JVP රටට ඕනිද?නැද්ද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP රටට ඕනිද?නැද්ද?

    ඔබගේ අදහස් ලබා දෙන්න

    ගිය මස සිට මා එක්සත් ජනතා නිදහස් සන්ධානයට කඩේ යාමෙන් ඉවත් ව JVP සමග ගමන නැවත අරබිමට ගත් තීරණය අභියෝගයට ලක් කිරීමට හැකියාවක් තිබේද යන්න විමසා බැලීම මගේ අරමුනයි....
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Wedak Nehe weda nehe desum witharai

    ඒ ගැනත් හිතුවා....එත් බලය ලැබුණු තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව ලංකාවේ පළමු තැනට ගෙන්න හැකියාව ලැබුනා....ඒ වගේම මන්ත්‍රී අසන 40ක් පමණ ලැබීම තුලින් සහා දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම මනාප ලබා ගත් අවස්ථාවේ මිනිසුන්ගේ යටි හිතේ ඔවුන්ට තිබෙන මනාපය පිලිබිබු වෙනවා ....අදාල අමත්‍ය දුර හෙබවූ කාලය තුල ඔවුන් යමක් කරලා තියෙනවා...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    uba anduwata kade gihin eka para anith paththa gahuwe mokada?

    අපේ පරම්පරාවම පට්ට UNP මම මුලින්ම චන්දෙ දුන්නේ UNP එකට..ඊට පස්සේ හෙළ උරුමයට .පස්සේ මහින්දගේ දෙවැනි ධුර කාලය සදහා සන්ධානෙට කඩේ ගියා.....දැන් වෙන ඒවත් එක්ක ආය තීරණයක් ගන්න ඕනි....UNP සහ සන්ධානේ එපාම වෙලා තියෙන්නේ.....
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    උබ හිතුවද අපි මෑරිලා ඉපදිලා කියලා? JVP බල්ලෝ!
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අපේ පරම්පරාවම පට්ට UNP මම මුලින්ම චන්දෙ දුන්නේ UNP එකට..ඊට පස්සේ හෙළ උරුමයට .පස්සේ මහින්දගේ දෙවැනි ධුර කාලය සදහා සන්ධානෙට කඩේ ගියා.....දැන් වෙන ඒවත් එක්ක ආය තීරණයක් ගන්න ඕනි....UNP සහ සන්ධානේ එපාම වෙලා තියෙන්නේ.....
    e kiyanne kalin uba gaththa theerna waradi kiyala hithenawada?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම මෙතන අදහස් කරන්නේ නැහැ රාජ්‍ය බලය ලබා දෙන්න කියලා...නමුත් බලපෑමක් කරන්න පුළුවන් විදිහේ බලයක් දෙන්න ඕනි.....කවදාවත් රජයකට තුනෙන් දෙකක බලය දෙන්න හොද නැහැ...එහෙම දුන්න එකේ අධිනව දැන් ඇස අද්දරම විද්‍යා මන වෙනවනේ
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උබ ඉපදුනු රටෙවත් නැතුව පිටරටක ඉදන් බයිලා ගහාන්නේ නැතුව හිටපන් :oo:
    රිදෙන්න කිව්වා :cool:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මම මෙතන අදහස් කරන්නේ නැහැ රාජ්‍ය බලය ලබා දෙන්න කියලා...නමුත් බලපෑමක් කරන්න පුළුවන් විදිහේ බලයක් දෙන්න ඕනි.....කවදාවත් රජයකට තුනෙන් දෙකක බලය දෙන්න හොද නැහැ...එහෙම දුන්න එකේ අධිනව දැන් ඇස අද්දරම විද්‍යා මන වෙනවනේ
    eka hari
    wipaksheta salakiya yuthu balayak thiyenne ona
    balaya wadi unahamath minissu pissu watenawa
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    e kiyanne kalin uba gaththa theerna waradi kiyala hithenawada?

    කාලය අනුව හරි ...පහු වෙනකොට වැරදි....සමහර විට මේ තිරනෙත් එහෙම වෙන්න පුළුවන්...නමුත් විකල්පයක් පෙන තෙක්මනයක නැහැ ....
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    උබ ඉපදුනු රටෙවත් නැතුව පිටරටක ඉදන් බයිලා ගහාන්නේ නැතුව හිටපන් :oo:
    රිදෙන්න කිව්වා :cool:
    ammata siri mu mehe nemeida
    man hithuwe me e paksheta bahala sup eka denna hadanne kiyala
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ ඉපදුනු රටෙවත් නැතුව පිටරටක ඉදන් බයිලා ගහාන්නේ නැතුව හිටපන් :oo:
    රිදෙන්න කිව්වා :cool:

    ඇයි ආපහු එන්න එපාද?.....ලංකාවේ අගේ තේරෙන්න පිට රටකට ගිහින්ම බලන්න ඕනි බන්....
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    උබ ඉපදුනු රටෙවත් නැතුව පිටරටක ඉදන් බයිලා ගහාන්නේ නැතුව හිටපන් :oo:
    රිදෙන්න කිව්වා :cool:

    ඉස්සර මුන්ගේ මහා එකාත් ඔහොම තමයි.. europe වල ඉදන් මෙහේ ආන්ඩු පෙරලන්න හෑදුවේ.. මෙහෙ මුන් නොකා නොබී පාරේ චාටර් වෙවී හිගාකාලා කෑට පුරවල උන්ට යවනව සෑප ගන්න.. අන්න සමාජවාදේ. :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ammata siri mu mehe nemeida
    man hithuwe me e paksheta bahala sup eka denna hadanne kiyala

    දැන් කොටින්ට සප් එක දුන්නේ ලංකාවේ ඉන්න දෙමළුද ...නැහැනේ....පිට රටක හිටියත් ලොකු බල පෑමක් කරන්න පුළුවන්....අනික මම ජීවිතේටම මෙහෙ ඉන්න අවේ නැහැ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල් එලියට ගියාට පස්සෙ jvp එකෙන් ගන්ඩ දෙයක් නැ බන්.දැන් ඔකෙ මොලයක් තියෙන එකෙකුට ඉන්නෙ ලාල් කාන්ත සහොදරය විතරයි. අනුරල ටිල්වින්ල පොතේ ගුරු වාදින්, හිතල අලුත් දෙයක් කරන්ඩ බැ,සොමෙ නම් වයසයි උන්දට බැනල වෑඩක් නැ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉස්සර මුන්ගේ මහා එකාත් ඔහොම තමයි.. europe වල ඉදන් මෙහේ ආන්ඩු පෙරලන්න හෑදුවේ.. මෙහෙ මුන් නොකා නොබී පාරේ චාටර් වෙවී හිගාකාලා කෑට පුරවල උන්ට යවනව සෑප ගන්න.. අන්න සමාජවාදේ. :lol:

    මම මුලින්ම කිවුවා ගිය මාසේ ඉදලා හැරුනේ කියලා.....මචන් උබේ විකල්පය කියපන්කො....අවලාද නැතුව...