ගිය මාසෙ මම කාර් එකක් ගෙනාව කොරොල්ලා 110 එකක්. මෙ ලගදි එක පොඩ්ඩක් අත පත ගාල බලනකොට මට හම්බුනා මෙ වගෙ ජෑක් 2ක් මට හිතා ගන්න බෑ මෙක මොනවට ද මොකෙටද ආවේ කියල මෙක ආපු දිහාක් හොයන්නත් බෑ ඉස්සරහින් එ වගෙ ජැක් ඇත්තෙත් නෑ. අනා දන්න කෙනෙක් කියන්න පුලුවන්ද මෙ වගෙ ජැක් මොකටද මොකක් සදහාද එන්නෙ කියන එක???
(සිකුරිටි සිස්ටම් , සබ් වුපර් නෑ) කාර් එකෙ ඩිකි යය් බැක් සීට් එකයි අතරින් තමයි මේක අව්ල්ල තියෙන්නෙ
[COLOR=""][/COLOR]
මෙන්න මෙ පොර්ට් එකත් එතනින්මයි එලියට අවිල්ල තියෙන්නේ එකත් මොකට ආවද කියල දන්නෙ නෑ

(සිකුරිටි සිස්ටම් , සබ් වුපර් නෑ) කාර් එකෙ ඩිකි යය් බැක් සීට් එකයි අතරින් තමයි මේක අව්ල්ල තියෙන්නෙ
මෙන්න මෙ පොර්ට් එකත් එතනින්මයි එලියට අවිල්ල තියෙන්නේ එකත් මොකට ආවද කියල දන්නෙ නෑ

හෙල්ප් එකක් දෙන්නලා මෙ අභි රහස විසද ගන්න

Last edited: