invesmentment oppertunities

තව වැඩක් තියනව, හැබැයි කැපවීම උනන්දුව, සහජ හැකියාව තියෙන්න ඔනා.. ඉවසීමත් ඔනා.. මේකයි වැඩේ.. පරන වාහන (වැන් තමයි ගොඩක්ම ) හදලා ප්‍රොෆිට් එකක් තියලා විකුනන්න.. ඔය ස්කූල් සර්විස් කරන බුවාලා ඔය වැඩේ කරනවා මම හොයලා බැලුවා, සමහර වැඩ වලින් ලක්ශ 6-7 ප්‍රොෆිට්
 
giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Investing oppotunities

    Danna widiyata kiyannam...
    RICH DAD POOR DAD Series eke poth tika kiyavanna.Meke Author mey poth waladi thava poth recommend karanava, eevath kiyavanna. Mey post eke ithuru tika kiyavanna ooneth naa :)

    Investment ekak kiyanne passive (Mahansi wenne nathuva) return % ekak balaporoththuven oya yodana mudala.

    30,000/= daala 300/= monthly gannavanam return eka 1% (ROI)
    bank eken 30,000/= loan ekak aragena 3100/= monthly enavanam, Bank loan monthly amount eka 3000/= nam profit eka 100/= ne. eeth return eka 0.3% neme ananthayai% mokada bank ekane salli yeduve oya neme ne.

    Level 4 investor : Thamange salli walin invest karanne
    Level 5 investor : Anunge salli walin (Bank loans etc)

    Level 5 investor kenek wenna kalin honda Level 4 investor kenek wennama oone. kelinma level 5 wunoth gambler kenek wage, aniva kela wenava.
    K-Zone, Arpico, Magic city, Excel World etc oya okkoma Level 5 investorla damma evva.

    1. Pol Idam

    25-40laks wage ban
    Ape uncle kenek ganna giya akkara 5k 200laks walata.
    40laksuth pol idamakata godak wadii kivva, ee paththe Hotels thiyena hinda lu wadi.
    Mehemai habai,
    investing waladi ape wadi mahansiyak nathuva salli enna oone.
    (Invest karanna kalin analyze karanna yana mahansiya neme, invest karata passe gana mey kiyanne)
    Passive cashflow ekak enna oone Active ekak neme.
    Pol idamak gaththama Dawasa gane gihin balanna oone, naththam pol idama balanna dala thiyena un hora wada karanava.
    ee hinda methanadi wenne laksha 25-30k deela job ekak gathta wage wadak.
    Yaluvekge taththa kenek innava karana. Pol idam hena godak thiyenava. ee uncle nam hamadama ude gihilla 4pm wage gedara enavalu. 20laks wage monthly enavalu. Honda job ekak ithin. Habai investing neme mey.

    2.Bitcoin

    adamai ahuve GTRZ ayya kivvama, hoyala balanna oone.

    3.Fixed Deposit

    Safest and Easiest Investment after savings.
    Savings 5-8% per year.
    FD (from banks) 12-15% [Low risk]
    FD (from firms and companies such as Softlogic) 15-22% [High risk]

    Montly 1+% ena Easy investment ekak.

    4.eToro CopyTrader

    eToro inna aya mey gana dannava athi. eToro kiyanne Forex broker company ekak. Meke widiyatama CopyTrader dena wena brokersla innavada danne naa.
    Meke apita Hondata Forex (Forex kiyanne Buying and selling currency n making a profit) karana kenekta ape salli invest karanna puluwan.
    Ape Trader eyage account eken 10% trade ekakata invest karoth api invest karapu amount ekenuth 10% ee trade ekata ekathu wenava. Trader eeken 1% profit gaththoth apitath 1% profit enava.

    Apita traderta kisima commision ekak denna oone na.
    Traderta loku wasiyak wenava api eyata invest karaddi. ee thama eyage Win% eka wadi wenava api eyata invest karaddi (Stop Loss eka wadi wena hinda, Forex karana aya dannava athi mey gana)

    eg: 50$ invest karanava Lego kiyana traderta.
    Legota salli 5000$ thiyenava kiyamuko, Lego 500$ per month hoyanavanam. Apitath 5$ per month enava.

