Western union

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මට AUS වල ඉන්න කෙනෙක් ගෙන් $150 වගේ ගෙන්න ගන්න ඕනේ, මම හිතන් ඉන්නේ western union හරහා ගෙන්න ගන්න.
    කොහොමද වැඩේ කරන්නේ. AUS වල ඉන්න එකත් වැඩේ කරන්න හරියටම දන්නේ නෑ.

    සල්ලි ඩිපොසිට් කරන්නේ කොහොමද?

    සල්ලි විත්ඩ්‍රව් කරන්නේ කොහොමද?
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    සල්ලි online එවන්න පුළුවන් Aus ඉන්න කෙනාට credit card eken .https://www.westernunion.com.au site එකට ගිහින් credit card eka use karala එවන්න කියන්න. fee එක $15. ඔයාට ලංකාවේ ඕනෑම වෙස්ටෙර්න් union agent කෙනෙක් ගෙන් සල්ලි ගන්න පුළුවන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    සල්ලි online එවන්න පුළුවන් Aus ඉන්න කෙනාට credit card eken .https://www.westernunion.com.au site එකට ගිහින් credit card eka use karala එවන්න කියන්න. fee එක $15. ඔයාට ලංකාවේ ඕනෑම වෙස්ටෙර්න් union agent කෙනෙක් ගෙන් සල්ලි ගන්න පුළුවන්.

    තෑන්ක්ස් මචන්. කලින් දුන්න නිසා, රෙප් දන්න බෑලු

    UAE money exchange eken ewanna kiyanna..Fee eka godak adui

    AUS වල UAE money එක්ස්චේන්ග් කරන ස්පොට් තියෙනවද බන්? ඌගෙන් අහල බලන්නම්. තෑන්ක්ස් මචන්