මහින්දයා මොකද? ජයරන්නයාව අගමැති කරලා තිය&#3505

kputha

Member
May 5, 2012
5,534
240
0
මහින්දයා මොකද? ජයරන්නයාව අගමැති කරලා තිය&#3505

මට හිතෙන විදියටනම් උගෙ බලය රැක ගන්න දෙවනි බලවෙගයක් ඇති නොවෙන්න
ශක්තිමත් මිනිහෙක් හිටියොත් මහින්දට තර්ජනයක් ඇති වෙයි කියලා වෙන්න ඔන අනිවා
වෙන රටවලනම් පොඩ්ඩක් අසනිප උනත් විශාම ගන්නවා එකට අපෙ කාළකාණ්නි:angry::angry:
විදෙශ රටක මිනිහෙක් ඇවිත් අගමැතිත් එක්ක කතා කරොත් උ කියන එවා කන ලගට කරලා
කියන්න වෙන මනුස්සයෙක් ඔන වෙනවා අපෙ රට ගැන මොන කැත පනිවිඩයක්ද? යන්නෙ
අගමැති කියන්නෙ රටෙ දෙවනි පුරවැසියා නෙද තුක් විතරක් මුන්නම් බල්ලො දම්මවලා හු@වන්න ඔන කැ@න්ට

මොන පො@@යොද ඉන්නෙ ආණ්ඩුවෙයි විපක්ශයෙයි රටෙයි මුන්ටනෙ අපි චන්දෙ දෙන්නෙ

:angry::angry::angry:

තාත්තා මැරෙන්න කිට්ටු වෙනකොට තව පුතාවත් ගෙනත් තියෙනවා පරම්පාරාවෙන් මුන් අපිව බල්ලො වගෙ ප්‍රාලනය කරනවා අපිත් පොන්නයො වගෙ උන්වම බලයට ගෙනවා තුක් විතරක්
 
  • Like
Reactions: erozan

kputha

Member
May 5, 2012
5,534
240
0
:lol: ... මහින්ද (අයියල මල්ලිල ටික ඇතුළුව) ඇරෙන්න අනිත් ඔක්කොම පොන්නයො කියන එකේ සංඛේතය තමයි ඔය

සිරා බන් මුන්ට විලි ලැජ්ජාවක් නැද්ද බන් :angry::angry::angry: මට අර බල්ලො විඩියො එක විනාඩියක් බලන් ඉන්න බැරි උනා ඇගෙ රත් උනා කෙන්තියට :eek:
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරා බන් මුන්ට විලි ලැජ්ජාවක් නැද්ද බන් :angry::angry::angry: මට අර බල්ලො විඩියො එක විනාඩියක් බලන් ඉන්න බැරි උනා ඇගෙ රත් උනා කෙන්තියට :eek:

    කන් ඇහෙන්නෙත් නෑ ඇස් පේන්නෙත් නෑ ඔහේ කටට එන දේවල් කියවනව :dull: ... වැදගත්ම දේ පස්සෙන් යන උන් ගන්න ආතල් එක ඕව අහල
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරා බන් මුන්ට විලි ලැජ්ජාවක් නැද්ද බන් :angry::angry::angry: මට අර බල්ලො විඩියො එක විනාඩියක් බලන් ඉන්න බැරි උනා ඇගෙ රත් උනා කෙන්තියට :eek:
    උන්ට නෙමෙයි මචන් චන්දෙ දෙන උන්ට තමා ලැජ්ජාවක් නැත්තේ....:baffled::dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කන් ඇහෙන්නෙත් නෑ ඇස් පේන්නෙත් නෑ ඔහේ කටට එන දේවල් කියවනව :dull: ... වැදගත්ම දේ පස්සෙන් යන උන් ගන්න ආතල් එක ඕව අහල
    ඔව් ඔව් මර්වින්ලාව විරයො කරෙ කවුද ඔකුන්ම තම්යි උන් තම්යි කටුස්සන්ගෙ කරෙ රත්තරං බදින්නෙ:dull:
    උන්ට නෙමෙයි මචන් චන්දෙ දෙන උන්ට තමා ලැජ්ජාවක් නැත්තේ....:baffled::dull:
    2.gif
    සහතික ඇත්ත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩිහිටියට සැලකිම යකො බොලාට ඒකත් නොතේරෙන හැටි අම්ම,බොලාගෙ ඔලුවල තියෙන්නෙ මැටිද? :oo:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    වැඩිහිටියට සැලකිම යකො බොලාට ඒකත් නොතේරෙන හැටි අම්ම,බොලාගෙ ඔලුවල තියෙන්නෙ මැටිද? :oo:

    වැඩිහිටියට සලකන්න ඔනනම් ගෙදර ගෙනැල්ලා සාත්තු සප්පායම් කරන්න ඔන නහින දෙහින කාලෙ වැඩිහිටියන්ට කියලා ලංකාවම වලපල්ලට යවන එකද? හොද? :angry::angry::angry:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ubata therunata rate enna anith unta mewa theren na ban...minihage ekama balaporoththuwa namalaya janapathi karanna..param para gaanakma rajapaksha raja karawanna..miniha dannawa eka karana widiya..mokada miniha dakune minihekne dannawane dakune unge hati..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩිහිටියට සලකන්න ඔනනම් ගෙදර ගෙනැල්ලා සාත්තු සප්පායම් කරන්න ඔන නහින දෙහින කාලෙ වැඩිහිටියන්ට කියලා ලංකාවම වලපල්ලට යවන එකද? හොද? :angry::angry::angry:
    ඒකෙන් පේන්න ලංකාව වැඩිහිටියන්ට සලකනව කියන එක කොච්චර හොද ආදර්ශයක්ද, ලොකය ඉදිරියෙ බබලනව ඔය වගේ වැඩ හින්ද,