    Mekedi wadagathma dey Honda Trader kenekta invest karanna oone.
    Mamanam invest karanne Banks tharam Safe trader la gaava. Anith traderslata sapekshava meyalage return% eka adui,
    eeth FD wage 10X gunayak withara.
    Mama invest karanne Lego,Dellos, Caraja, Derz traders la gaava.
    10-25% Monthly Return ekak enava. (120-300% per year :-o )
    Meyala 6-12 months walin wage eka trade ekakwath loss wela na.
    (Meyalage echchara honda win% ekak thiyenne Skill + Huge Stop Loss hinda)

    CopyTrader karaddi 1 trader kenekta okkoma salli invest karannath epa.
    Traders 10kata invest karannath epa. 4k wage Perfect number eka.

    "Dont put all your eggs in one basket, to reduce risk. But don't put your eggs in 10 baskets either, it will be difficult to carry (To keep an eye on the traders)"
    Warren Buffet kiyapu ekakin mama hadagaththa quote ekak :D

    Forex kiyanne Job ekak, CopyTrader kiyanne investing.

    4.Real Estate

    Post eka diga wadi passe dannam methana.
    Ow e poth set ekama hodai.Robert Kiyosaki tama auther e wainuth retire you g retire rich book. 1 hodai. Tawa awurudu 10 kin idam mila kohomat wadi .ekenuth wadima wadi wenna ida tiyene koheda kiyla hitala ganna.
     
    • Like
    Reactions: nagaya

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    thnx okkotama. math kiyosakige rich dad and poor dad kiyawala tiyenwa,
    ewagen lankawata galapena ewa gana idea ekak nm wadiye na bn.

    ara unit trust uth shares gannwa wage ganna neda tiyenne.
    ROI eka kohomada ? ganna unta kiyanna onida meke mechchrak oni kiyala?
    poddak pahadili karanna puluwnm loku deyak.

    lankawe me dawas wala ganan adu idan tiyena pathi gana idea ekak tiyenwada?
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    lankawe me dawas wala ganan adu idan tiyena pathi gana idea ekak tiyenwada?

    මචං,
    උඹ කොහෙද ඉන්නේ?
    කොච්චර ඉන්වෙස්ට් කරන්න පුලුවන්ද?
    කාලසීමාවක් තියෙනවද?
    උඹම ෆුල් ටයිම් වැඩේට බහිනවද?

    :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    *. මගෙ ක්‍රමේ මේකයි. ඔය හුගාක් කම්පැනිවල ෆික්ස්ඩ් ඩිපෝසිට් දැම්මහම ආපහු ගන්න අමාරුයි. ඒ නිසා මම දාන්නේ 5හේ කෑලි. බැංකුවල පොලිය මේ දවස්වල 9%යි. ඒත් ඔය එක එක කොම්පැනි 14-15 ගෙවනවා. මිලියන 10ක් කඩලා තැන් 20ක දැම්මහම අව්රුදු 2ක් ඇතුලත වගේ එකක් වැටුනත් අව්ලක් නෑ කියලා හිත හදාගත්තහැකි. අනික එහෙම වේගෙන් වැටෙන්නේ නෑ බන්. ඔය මල්ටි ෆිනෑන්ස් එකට කෙල උනා. ඒත් ඒකේ සල්ලි දාගත්ත උන් ශේප් බන්. අනික ඔය 5හේ කෑල්ලක් වැටුනොත් මහබැංකුවෙන් 2ක් ගෙවන නිසා ලක්ශ 3ක් වගේ තමා පාඩු වෙන්නේ,

    මේ ක්‍රමේ වාසි
    1. එක එකවුන්ට් එකකට පොලිය එන්න හදාගත්තහම මහන්සියක් නැතුව සල්ලි ලැබේනවා
    2. සල්ලි කඩලා දාලා තියෙන නිසා රිස්ක් එක අඩුයි
    3. පොඩ්ඩක් පත්තරයක් කියවලා උන්නහම ඇති. එනපොට හොදනැත්නම් සල්ලි ගත්තහැකි

