The last Pic of Paul Walker before car accident

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අපොයි;15966281 said:
    එහෙමද? මට හරියට මතක නැ 2010 නේද ඔක උනේ.. BMW,Mercedes Test වලට වොයදම් කරන සල්ලි මචන් අනික් කාර් කම්පැනි අවුරුද්දකටවත් විඔයදම් කරන්නේ නැ.. උන්ට උන්ගේම ටෙස්ටින් ෆීල්ඩ් තියනවා,

    ow ban:yes: hodama testing and safe , build quality thibbe SAAB unge , they shut down their company due to the high manufacture cost in 2009 instead of making low quality cars
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකත් ඒ වගේම ෆට්ට දුක හිතුන සිද්දියක්
    senna-death.jpg

    Ayrton Senna
     
    saruk apathayekda bn :eek:
    මුන් ටැලන්ට් තියන උන්ද බන්.. මුන් ෆේමස් උනේ දුප්පත් මිනිස්සු ආසයි හීන චිත්‍ර පටි වලින් හරි බලන්න.. ඒක නිසා කන්න තියන සල්ලියෙන් පික්චර බලන සෙට් එකක් ඉන්දියාවේ ඉන්නවා.. උන්ගෙන් තමා මුන් පොරවල් උනේ.. උබ හිතන්නේ ඇයි ඉන්දියාවේ වැඩියෙන්ම ප්‍රෙම කතා කොල්ලා පොසත්, කෙල්ල දුප්පත් එහෙම නැත්තම් ඒකේ අනික් පැත්ත කතා හදන්නේ කියලා.. රහස තමයි අර දුප්පත් මිනිහගේ හීනේ..
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    අපොයි;15965965 said:
    මේ වගේ අපතයො ඉද්දි, ඔන එකා මලානේ..
    :(
    shahrukhkhan-291.jpg

    9k=
    mata penna beri ekek thamai bun mu :angry:hema film ekema ekama acting thiyenne borru show eka withari,bolada hindi film balana gonnutama hodai:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    mata penna beri ekek thamai bun mu :angry:hema film ekema ekama acting thiyenne borru show eka withari,bolada hindi film balana gonnutama hodai:P
    :yes:matath oya indian goo godawal penna baha.owa balala fallow karana bolada moda p dial kollo,kello lankawe ona tharam innawa..wasanawata mage girlfriend uth indian films walata kamathi naha..:D
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අපොයි;15966208 said:
    මේ ඊලග එකා.. පිස්සෙක් වගේ මූ කාර් එක එලවන්නේ.. මූ නම් කජ්ජ ගහනවා..

    meka hinda pare yana un nam ekek hari langadima marenawa mihaaka elawana widihata :angry: :rolleyes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    අපොයි;15965965 said:
    මේ වගේ අපතයො ඉද්දි, ඔන එකා මලානේ..
    :(
    shahrukhkhan-291.jpg

    9k=

    ඇයි පකො මු අපතයෙක් කියන්නෙ දුක්මහන්සියෙන් තමන්ගෙ හැකියාව පෙන්නලා ඉදිරියට
    ආපු නලුවෙක් සුරංගනා කතා වල හිටියට නලුවෙක් කියන්න පුලුවන් නලුවෙක්:angry::angry::angry:
     
    ඇයි පකො මු අපතයෙක් කියන්නෙ දුක්මහන්සියෙන් තමන්ගෙ හැකියාව පෙන්නලා ඉදිරියට
    ආපු නලුවෙක් සුරංගනා කතා වල හිටියට නලුවෙක් කියන්න පුලුවන් නලුවෙක්:angry::angry::angry:
    මම කලිනුත් කිව්වේ.. මූ හැකියාවෙන් ආවනම් මෙලහට හැකියාවෙන්ම ගිහින්.. දැන් වයස කීයද මූට.. මූ ලව් කරලා කොල්ලගේ චරිතේ රගපාන වයසේ එකෙක්ද? දීපිකා පඩුකොන්ට දැන් මූ ලව් කරන්න රගපාන්නේ.. ලොල් ඔයි.. තාත්තයි දුවයි වගේ චෙන්නයි එක්ස්ප්‍රස් එකේ..
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඇයි පකො මු අපතයෙක් කියන්නෙ දුක්මහන්සියෙන් තමන්ගෙ හැකියාව පෙන්නලා ඉදිරියට
    ආපු නලුවෙක් සුරංගනා කතා වල හිටියට නලුවෙක් කියන්න පුලුවන් නලුවෙක්:angry::angry::angry:

    Ridila™ :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    අපොයි;15966829 said:

    :rofl: