මට AUS වල ඉන්න කෙනෙක් ගෙන් $150 වගේ ගෙන්න ගන්න ඕනේ, මම හිතන් ඉන්නේ western union හරහා ගෙන්න ගන්න. කොහොමද වැඩේ කරන්නේ. AUS වල ඉන්න එකත් වැඩේ කරන්න හරියටම දන්නේ නෑ. සල්ලි ඩිපොසිට් කරන්නේ කොහොමද? සල්ලි විත්ඩ්රව් කරන්නේ කොහොමද?