    අවාසි
    අඩුම මිලියන 5ක් වත් දාන්න ඕනේ. එතකොට මාසෙකට 60000ක් විතර ගත්තහැකි. ඊට අඩු සල්ලියක් තියෙනවනම් බිස්නස් එකකට යන එක හොදයි

    *. වාහන බිස්නස් එකත් කරනවා ජොබ් එකට අමතරව. ඒ ගැන ත්‍රෙඩ් එකක් දාලා ඇති

    හොද ඔලුවක්, උගත්කමක්, නාඩියක්, බුද්දියක් තියෙන කොල්ලෙක්ට මාසෙකට ලක්ශ 3න් එහා හොයන එක නතින්. අව් රුදු 30 වෙද්දි ආර්තිකේ හදාගනිල්ලා. නැත්නම් ජීවිත කාලෙම දුක් විදින්නයි වෙන්නේ.

    කව්රු කොහොම කිව්වත් ලංකාවේ ලිවින් කොස්ට් එක අනිත් රට වලට වඩා අඩුයි. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ආදායම ඊට සාපේක්ශව අඩු වීමයි. අන්න ඒ ගැට්ට පන්න ගත්තහම ලංකාවේ අසීමිතව ධනවත් වෙන්න පුලුවන්. ඒකයි අනිත් රටවල උන්ටත් වඩා අපේ රටේ "තියෙන එකාට උපරිමේටම" තියෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    thnx okkotama. math kiyosakige rich dad and poor dad kiyawala tiyenwa,
    ewagen lankawata galapena ewa gana idea ekak nm wadiye na bn.

    ara unit trust uth shares gannwa wage ganna neda tiyenne.
    ROI eka kohomada ? ganna unta kiyanna onida meke mechchrak oni kiyala?
    poddak pahadili karanna puluwnm loku deyak.

    lankawe me dawas wala ganan adu idan tiyena pathi gana idea ekak tiyenwada?

    ඉඩන් කෙලිය හරියන්නේ නෑ බන්. එහෙමනම් කොලබ අවටින් පර්චස් 10යේ කෑලි අරන් විකුනන්න ඕනේ පර්චස් එක ලක්ශ 5ත් 10ත් අතර ඉඩම්. අනිත් පැති චා බන්. ඔය නුවර පාරෙන් කිරිබත්ගොඩින්, පුත්තලම් පාරෙන් වත්තල රාගම අවට , අනිත් පැත්තෙන් රත්මලාන, මාලබේ, මහරගම. ඔය පැතිවලින් ඉඩම් අරන් නිකාන් හාල් වෙන එක විතරයි වෙන්නේ. ලග ලග සල්ලි කරන්න බෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    3.Fixed Deposit

    Safest and Easiest Investment after savings.
    Savings 5-8% per year.
    FD (from banks) 12-15% [Low risk]
    FD (from firms and companies such as Softlogic) 15-22% [High risk]

    Montly 1+% ena Easy investment ekak.

    dan thathwe wenas machan

    FD (banks ) - 9% -9.5%
    FD ( firms and companies such as Softlogic) - 14%-16%

    softlogic eke mage 5hea kali dekak thiyenawa. ewata hambawenne 15.5% (mathaka widihata, kellagen thamai ahanna one )
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;15979268 said:
    *. මගෙ ක්‍රමේ මේකයි. ඔය හුගාක් කම්පැනිවල ෆික්ස්ඩ් ඩිපෝසිට් දැම්මහම ආපහු ගන්න අමාරුයි. ඒ නිසා මම දාන්නේ 5හේ කෑලි. බැංකුවල පොලිය මේ දවස්වල 9%යි. ඒත් ඔය එක එක කොම්පැනි 14-15 ගෙවනවා. මිලියන 10ක් කඩලා තැන් 20ක දැම්මහම අව්රුදු 2ක් ඇතුලත වගේ එකක් වැටුනත් අව්ලක් නෑ කියලා හිත හදාගත්තහැකි. අනික එහෙම වේගෙන් වැටෙන්නේ නෑ බන්. ඔය මල්ටි ෆිනෑන්ස් එකට කෙල උනා. ඒත් ඒකේ සල්ලි දාගත්ත උන් ශේප් බන්. අනික ඔය 5හේ කෑල්ලක් වැටුනොත් මහබැංකුවෙන් 2ක් ගෙවන නිසා ලක්ශ 3ක් වගේ තමා පාඩු වෙන්නේ,

