JVP රටට ඕනිද?නැද්ද?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කොරියා යවල තියෙන්නෙ බලෙන්ද ආයුබොවන්ඩ,අන්න එහෙනම් තනිකර වැරදියි. බලෙන් නෙමේ නම් තර්කය වැරදියි සමාජවාදය පිරිහිලා.

දිනුවා කියන දේ තමයි මචන් කියන්ඩ වෙන්නෙ jvp එකට විමල් ගියාට පස්සෙ පක්ශෙ දෙදරුව. විමල් තමයි ඔකට සිංහල චන්ද ඇද්ද මැසිම,කැමතිනම් පිලි ගනින් ඒත් ඇත්ත ඒකයි. ආකර්ශනිය නායකය විමල්,:yes: මොට්ට ටිල්විනයි, සොමයයි, අනුරයි අර දෙමල කුමාර් ගුනරත්නම් කියන විදිහට ඇදල විමල්ව එලෙව්ව. පස්සෙ දෙමලත් පැනල පෙරටුගාමිය උනා.:lol::angry: දැන් නම් සොමෙලට ටිල්වියට එහෙම විමල්ගෙ අගේ තේරෙනව ඇති ,මොකද උන් ඇදගැනිමක් කරේ, අනුරයනම් කරේ තරහට.

විමල් ගිය එක පාඩුයි කියල ජෙප්පොම කියනව. ඒත් මේකෙ උන් තාම පු* දෙනව :rofl:

http://lankacnews .com/sinhala/main-news/105529/
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් බන් ආන්ඩු බලය ලබා දෙන එක කොහොම උනත් ශක්තිමත් විපක්ශයක් තියෙන්න ඕනේ :yes::yes::yes::yes:
    ශක්තිමත් විපක්ශයක් ඔනෙ නම් පොනිලය්ව එලවපන් වෙන නම් හදන කොරමයක් නොදනිමි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සමජවාදය පැත්තකින් තියෙල ඉවොක් අනාතයව අල්ල ගමුද, මිට වැඩිය ආතල් ලගටම ඇවිත් ඉන්නෙ.
    ඔය අපතයව ෆෝම් කරන්නෙ මොකටද බන්. බල්ලා වගෙ ඉන්න අරිමු :P
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ළීද ලග සංගමේ වගේ අතනිං මෙතනිං ඇහිච්චා කියන්නෙ නැතුව සාක්ෂි ඇතුව දාපංකෝ ගෑනු වගේ කෑ නොගහා. :dull::dull::dull::dull:
    ඔය එක්කම සංධානෙ මන්තීලාගෙ අහුවෙච්ච ඒවත් දාපං කෝ ලොකු එවුන් ඕනෙ නෑ පලාත් සභා මන්ත්‍රී ලාගෙ වත්කම්

    උන් ඉතින් සමාජවදේ කතා කරන්නේ නෑ නේ බන්.. පඩි නෑතිව වෑඩ කරන කියන්නේ නෑ.. වත්කම් සමව බෙදන්න ඕන කියන්නේ නෑ..

    උබලා නෑට්ට පාගගන්න එපා.. මම මේ කාලකන්නි මහින්දයාට කඩේ යනවා නෙමෙයි.. උගෙ පවුලම හොරු වෙන්න ඈති.. හම්බයන්ට දෙමලාට සල්ලිවලට රට ලියල දේනවා ඈති.. ආන්ඩුවේ බහුතරය හොරු වන්චා කරයෝ වෙන්න ඈති. මාසේ පඩියෙන් ජීවත්වෙන්න තියෙන අමාරුව අපිත් දන්නවා. ආජ්ය ආයතන වල සේවය බල්ලට ගිහිල්ල කියල අපිටත් තෙරෙනවා. ඒත් ඒකට විකල්පය මොකක්ද? ආන්ඩුව ගෙදර යවලා කාවද පත් කරගන්නේ? රට භාරදෙන්නේ කාටද?
     
    එරෝෂන් ටයි , හොන්න ෆොනස්ට් ටයි , සුනිමල්ටයි බාර දෙමු
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    උන් ඉතින් සමාජවදේ කතා කරන්නේ නෑ නේ බන්.. පඩි නෑතිව වෑඩ කරන කියන්නේ නෑ.. වත්කම් සමව බෙදන්න ඕන කියන්නේ නෑ..

    උබලා නෑට්ට පාගගන්න එපා.. මම මේ කාලකන්නි මහින්දයාට කඩේ යනවා නෙමෙයි.. උගෙ පවුලම හොරු වෙන්න ඈති.. හම්බයන්ට දෙමලාට සල්ලිවලට රට ලියල දේනවා ඈති.. ආන්ඩුවේ බහුතරය හොරු වන්චා කරයෝ වෙන්න ඈති. මාසේ පඩියෙන් ජීවත්වෙන්න තියෙන අමාරුව අපිත් දන්නවා. ආජ්ය ආයතන වල සේවය බල්ලට ගිහිල්ල කියල අපිටත් තෙරෙනවා. ඒත් ඒකට විකල්පය මොකක්ද? ආන්ඩුව ගෙදර යවලා කාවද පත් කරගන්නේ? රට භාරදෙන්නේ කාටද?

    ...හරියට හරි ..මචන් ,,,,මේ ආන්ඩුව ගෙදර යැව්වොත් ඊලගට පත්කරගන්නෙ කව්ද කියල කියන්න පුලුවන් එකෙක් ඉන්නව නම් මේ ගැන කතා කරන්න පුලුව නැත්නම් තව දුරටත් කතා කරලා වැඩක් නෑ ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමල් ගිය එක පාඩුයි කියල ජෙප්පොම කියනව. ඒත් මේකෙ උන් තාම පු* දෙනව :rofl:

    http://lankacnews .com/sinhala/main-news/105529/
    මුන් මෙහෙම් කැගැහුවට jvp ගැන හරියට දන්නෙ නැ,මචන් ඒකයි වෙලා තියෙන්නෙ.මට නම් jvp ගැන තියෙන්නෙ දුකක්.මිහරක් ටිල්විනයයි සොමයයි අනුරයයි නොහිටින්ඩ අද ආණ්ඩුව කරවන්නෙ jvp එක.අපි අමාර්වෙන් හදපු පක්ශෙ ඒ ගොබ්බයො තුන් දෙනා උලා කෑව :(

    ලාල් එදා ඉදන් ඉන්නෙ හරි තැන,විමල් යවන්ඩ හදනවට එරෙහි උන,ඇතුලෙන් සටන් කරපු කෙනෙක්,එත් මනුස්සය පැරදුනා.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    විපක්ශේ ජෝකර් ලා කරන නාඩගම් වලින් වෙන්නේ ආන්ඩුව තවත් ශක්තිමත් වෙන එකයි.. දෑනටමත් නාමල් ජනාධිපති වෙනකන්ම ආන්ඩුවට චෑලෙන්ජ් කරන්න පුලුවන් පොරක් නම් පේන් තේක් මානේ නෑත.

    එහම එකෙක් ඉන්නවානම් අපි ඌ ගෑන කතා කරමු.. කොහොම හරි සෙට් වෙලා පොරව උඩට ගේමු. නෑතිව මේ කාලේ නාස්ති කරන කතා වලින් උබලාටවත් රටටවත් වෑඩක් නෑ. :cool:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ගිය පාර ජනාදිපතිවරනයට සරත් ෆොන්සෙකා මහතාව යු,එන්,පි එක සහ ජෙ,වි,පි එක ස0දාන ගතවෙලා ඉදිරිපත් කලා.එක ඔබට මතක ඈති කියා හිතනවා,නමුත් මෑත කාලයෙදි ජනතා විමුක්ති පෙරමුන කියා සිටියා ඔවුන් දෙශපාලනික ලෙස ගත්ත වෑරදිම තෙරිම තමා එතුමාව මෙකට ඉදිරිපත් කල එක කියලා,එතුමා සුදුස්සෙක් නොවන බවට අර්තකතනයක් දි තිබුනා,,මට තියෙන ප්‍රශනය තමා "විදායක ජනාදිපති" තනතුරක් සදහා මෙ වගෙ වගකිමක් නෑති තිරනයක් ගත්ත පක්ශයක් ගෑන කෙසෙ විශ්වාසය තියනවද කියන එක ගෑනයි..එතුම එ සදහා සුදුසුද නෑත්ද කියන එක වෙනම කාරනාවක්,,නමුත් "විදායක" බලය සදහා අත්හදා බෑලිම තරම් බයානක දෙයක් තවත් නෑහෑ,මොකද අසිමිත බලයක් ඈති තනතුරක් සදහා මෙවෑනි වෑරදි තිරන කොපමන රටට බලපායිද කියන එක ගෑන මිට වඩා හිතන්න ඔනි....
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මුන් මෙහෙම් කැගැහුවට jvp ගැන හරියට දන්නෙ නැ,මචන් ඒකයි වෙලා තියෙන්නෙ.මට නම් jvp ගැන තියෙන්නෙ දුකක්.මිහරක් ටිල්විනයයි සොමයයි අනුරයයි නොහිටින්ඩ අද ආණ්ඩුව කරවන්නෙ jvp එක.අපි අමාර්වෙන් හදපු පක්ශෙ ඒ ගොබ්බයො තුන් දෙනා උලා කෑව :(

    ලාල් එදා ඉදන් ඉන්නෙ හරි තැන,විමල් යවන්ඩ හදනවට එරෙහි උන,ඇතුලෙන් සටන් කරපු කෙනෙක්,එත් මනුස්සය පැරදුනා.

    :rolleyes::rolleyes::rolleyes:umbala mara kattak kanna athi neda:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිය පාර ජනාදිපතිවරනයට සරත් ෆොන්සෙකා මහතාව යු,එන්,පි එක සහ ජෙ,වි,පි එක ස0දාන ගතවෙලා ඉදිරිපත් කලා.එක ඔබට මතක ඈති කියා හිතනවා,නමුත් මෑත කාලයෙදි ජනතා විමුක්ති පෙරමුන කියා සිටියා ඔවුන් දෙශපාලනික ලෙස ගත්ත වෑරදිම තෙරිම තමා එතුමාව මෙකට ඉදිරිපත් කල එක කියලා,එතුමා සුදුස්සෙක් නොවන බවට අර්තකතනයක් දි තිබුනා,,මට තියෙන ප්‍රශනය තමා "විදායක ජනාදිපති" තනතුරක් සදහා මෙ වගෙ වගකිමක් නෑති තිරනයක් ගත්ත පක්ශයක් ගෑන කෙසෙ විශ්වාසය තියනවද කියන එක ගෑනයි..එතුම එ සදහා සුදුසුද නෑත්ද කියන එක වෙනම කාරනාවක්,,නමුත් "විදායක" බලය සදහා අත්හදා බෑලිම තරම් බයානක දෙයක් තවත් නෑහෑ,මොකද අසිමිත බලයක් ඈති තනතුරක් සදහා මෙවෑනි වෑරදි තිරන කොපමන රටට බලපායිද කියන එක ගෑන මිට වඩා හිතන්න ඔනි....

