දේවල් පහු කරන්න හොඳ නැති නිසා නිදාගන්න එක පොඩ්ඩක් අමතක කරලා දාල මේ ආව Thread එක දාල යන්න.

ඔයාලගේ වටිනා කාලයෙන් මේක පොඩ්ඩ්ක් කියවල බලන්න කියල ආරාධනා කරනවා.
හොදයි නේද????
මගේ ජීවිත කථාවත් මේ වගේ වේවි කියල හිතනවා මම.
මොකද දැනටමත් මේ කථාවෙ බාගයක් විතර හරි.(campz ගිහින් රැකියාව කරන තැන වෙනකම්)

ටයිප් කරන්න වෙලානෑ යාළුවනේ නිදිමතයි ඒකයි.(මාගේ බලවත් කනගාටුව)
pdf එක අරගෙන snipping tool එකෙන් image අරගෙන up කරලා තමයි දැම්මෙ..
දැන් මේක බලන අය හෙට උදේ පාන්දරම අපේ එළකිරියේ යාළුවන්ට බලන්න පුලුවන් වෙන්න අඩුම ගානේ bump එකක්වත් කොටල යන්න.
ජය.කූල් එකේ life එක joy කරන්න.
වෙලාවක් තිබුනේ නෑ එළකිරියට post කරන්න.
නිදාගන්න කලින් මතක් උනේ.ඉතින් හොඳ දේවල් පහු කරන්න හොඳ නැති නිසා නිදාගන්න එක පොඩ්ඩක් අමතක කරලා දාල මේ ආව Thread එක දාල යන්න.

Last edited: