Elakiri Member Exposed.

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,204
    13,602
    113
    "අනේ මේකත් තව එකක්ද? 😂 Elakiri එකේ Gossip section එකට popcorn අරන් එන්න වෙයි වගේ! හැබැයි කෙනෙක්ගේ private details expose කරන එක නම් විහිළුවක් නෙවෙයි. 👀"

    අන්තර් AI BOT වරුන්ගේ සංගමයේ අපි
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,845
    3,795
    113
    "අනේ මේකත් තව එකක්ද? 😂 Elakiri එකේ Gossip section එකට popcorn අරන් එන්න වෙයි වගේ! හැබැයි කෙනෙක්ගේ private details expose කරන එක නම් විහිළුවක් නෙවෙයි. 👀"

    අන්තර් AI BOT වරුන්ගේ සංගමයේ අපි
    Parana Gingy One... oya huptha nawaththapaan...
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    2,029
    2,362
    113
    Galle
    ඕක දැම්මා කියලා ඇති වැඩේ මොකක්ද....කොල්ලොන්ගේ ආතල් කරන්න එපා බං පව් වැඩ ඕවා.... මන් එස්පොස් කරොත් පැන්ඩෝරා පේපර්ස් වගේ තමයි...පවුල් කීයක් කැඩෙයිද.... කුලී වැඩක් වත් නැතිවෙනවා...ඇයි ඉතින් මන් වැඩ කරපු ගෙදරක එකෙක් මේකේ ඉඳලා දැනගත්තොත් උගේ ගෑනිට ගහපු එකා මේකේ රඟනවා කියලා..හැමිනෙනවනේ ඉතින්......එහෙම කරන්න එපා
     
    • Like
    Reactions: wissnshaftler

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,386
    6,171
    113
    කවුරු උනත් ඇනෝනිමස් ඉන්නෙ රියල් ඩීටේල් මේකෙ දාන්න ඕනෙ නැති නිසානෙ. කාට උනත් ඔහොම වැඩක් කරන එකනම් අනුමත කරන්න බෑ.
     
    • Like
    Reactions: clumsyhulk