    :yes::yes::yes: ඔව් ඔව් මහින්දට 2005 උදවු කරපු එක වැරදියි සන්දානෙ ආන්ඩුව හදපු එක වැරදියි ෆොන්සේකට උදව් කරපු එක වැරදියි ඔය වගේ බයිල ගොඩක් ගැහුව කුමාර් ගුනරත්නම් ගියාට පස්සෙ ,එහෙම බලද්දි අවුරුද් 10ක් විතර ඇතුලත උන් කරප් කිසිම වැඩක් හරි නැ උන්මනෙ කියන්නෙ පිලි ගන්ඩ වෙනව අපිට. අනේ හිතල බලපන්කො මොන මැට්ටො ටිකක්ද ඉදල තියෙන්නෙ කියල.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    මෙහෙමයි JVP එක රටට ඔනෙද නැද්ද කියන එක මට හරියට්ම කියන්න බැහැ .හැබැයි එදා JVP එක කරපු දේවල් නිසා මිනිස්සුන්ට තාමත් JVP එක ගැන ලොකු අප්‍රසාදයක් තියෙනවා .JVP එක ගැන mata පෞද්ගලිකව පැහැදීමක් නැහැ .එත් අද මේ රටේ ආණ්ඩුවේ තුප්පහි ගසා කෑම් වලට එරහිව බය නැතිව කතාකරන්න ඉන්නේ JVP එකේ ඉන්න දෙතුන් දෙනෙක් විතරයි (සුනිල් හඳුන් නෙත්ති ,අනුර කුමාර වගේ ).මොකද විපක්ෂෙ කියන එක දැන් වඳ වෙලා නේ .ඒක නිසා JVP පක්ෂෙ වශයෙන් ගත්තොත් සෑහෙන්න අප්සට් උනත් අද වර්තමාන රටේ තත්වය අනුව රටේ මහ ආණ්ඩුව විසින් කරන ලද මංකොල්ල කෑම් සහ පාහර වැඩ ගැන හෙළිදරව් කරන්න JVP එකේ ඉන්න අර කිව්ව කොන්ද පණ තියෙන පොරවල් ඉන්න ඕනේ
    …උඹ ලට කියන්න ඕනේ නැහැ නේ ඔය TV චැනල්ස් වල තියෙන දේශපාලන සංවාද වලට ඇවිත් ආණ්ඩුවෙ එවුන්ව කුජීත කරවන්න පුළුවන් අද ඉන්න ජෙප්පෙක් ට විතරයි .UNP එකේ උන්ගෙන් එහෙම ඉන්නේ සුජීව සේනසිංහ ,රන්ජන් රාමනයක ,හරීන් ප්‍රනාන්දු වගේ තරුණ මන්ත්‍රීල ටික තමා .නැතම් අර ලොම් හැලිච්ච පොරවල් ආපු දවසට ආණ්ඩුවෙන් නිකන් චාටර් කනවා .ඒක නිසා ජෙප්පන්ගේ අර මම කිව්ව සෙට් එක ඉන්න ඕනේ ආණ්ඩුවට එරහිවෙන්න ..
    :yes::yes::yes::yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    JVP චන්දෙ දෙන්න තරම් බුද්ධිමත් නෑ මේ රටේ මිනිස්සු.......
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උබ තේරෙන ඔය දේ මෙතැන ඉන්න බහුතරයක් අම්මා අප්පලා බ්‍රෝඩ්බෑන්ඩ් බිල් ගෙවන එවුන්ට ත්රෙන්නේ නැහැ බන්

    Hehe dawase kathawa.. Monawa karannada ban.. online ena hema ekama hithanne thaman thamay lokuma eka kiyalane.

    මුන් මෙහෙම් කැගැහුවට jvp ගැන හරියට දන්නෙ නැ,මචන් ඒකයි වෙලා තියෙන්නෙ.මට නම් jvp ගැන තියෙන්නෙ දුකක්.මිහරක් ටිල්විනයයි සොමයයි අනුරයයි නොහිටින්ඩ අද ආණ්ඩුව කරවන්නෙ jvp එක.අපි අමාර්වෙන් හදපු පක්ශෙ ඒ ගොබ්බයො තුන් දෙනා උලා කෑව :(

    ලාල් එදා ඉදන් ඉන්නෙ හරි තැන,විමල් යවන්ඩ හදනවට එරෙහි උන,ඇතුලෙන් සටන් කරපු කෙනෙක්,එත් මනුස්සය පැරදුනා.

    hehe.. duka hithenawa.. api hadapu pakshe?paka thamay.. ane bola.. thoge wimalaya thamay depeththa kaapu haal paaruwa.. uu JVP eke hema deyakma mahindayatay, nandana gunathilakatay kiwwa..anthimata mahindage puka lewakanna penna. umbath ithin uge gal kollane.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hehe.. duka hithenawa.. api hadapu pakshe?paka thamay.. ane bola.. thoge wimalaya thamay depeththa kaapu haal paaruwa.. uu JVP eke hema deyakma mahindayatay, nandana gunathilakatay kiwwa..anthimata mahindage puka lewakanna penna. umbath ithin uge gal kollane.
    පල පොන්ස් යනඩ තොපි වගේ මැට්ටොත් එක්ක මොන දේශපාලන කතාද? ඇ ගොබ්බයො දෙපැත්ත කාපු එකා ගියාම පක්ශෙ තවත් ශක්තිමත් වෙලා පෙරටත් වැඩිය ජය ලබන්ඩ එපෑ. තිබ්බ ආසන 42 විමල් ගිය ගමන් 5 ට බැස්සෙ මොකද????:lol::lol:
    තොපි වගේ මිහරක්ට ඔව තෙරෙන්නෙ නැ. 42 ක විමල් ගිය ගමන් 5 ට බැස්සෙ වැඩ කරු ගිය නිසා නොවේද??? ඔක නොතේ රෙන්ඩ උබ මිහරකෙක්නෙ.
    :baffled::baffled: