Car Electrician

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    ගිය මාසෙ මම කාර් එකක් ගෙනාව කොරොල්ලා 110 එකක්. මෙ ලගදි එක පොඩ්ඩක් අත පත ගාල බලනකොට මට හම්බුනා මෙ වගෙ ජෑක් 2ක් මට හිතා ගන්න බෑ මෙක මොනවට ද මොකෙටද ආවේ කියල මෙක ආපු දිහාක් හොයන්නත් බෑ ඉස්සරහින් එ වගෙ ජැක් ඇත්තෙත් නෑ. අනා දන්න කෙනෙක් කියන්න පුලුවන්ද මෙ වගෙ ජැක් මොකටද මොකක් සදහාද එන්නෙ කියන එක??? :confused:(සිකුරිටි සිස්ටම් , සබ් වුපර් නෑ) කාර් එකෙ ඩිකි යය් බැක් සීට් එකයි අතරින් තමයි මේක අව්ල්ල තියෙන්නෙ

    v654d5.jpg
    [COLOR=""][/COLOR]

    2qb8xtl.jpg


    මෙන්න මෙ පොර්ට් එකත් එතනින්මයි එලියට අවිල්ල තියෙන්නේ එකත් මොකට ආවද කියල දන්නෙ නෑ:confused::confused:

    rk5tls.jpg

    හෙල්ප් එකක් දෙන්නලා මෙ අභි රහස විසද ගන්න:sorry::sorry::sorry:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,043
    113
    invoke db "Injected Memory"

    මචො, හොද Setup එකක් හයි කරලා තිබිලා ඒක ගලවලා වගේ, , අර Jack දෙක නම් SubWoofer එකක වෙන්න ඕන, අනිත් එක Audio Setup එකේ එක.
     

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)

    මචො, හොද Setup එකක් හයි කරලා තිබිලා ඒක ගලවලා වගේ, , අර Jack දෙක නම් SubWoofer එකක වෙන්න ඕන, අනිත් එක Audio Setup එකේ එක.

    matath ewage hithuna bn bn but issaraha thiyenne nornal CD player ekak
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Amp ekata radio power input karana ekai audio cable dekai.. sub ekata yana lines na othana.. nil pata deka audio inputs.

    blue / white eka trigger
    yellow (+) battery
    orange / or red eka ACC+

    anik ewwa speaker outs wenna puluwan

    ----------------------------------------

    Podi awlakata tiyenne (+) ekai (-) ekai oita wada gauge wedi una nam kiyanna puluwan patta amp ekak kiyala..
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    ඕක එක්කෝ සබ් එකක් හෝ ඇම්ප් එකක් සෙට් කරලා තිබ්බ එකක්. එක්කෝ cd ගොඩක් දාල තියන්න පුළුවන් ප්ලේයර් එකකට අපු එකක්
     

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    Amp ekata radio power input karana ekai audio cable dekai.. sub ekata yana lines na othana.. nil pata deka audio inputs.

    blue / white eka power antenna
    yellow (+) battery
    orange / or red eka ACC+

    anik ewwa speaker outs wenna puluwan

    ----------------------------------------

    Podi awlakata tiyenne (+) ekai (-) ekai oita wada gauge wedi una nam kiyanna puluwan patta amp ekak kiyala..
    thanks rep+6

    machn ethakota me car model ekata power antena awilla thiyenawada but meke normal antena ekak wath nane. mu power antena eka agalawala cataloi paste dala wahalada danne. machn ara uba kiwwa " orange / or red eka ACC+ " (ACC+ kiyanne mkadda)??