The last Pic of Paul Walker before car accident

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
mata penna beri ekek thamai bun mu :angry:hema film ekema ekama acting thiyenne borru show eka withari,bolada hindi film balana gonnutama hodai:P
muge acting hodai. eth mu katha thoragannawa hari na. okkoma eka wage
indiawe muta wadiya hoda un ona tharam innawa :baffled::baffled:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:yes:matath oya indian goo godawal penna baha.owa balala fallow karana bolada moda p dial kollo,kello lankawe ona tharam innawa..wasanawata mage girlfriend uth indian films walata kamathi naha..:D
vishesh film production house eke hindi ewa balapan. ewa anthi hindi ewata wadiya hodai. anika amir khan karana filmsuth hodai :yes:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපොයි;15966829 said:
මම කලිනුත් කිව්වේ.. මූ හැකියාවෙන් ආවනම් මෙලහට හැකියාවෙන්ම ගිහින්.. දැන් වයස කීයද මූට.. මූ ලව් කරලා කොල්ලගේ චරිතේ රගපාන වයසේ එකෙක්ද? දීපිකා පඩුකොන්ට දැන් මූ ලව් කරන්න රගපාන්නේ.. ලොල් ඔයි.. තාත්තයි දුවයි වගේ චෙන්නයි එක්ස්ප්‍රස් එකේ..

ඔව්, මුගෙ චරිත තෝරගැනිල්ලනම් දැන් අන්තිමයි.:baffled: හැබැයි රඟපාන්නනම් ඉස්සර වගෙම පුලුවන්. :cool:
 
kputha

Member
May 5, 2012
5,534
240

එක ඇවිල්ලා ප්‍රෙක්ශකයා ඉල්ලන දෙ නෙ කොටි ගානක් හෙවුවෙ කොහොමද? ඔතන ශාරුක්ගෙ වරද මොකක්ද මටනම් ඩර් එකෙ ඉදලා අන්තිම ෆිලිම් එක එනකම්ම හොදයි මුගෙ රගපැම නමුත්
චෙන්නයි මගුලෙනම් මෙලො රහක් නැහැ චක් දෙ ඉන්ඩියා /ස්ව්දෙශ් දෙව්දාස් රග පැම නරකද:rolleyes::P
Ridila™ :rofl:

රිදුනෙ නැහැ අවංකවම කියනවානම් ශාරුක් බොලද මගුලක හරි උගෙ චරිතෙ එලට කරනවානෙ
හරියට නසුරිඩින් ශා වගෙ නනා පටෙකාර් වගෙ:rolleyes: ලංකාවෙනම් ජයලත් මනොරත්න මහෙන්ද වගෙ :P
 
kputha

Member
May 5, 2012
5,534
240
0
ඔව්, මුගෙ චරිත තෝරගැනිල්ලනම් දැන් අන්තිමයි.:baffled: හැබැයි රඟපාන්නනම් ඉස්සර වගෙම පුලුවන්. :cool:
කොච්චර බොලද ශො එකක්ද යස් බොස් නමුත් එකෙ බලපන් මුගෙ රගපැම:P විශෙශයෙන් සිංදු ටිකෙ:cool:
 
එක ඇවිල්ලා ප්‍රෙක්ශකයා ඉල්ලන දෙ නෙ කොටි ගානක් හෙවුවෙ කොහොමද? ඔතන ශාරුක්ගෙ වරද මොකක්ද මටනම් ඩර් එකෙ ඉදලා අන්තිම ෆිලිම් එක එනකම්ම හොදයි මුගෙ රගපැම නමුත්
චෙන්නයි මගුලෙනම් මෙලො රහක් නැහැ චක් දෙ ඉන්ඩියා /ස්ව්දෙශ් දෙව්දාස් රග පැම නරකද:rolleyes::P

රිදුනෙ නැහැ අවංකවම කියනවානම් ශාරුක් බොලද මගුලක හරි උගෙ චරිතෙ එලට කරනවානෙ
හරියට නසුරිඩින් ශා වගෙ නනා පටෙකාර් වගෙ:rolleyes: ලංකාවෙනම් ජයලත් මනොරත්න මහෙන්ද වගෙ :P
නරක නැ මචන්.. ඒත් මනුස්සයෙක්ගේ පීක් කාලයක් තියනවා.. අන්න ඒ කාලේ ඉන්ඩස්ට්‍රි එකෙන් අයින් උනොත් සදහටම ගරු නම්බුව ලැබෙනවා.. නිකන් හිතහන් අද වෙනකන් මුත්තයියා සෙල්ලම් කලානම් අපිට එපා වෙනවනේ.. එයා රිටයර් උනේ කාඩ් එක තියාගෙන.. මෙයා ඒක ගූ කරගන්නවා.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කොච්චර බොලද ශො එකක්ද යස් බොස් නමුත් එකෙ බලපන් මුගෙ රගපැම:P විශෙශයෙන් සිංදු ටිකෙ:cool:
රඟපෑම නෙමෙයි බන් කරන චරිත ගැන කතාකලෙ. බොලඳකම අදාල නැහැ
3.gif
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    රිදුනෙ නැහැ අවංකවම කියනවානම් ශාරුක් බොලද මගුලක හරි උගෙ චරිතෙ එලට කරනවානෙ
    හරියට නසුරිඩින් ශා වගෙ නනා පටෙකාර් වගෙ:rolleyes: ලංකාවෙනම් ජයලත් මනොරත්න මහෙන්ද වගෙ :P

    matanam mr jayalath manorathne ge ragapam hodai oya sharuk wage lontha kokatuwekuta wada.:Dbalapanko mr jayalath manorathne ge ragapam wala thiyena thathwika bawa.aye ithin supiri naluwo..e wage naluwonam ithin ayeth lankawen bihi wenawa boru.dan inne sharuklawa fallow karana seeni bola nalu batto tiakkne.:D
     
    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    438
    24
    18
    නුඔ වැනි දක්ෂ කලාකරුවන් යලිත් මිහිකතට දායාද වේවා......!!!