    බොලාලට ඔව තේරෙන්නෙ නැ.:P:P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    වැඩිහිටියට සැලකිම යකො බොලාට ඒකත් නොතේරෙන හැටි අම්ම,බොලාගෙ ඔලුවල තියෙන්නෙ මැටිද? :oo:

    Athatama uba mechara gon da? Rataka prime minister kenek path karanne e manusayata salskanada.ubala nam ara 20000 ma un tamai:P
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඒකෙන් පේන්න ලංකාව වැඩිහිටියන්ට සලකනව කියන එක කොච්චර හොද ආදර්ශයක්ද, ලොකය ඉදිරියෙ බබලනව ඔය වගේ වැඩ හින්ද,

    බොලාලට ඔව තේරෙන්නෙ නැ.:P:P

    කඩේ ගියාට ලැට් හෝදන්ඩ යන්න එපා බන් ....:P:P:P:P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඒකෙන් පේන්න ලංකාව වැඩිහිටියන්ට සලකනව කියන එක කොච්චර හොද ආදර්ශයක්ද, ලොකය ඉදිරියෙ බබලනව ඔය වගේ වැඩ හින්ද,

    බොලාලට ඔව තේරෙන්නෙ නැ.:P:P

    උබෙ දෙශපාලන මතය මොකක් උනත් කමක් නැහැ එත් මනුස්සයෙක් වගෙ හිතනවානම් උබ උබට උනත් වැරද්ද පෙන්න ඔන උබලා වගෙ උන් මෙ රටෙ ඉන්න නිසා තම්යි ඔහොම වෙලා තියෙන්නෙ
    2.gif
    අනික ඔනම කෙනෙක්ට ඔනම මතයක් දරන්න අයිතියක් තියෙනවා නමුත් හරි වැර්ද්ද වෙනුවෙන් පෙනි ඉන්න පුලුවන් වෙන්න ඔන මට හිතෙන විදියට උබ දාස පරම්පාරාවකින් ආපු පොරක් වගෙ හරියට මර්වින් වගෙ :dull::dull::dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ubata therunata rate enna anith unta mewa theren na ban...minihage ekama balaporoththuwa namalaya janapathi karanna..param para gaanakma rajapaksha raja karawanna..miniha dannawa eka karana widiya..mokada miniha dakune minihekne dannawane dakune unge hati..

    එයාටත් කෙලවෙන්න වැඩි දවසක් යන්නෙ නැහැ ලංකාවෙ ඔනාවට වඩා දගලපු හැමොම ගියා:yes::yes::yes: දැන්නම් කරන වැඩ වලින් වලටත් හෙන ගහ ගන්න හදන්නෙ තාම යුද්දෙ නැවත්තුව එක නිසා මිනිස්සු ඉවසනවා සදහටම එකටනම් ණය ගැති මට බය නවත්වපු යුද්දෙ
    දකුණේන්ම පටන් ගනි කියලා (අපි අපිම)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබෙ දෙශපාලන මතය මොකක් උනත් කමක් නැහැ එත් මනුස්සයෙක් වගෙ හිතනවානම් උබ උබට උනත් වැරද්ද පෙන්න ඔන උබලා වගෙ උන් මෙ රටෙ ඉන්න නිසා තම්යි ඔහොම වෙලා තියෙන්නෙ
    2.gif
    අනික ඔනම කෙනෙක්ට ඔනම මතයක් දරන්න අයිතියක් තියෙනවා නමුත් හරි වැර්ද්ද වෙනුවෙන් පෙනි ඉන්න පුලුවන් වෙන්න ඔන මට හිතෙන විදියට උබ දාස පරම්පාරාවකින් ආපු පොරක් වගෙ හරියට මර්වින් වගෙ :dull::dull::dull:
    මේකෙ කොහෙද බොලවු වැරැද්දක් තියෙන්නෙ,වපර ඇහැට ඔක පේන්නෙ, ඉරිසියව බොලාගෙ අපේ ජනාදිපතිතුමා එක්ක. තියෙන තරහට ඔහොම කියන්නෙ unp කාරයො :angry::P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මේකෙ කොහෙද බොලවු වැරැද්දක් තියෙන්නෙ,වපර ඇහැට ඔක පේන්නෙ, ඉරිසියව බොලාගෙ අපේ ජනාදිපතිතුමා එක්ක. තියෙන තරහට ඔහොම කියන්නෙ unp කාරයො :angry::P
    මම යුඇන්පි නෙමෙ ඉල්ලා අස් උනා චැන්ල් ෆො සින් එක නිසා:angry::angry::angry::angry::angry::angry:
    නල්ල මලෙ ජනපති:dull: