කොරියා යවල තියෙන්නෙ බලෙන්ද ආයුබොවන්ඩ,අන්න එහෙනම් තනිකර වැරදියි. බලෙන් නෙමේ නම් තර්කය වැරදියි සමාජවාදය පිරිහිලා.
දිනුවා කියන දේ තමයි මචන් කියන්ඩ වෙන්නෙ jvp එකට විමල් ගියාට පස්සෙ පක්ශෙ දෙදරුව. විමල් තමයි ඔකට සිංහල චන්ද ඇද්ද මැසිම,කැමතිනම් පිලි ගනින් ඒත් ඇත්ත ඒකයි. ආකර්ශනිය නායකය විමල්,මොට්ට ටිල්විනයි, සොමයයි, අනුරයි අර දෙමල කුමාර් ගුනරත්නම් කියන විදිහට ඇදල විමල්ව එලෙව්ව. පස්සෙ දෙමලත් පැනල පෙරටුගාමිය උනා.
දැන් නම් සොමෙලට ටිල්වියට එහෙම විමල්ගෙ අගේ තේරෙනව ඇති ,මොකද උන් ඇදගැනිමක් කරේ, අනුරයනම් කරේ තරහට.
විමල් ගිය එක පාඩුයි කියල ජෙප්පොම කියනව. ඒත් මේකෙ උන් තාම පු* දෙනව

http://lankacnews .com/sinhala/main-news/105529/
මොට්ට ටිල්විනයි, සොමයයි, අනුරයි අර දෙමල කුමාර් ගුනරත්නම් කියන විදිහට ඇදල විමල්ව එලෙව්ව. පස්සෙ දෙමලත් පැනල පෙරටුගාමිය උනා.
දැන් නම් සොමෙලට ටිල්වියට එහෙම විමල්ගෙ අගේ තේරෙනව ඇති ,මොකද උන් ඇදගැනිමක් කරේ, අනුරයනම් කරේ තරහට.