    මේ ක්‍රමේ වාසි
    1. එක එකවුන්ට් එකකට පොලිය එන්න හදාගත්තහම මහන්සියක් නැතුව සල්ලි ලැබේනවා
    2. සල්ලි කඩලා දාලා තියෙන නිසා රිස්ක් එක අඩුයි
    3. පොඩ්ඩක් පත්තරයක් කියවලා උන්නහම ඇති. එනපොට හොදනැත්නම් සල්ලි ගත්තහැකි

    අවාසි
    අඩුම මිලියන 5ක් වත් දාන්න ඕනේ. එතකොට මාසෙකට 60000ක් විතර ගත්තහැකි. ඊට අඩු සල්ලියක් තියෙනවනම් බිස්නස් එකකට යන එක හොදයි

    *. වාහන බිස්නස් එකත් කරනවා ජොබ් එකට අමතරව. ඒ ගැන ත්‍රෙඩ් එකක් දාලා ඇති

    හොද ඔලුවක්, උගත්කමක්, නාඩියක්, බුද්දියක් තියෙන කොල්ලෙක්ට මාසෙකට ලක්ශ 3න් එහා හොයන එක නතින්. අව් රුදු 30 වෙද්දි ආර්තිකේ හදාගනිල්ලා. නැත්නම් ජීවිත කාලෙම දුක් විදින්නයි වෙන්නේ.

    කව්රු කොහොම කිව්වත් ලංකාවේ ලිවින් කොස්ට් එක අනිත් රට වලට වඩා අඩුයි. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ආදායම ඊට සාපේක්ශව අඩු වීමයි. අන්න ඒ ගැට්ට පන්න ගත්තහම ලංකාවේ අසීමිතව ධනවත් වෙන්න පුලුවන්. ඒකයි අනිත් රටවල උන්ටත් වඩා අපේ රටේ "තියෙන එකාට උපරිමේටම" තියෙන්නේ
    Multi ekatath kela unada? :shocked:
    CIFL ekath iwarai..
     
    spacetimer

    Member
    Aug 17, 2013
    337
    23
    0
    ah ehemada Raththaran aiye.
    hoyala balanna oone. Seylan 3 months 15% dunna langak wenakan.
    ohe kohomada machan? bank interest rate eka 4% wageda?
    oyage threads tika ela. godak udaw una.

    Real estate karanavanam bank loan aran karanna oone ne bro?
    Geyak gaththa 150laks walata, Ragama. best renting price eka 30,000/=
    150 FD dammanam 180,000 wage enavane.

    ROI eka 16% wath ena widihata bank loan aragena uda gey (Asset) ganna investment eka karanne kohomada?
    bank loan interest 20% wageda?
    mata oone mama invest karana mudalen (x)16-20% wage return ekak ganna.
    x downpayment dala bank loan ekath gevala 20% return ekak ganna puluwanda max renting price eka 30,000/= weddi?
     
    Last edited:

    dwaynnyt

    Member
    Dec 17, 2013
    55
    0
    0
    Bumping this up
    1.gif
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,096
    3,082
    113
    finance company wala fd daana kalin ewaye credit rating balanna, analysis report kiyawanna. 10mil withara keli walta kadala rating honda finance company wala daana. gaana bedaddi rating wedi/bank affiliated finance company walata salli wediyen daanna. interest eka godak wedi nam deposit karanna yanna epa..
     
    • Like
    Reactions: sandaru d