Fast 7 real teaser with paul walker leaked :( :(

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Fast 7 real teaser with Paul Walker leaked :( :(

    මෙක මචන් දාපු අය තව ටික දවසකින් block කරයි,,,මොකද මම කලින් බලපු video එක NBC එකෙන් block කරලා,,මෙකෙ PAUL WALKER අන්තිමට කියන එක දෑක්කහම ගොඩක් දුක හිතෙනව මචන්,

    Gibson : 'Promise me Brian, no more funerals.'

    Brian (Paul Walker) : 'Just one more,'



    https://www.youtube.com/watch?v=ksfMO-91EKE





    2n99n5i.jpg


    20h3wj5.jpg


    m9obcl.jpg


    1z3nsr6.jpg




    මම මෙක කලින් එකෙ නොදා හිට්යෙ වෙන කවෘ හරි මෙක post කරයි කියල හිතුනු නිසා,,එ උනාට කාටවත් මෙක හම්බෙලා නැ වගෙ,එකයි මම මෙක දාන්න හිතුවෙ,

    මම් මෙක දෑම්මෙත් ඉන්නව සමහර මානසික ලෙඩ්ඩු Film එකක් බලන්නෙ නෑති අහන්නෙ නෑති තමන් හෙන පොරවල්,උන් තමයි පට්ට dial,පට්ට,පට්ට යතාර්ත වාදී පොරවල් කියල හිතන් ඉන්න, මම් පොර ලෙඩ මානසිකත්වෙන් ඉන්න දීන බලු යක්කු,,උන් තමයි හෑමතෑනම post කර කර යන්නෙ මරුනෙ america we ලන්කවෙ අයො අඩන්නෙ කිය කිය,,

    අනෙ මන්ද මචන්,මම නම් films බලන්නෙ අද ඊයෙක ඉඩන් නෙමෙයි,,මම් අපෙ ගෙදර මම් මොන්ටිසොරි යන කාලෙ ඉදන්ම කෑසට් පීස් දාල බලන ඩෙක් එකක් ගෙදර තිබුනා,අපි කියන්නෙ එකට ඩෙක් එක කියලා,,මම් එ කාලෙ ඉඩන්මයි films බලන්නෙ,පස්සෙ එව VCD,DVD,BLUERAY කියල අලුත් උනා,මචන් Fast Furious ෆිල්ම්ස් සෙට් එකම මම් එව release උන කලෙම ඉඩන්ම බලල ත්යෙනව,,තව Paul Walker ගෙ In to the Blue වගෙ ෆිල්ම්ස් කලින් ඉදන්ම බලල තියෙනව,,අපෙ අය්යල ඉස්සර ඉඩනම් එව ගෙඩර ගෙන නිස මම බලල තියෙනව,,මම් ඉස්සර ඉදන් ම clz ගිහින් අවිත් නිදහස් වෙලාවට කරන්නෙ film එකක් බලන එක නෑත්තම් සින්දුවක් අහන එක,අපි දෑන් ඔය කට්ටිය කියන විදියට මායා ලොකෙකට ටිකක් යන්නෙ ඔලුවෙ තියෙන එක stress නිදහස් කරගන්න,පොඩ්ඩකට එවා අමතක කරල දාල නිදහස් වෙන්න,මම එකට පුරුදු වෙලා හිට්යා,එ අතරෙ Paul Walker කියන පුද්ගලය අපිව එ අමුතු ලොකෙකට අරන් ගිහිල්ල අමුතු feeling දීල අපෙ කරදර ටිකකට හරි නිදහස් කරගනන් උදව් කරල තියෙනව,Film එකක් බ්ලද්දි කියන Paul Walker චරිතය මටන්ම් ගොඩක් හුරුපුරුදු එකක්.පිස්සුවෙන් වගෙ එ නලුවො film අතුලෙ race යද්දි කට අරන් පිස්සු හදිල වගෙ අපි බලන් ඉදල තියෙනව ඔනෙ තරමක්.එව එහෙම වෙද්දි එ නලුව නෑති උනා කිව්වම ඈත්තටම මට ගොඩක් දුක හිතුනා,මොකද මොහොතකට,පෑය 2 3ට හරි අපෙ කරදර අමතක කරවල අපිට සතුටක් ලබා දෙන්න ඔහු කෑප වෙල තියෙනවා,එක ලන්කාවෙ හිට්යත් අමෙරිකවෙ හිට්යත් එකයි,,

    එක ඉතින් කවදවත් film එකක් බලල නති අමු ගොබ්බයොන්ට තෙරෙන්නෙ නෑ,ඔකුන් තමයි කොල්ලො එක්ක සෙට් වෙලා fun එකක් ගන්න දන්නෙ නෑති,කෙල්ලෙක්ව හිනස්සල සතුටෙන් තියන්න බෑරි,මහා ලොකු අලි talk දෙන,කිසිම රසයක් දන්නෙ නෑති Dongle එකක් හම්බුනාම රට ජාතිය හදන්න යන අල්ලපු ගෙදර මිනිහගෙ නම දන්නෙ නෑති මහා ජාතියෙ පහන් ටෑබ කියල හිතන් ලිදෙ ඉන්න ගෙම්බො වගෙ ඉන්න මොඩ මිනිස්සු,:sorry::sorry::sorry::sorry::angry::angry:

    මට දුක හිතුන එක එක ගොබ්බයො කියන කතා දෑඅකල,ඈත්තටම මචන් මට ගොඩක් සතුටුයි ලන්කවෙ පවා Paul Walker කියන පුද්ගලය වෙනුවෙන් දුක් වෙනවා ගොඩක් අය,අන්න එක තමයි මචන් හරි,මම තමත් home page එකෙ paul walker වෙනුවෙන් යන post වලට like කරනව,මගෙ wall එකෙ share පව කරල ත්යෙනව,මට නම ගොඩක් දුකයි,මම් ගොඩක් අස නලුවෙක් එකයි මචන්,අපි මචන් ලන්කවෙ වෙන අනිත් දෙවල් වල්දිත් දුක් වෙල තියෙනව මෙ වගෙ,එ උනට පිට දෙයකට අපි මොකක් හරි කරනකොට ඔන්න එනව යතර්තවාදි මහ පොරවල් සෙට් එකකගෙ අදහස් එලියට අරකයි මෙකයි කියලා,

    මචන් උබල උබලගෙ තියෙන සිතුවිලි වෙනස් කරගන්න එප,සතුටෙන් ඉඩපල්ල මචන් හෑමදාම,බොරු දෙවල් හිතට අරන් මොක්කුන්ද එවුන් වගෙ ඉන්න හදන්නෙපා,:oo::oo:

    Paul Walker කියන පුද්ගලය ඔහුගෙ ජිවිතෙ විදින්න තියෙන ගොඩක් දෙවල් වින්ද,ගොඩක් හොද දෙවල් කර,ලොකෙ තියෙන charity programe වලට Paul Walker කියන පුද්ගලය ගොඩාක් ඉදිරියෙන්ම සිටින කෙනෙක්,ඊ වගෙ එකකට සහබගි වෙන්න ගිහින් තමයි ඔහු මෙහෙම දෙයකට මුහුන පෑවෙ,Vin Diesel කියන විදියටම ඈත්තෙන්ම ඔහු මෙ වනවිටත් Angel කෙනෙක් වෙල ඈති,,එ නිස ඔහු ගෑන දුක් වෙනව වගෙම ඔහු දුප්පත් මිනිසුන් වෙනුවෙන්කල දෙවල් සහ ඔහුගෙ ජීවිතය ඔහු ජීවත් උන හෑටි සිතා ඔහු ගෑන සතුටු වෙන්න පුලුවන්,,මම් මෙ thread එක දෑම්මෙ Paul walker සහ ඔහුගෙ යාලුවා වෙනුවෙන්,මට වෑඩිය ලියන්න තෙරෙන්නෙ නෑ මචන්,Paul Walker කියන්නෙ මගෙ ආසම නලුවෙක් නිසා මම් මෙ එක දෑම්මෙ,

    Hours කියන්නෙ Paul Walkerගෙ අවසාන ෆිල්ම් එක නෙමෙයි, Brick Mansion කියන film
    එකෙ ඔහු රගපෑවා,Brick Mansion කියන්නෙ B13 කියන film එකෙ english remake එක,එකෙ නිශ්පාදන කටයුතු අවසන්වෙල එක Feb. 26, 2014 දින release වෙනව.
    දෑනට release වෙන්න තියෙන්නෙ Hours කියන film එක තමයි.

    Paul Walker In Brick Mansion

    qx8h1e.jpg


    mvthlf.jpg


    2n9fjhk.jpg


    Paul walker In Hours

    29gfpdj.jpg




    Rest In Peace both of you


    f9idcl.jpg


    29x44w.jpg


    Both of them were real racers in their real lives
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සිරාවටම , ලංකාවේ නළු බත්ගොට්ටෙක් , හෙන්චයියෙක් , මැරුණාට වඩා ,මේ මිනිසා නැතිවීම පිළිබඳව මම දුක් වෙනවා,,,,, උබ කියල දේ ඇත්ත,
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මොනා උනත් ඕක ලංකාවේ වගේ උනානම් බොඩි එක හරි ඉතුරු වෙනවා, අපෙ උන්
    මළාට ඔහොම එකකදි බලන් ඉන්නෙ නෑ, බෝම්බයක් පිපිරෙන්න යන්නෙ කිව්වත්
    දුවනවනේ බලන්න. :)
    මෝටර් රේසින් වලට ආස කෙනෙක් විදිය මටත් හෙන අවුල් මේ මරණේ :(
    මොනා කරන්නද ඉතින් වීසා ඉවර උන දවසට කොයි ලොක්කා උනත් යන්න එපැයි. :(
     

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    umbage adahasama thama matath thiyenne.... :(
    godak ma dukai meka gana :(
    honda minissuma thama bun kalinma nathi wela yanne :(
    man wadiya film balanne naha , eth FF baluwe maara asawen , ekata eka hethuwak une brian kiyana charithe :(
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83



    මම් මෙක දෑම්මෙත් ඉන්නව සමහර මානසික ලෙඩ්ඩු Film එකක් බලන්නෙ නෑති අහන්නෙ නෑති තමන් හෙන පොරවල්,උන් තමයි පට්ට dial,පට්ට,පට්ට යතාර්ත වාදී පොරවල් කියල හිතන් ඉන්න, මම් පොර ලෙඩ මානසිකත්වෙන් ඉන්න දීන බලු යක්කු,,උන් තමයි හෑමතෑනම post කර කර යන්නෙ මරුනෙ america we ලන්කවෙ අයො අඩන්නෙ කිය කිය,,



    සිරා බං, එක එකාගේ හැඟිම් වලට අපට මොකවත් කියන්න බෑ, කවුරුහරි කෙනෙක් ගැන
    අපිට දුකක්, සතුටක් එන්නේ ඒ මනුස්සයට අපේ හිතේ තියෙන තැනේ හැටියට. :dull:
     

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    සිරාවටම , ලංකාවේ නළු බත්ගොට්ටෙක් , හෙන්චයියෙක් , මැරුණාට වඩා ,මේ මිනිසා නැතිවීම පිළිබඳව මම දුක් වෙනවා,,,,, උබ කියල දේ ඇත්ත,

    ekenma machan