oldest members in elakiri????

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මාව දැක්ක අය ගෙන් අහනවා දෙම්බි මම නාකි ද කියලා.........:angry:
    (හැබැයි ඕකුන් මාව ළිදේ දාන්න කියයි, හැට පැනල හොට බිම ඇනිච්ච බුවෙක් කියලා):dull::dull::dull:

    ඇත්තටම අයියන්ඩි වයස කීයක්‌ විතර වෙනවද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තටම අයියන්ඩි වයස කීයක්‌ විතර වෙනවද
    මේ යන්නේ 38:D
    11.gif
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    2008 machn .....

    අඩම්බරයි මචන් උබ ගැන කොහොම හරි එල්ලිලා ඉන්න එක ගැන නරකද දන්න කියන දෙයක් දාලා ත්‍රෙඩ් ටිකක් දැම්මොත් උබටත් සතුටු වෙන්න පුලුවන් අපිටත් ඉගෙන ගන්න පුලුවන් යමක්
    මොනවා හො කරපන් කොල්ලා නිකන් ඉන්න වෙලාවට:cool:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මාව දැක්ක අය ගෙන් අහනවා දෙම්බි මම නාකි ද කියලා.........:angry:
    (හැබැයි ඕකුන් මාව ළිදේ දාන්න කියයි, හැට පැනල හොට බිම ඇනිච්ච බුවෙක් කියලා):dull::dull::dull:

    hehehe :P aranchiye hetiyata nam ithin heramitta witharai lu adu oyata :P :rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මගුලක් කතා කරනවා කොසා මට වඩා බාලයි..............:dull::dull:
    ඔය මගුල මම දන්නවා:P:P මම කිවුවෙ පෙනුම යකොව් කණ්නාඩි දාපු ෆොටො සෙට් එකක් මගෙ ලග තියෙනවා අයියලා ඔක්කොගෙම;):cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මගුල මම දන්නවා:P:P මම කිවුවෙ පෙනුම යකොව් කණ්නාඩි දාපු ෆොටො සෙට් එකක් මගෙ ලග තියෙනවා අයියලා ඔක්කොගෙම;):cool:
    ඔව් ඉතිං පෙනුම කොල්ල වගේ ඒක වෙන ම කතන්දරයක්.........:baffled:
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මේ යන්නේ 38:D
    11.gif

    ඕකත් වයසක්යැ :rolleyes:
    මම හිතුවේ ටෝක්ස් වල හැටියට 50ක් වත් ඇති කියලා :D
    අපි එක්ක ඉන්න අයිය කෙනෙක් ඉන්නව තාම කෙල්ලෝ 3ක් 4ක් ටෝක් කරගෙන ඉන්නවා
    ලබන මාසෙට මතක විදිහට 39යි
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ඔය මගුල මම දන්නවා:P:P මම කිවුවෙ පෙනුම යකොව් කණ්නාඩි දාපු ෆොටො සෙට් එකක් මගෙ ලග තියෙනවා අයියලා ඔක්කොගෙම;):cool:

    අපිට බලාගන්න chance එකක් නැතිවෙයිද :D