මෙය බලලාම යන මෙන් ඉල්ලා සිටිමි.

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මෙය බලලාම යන මෙන් ඉල්ලා සිටිමි.

    මගේ එළකිරි account එක හොඳම මිතුරෙකුගේ පරිහරණයට username, password යනාදිය ඔහුට දී තිබුනෙමි. නමුත් මෑතකදී මා නැවත log වීමේදී මට පෙනී ගියේ ඔහු මෙය marketing සඳහා යොදාගෙන ඇති බවත් එබැවින් බොහෝ - ලකුණු ලැබී මගේ account එක බාල වී ඇති බවත්ය. මා දැන් කලයුත්තේ කුමක්ද? :(
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    එළකිරි එකේ සහෝදරයෝ කොච්චර හොදද කියනවා නම් මේ post එක දැකල මට තවත් - ලකුණු ගොඩක් ලැබුන. දැන් කලින් තිබුන වගේ දෙගුණයක් තියෙනවා. ලංකාවේ මිනිස්සු ගැන පුදුම ආඩම්බරයක් හිතෙන්නේ. කෙනෙක් අමාරුවේ වැටෙනකන් බලන් ඉන්නේ තවත් කෙලෙවලා යන්න. - ලකුණු දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි. කට්ටිය ගැන ගොඩක් හොදට තේරුම් ගත්තා.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    යකෝ ගෑනිව බලාගන්න දෙනව වගේ වැඩක් නෙ තෝ කරල තියෙන්නෙ.
    උබ දැන් කරන්න ඕන trc එකෙන් ලියුමක් අරන් ඇවිල්ල Elakiri Admin ට දෙන එක
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :shocked::shocked:අයි උබ උබේ පාසවර්ඩ් යාලුවට දුන්නේ ? ඌට ඕන්නම් වෙනම එකවුන්ට් එකක් හදාගන්න තිබ්බනේ ..:eek::eek:
     
    • Like
    Reactions: AGSUPUN

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මරුසිරා;15961999 said:
    :shocked::shocked:අයි උබ උබේ පාසවර්ඩ් යාලුවට දුන්නේ ? ඌට ඕන්නම් වෙනම එකවුන්ට් එකක් හදාගන්න තිබ්බනේ ..:eek::eek:

    u qwa bn uge account eken thread danna denne na admin approval illanawa kiyala.. itin mage username passsword dunna..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    u qwa bn uge account eken thread danna denne na admin approval illanawa kiyala.. itin mage username passsword dunna..

    ඉතින් බන් උගේ account එක ඇඩ්මින් බ්ලොක් කරන්න ඇත්තේ උ කුප්ප වැඩක් කලනිසානේ ..ඕක උබට මීටර් වුන්නද්ද ? ..කොහොමහරි කමක් නෑ උබ උබේ යාලවගේ හැටි පරක්කු වෙලාහරි දැනගස්ත්තනේ ..:yes::yes::yes:
    අදට රේප් ඉවරයි බන් :(:( ..හෙට දෙන්නම්
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මේ මොකෙද්ද මේ එල කිරි account එකක් හින්දා යාලුවට බනින්නේ මෙතන ඇවිල්ල , මාර යාලුවෝ තමයි , උ කුප්ප වැඩක් කරන්න ඇති ඉතින් මොකෝ ඇයි EK account එක බලලද උබට චරිත සහතික දෙන්නේ ලොල්
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මරුසිරා;15964074 said:
    ඉතින් බන් උගේ account එක ඇඩ්මින් බ්ලොක් කරන්න ඇත්තේ උ කුප්ප වැඩක් කලනිසානේ ..ඕක උබට මීටර් වුන්නද්ද ? ..කොහොමහරි කමක් නෑ උබ උබේ යාලවගේ හැටි පරක්කු වෙලාහරි දැනගස්ත්තනේ ..:yes::yes::yes:
    අදට රේප් ඉවරයි බන් :(:( ..හෙට දෙන්නම්

    thanks machan..

    මේ මොකෙද්ද මේ එල කිරි account එකක් හින්දා යාලුවට බනින්නේ මෙතන ඇවිල්ල , මාර යාලුවෝ තමයි , උ කුප්ප වැඩක් කරන්න ඇති ඉතින් මොකෝ ඇයි EK account එක බලලද උබට චරිත සහතික දෙන්නේ ලොල්

    baninawa newe machan kohe hitiyath discipline ekak kiyala deyak thiyenna onane.. mage reputation - wela thibune.. mn elakiri join une 2008. me wenakn meke idan kagen wath katha ahana wada karala na. eth rathu patin kotuwak dakka gaman anith hamoma hithanne waradiyatane.

    help karapu hamotama godak sthuthi..