මෙය බලලාම යන මෙන් ඉල්ලා සිටිමි.
මගේ එළකිරි account එක හොඳම මිතුරෙකුගේ පරිහරණයට username, password යනාදිය ඔහුට දී තිබුනෙමි. නමුත් මෑතකදී මා නැවත log වීමේදී මට පෙනී ගියේ ඔහු මෙය marketing සඳහා යොදාගෙන ඇති බවත් එබැවින් බොහෝ - ලකුණු ලැබී මගේ account එක බාල වී ඇති බවත්ය. මා දැන් කලයුත්තේ කුමක්ද?