නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචන් වැදගත් කාරණේ වෙන්නෙ රජරට වකු ගඩු රෝගයෙන් දුක් විඳින මිනිස්සු වෙනුවෙන් මොනවද කරෙ කියන එකයි ... නලින්ද සිල්ව කියන්නෙ මේ ආණ්ඩුව වෙනුවෙන් දිගටම පෙනී හිටපු ඊට අදාල මතවාදය තහවුරු කරපු මනුස්සයනෙ ... අපි මොහොතකට හිතමු එතුමා දෙවියො එක්ක සම්බන්ද වෙලා ඕක හොයාගත්ත කියල ... ඒකෙන් credit එක ගන්නවට වඩා වැදගත් වෙන්නෙ ඒ මිනිස්සු වෙනුවෙන් සාධාරණයක් කරන එක නෙවෙයිද

    machan, හරියටම හරි..රෝගය හොයා ගත්තා වගේ රෝගය හොද කරන විදිහත් හොයාගෙන, දැනටමත් පදවි-ශ්‍රී පුර ඉන්න රජයේ බටහිර වෛද්‍යවරු කිහිපදෙනෙක් එකතු කරගෙන සහ තවත් දේශීය, පාරම්පරික වෙදමහත්තරු එකතු කරගෙන රෝගයට බෙහෙත් දෙනවා..ඒ බටහිර වෛද්‍යවරු පවා කරන්නේ දේශීය වෙදකම කියල නලින් ද සිල්වා, ඔහුගේ කතාවේදී කියනවා...(දේශීය වෙදකම කියන්නේ ආයුර්වේදය නෙමෙයි...හෙළ නිල වෙදකම)
    කාලය වෙබ් සයිට් එකේ ලිපි සහ, ඉරිදා දිවයින පුවත්පතේ යන ඔහුගේ ලිපි කියවන අය දන්නවා, වකුගඩු රෝගය හොයාගත්ත දවසේ ඉදල මේ වෙනකන් ඔහු ඇතුළු කැලණියේ කණ්ඩායම කරපු දේවල්..
    ආණ්ඩුවට කඩේ යන එක ඇත්ත මචන්...ඒක ඔහුම පිලිගන්නවා..නමුත් ඒකට හේතුවත් කිව්ව..දේශපාලන කෝණ වලින් නොබලා, සාමාන්‍ය දැනීමක් තියෙනවා නම් ඒකට හේතුව, ඕනම කෙනෙක්ට තේරෙනවා..
     
    • Like
    Reactions: mldarshana

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    හේ හේ ලොල් සහගතයි නෙව

    නාථ, කටරගම තියා අනාට කියාවත් දෙවියෙක් නෑ බොල
    හිටියත් උන් ඉන්නේ කොහොමෙයි කන්නේ බොන්නේ රෙන්නේ නැතුව
    33 කෝටියක් ඉන්නවලු
    ලංකාවේ ජනගහනය කොටි 1.8 ලු නේද
    එකාට දෙයියෝ 18 ගානේ ඉන්නව
    ඒක නෙවි ඒකාලේ නේ 33 කෝටියක් කිව්වේ
    දැන් පැටව් ගහල කියක් ඇතිද
    මන් හිතන්නේ කොටි 100 පන්නල ඇති
    පව්ල් සැලසුම් අනුගමනය කරනවා කියල ඈ

    මේකට උත්තර දෙන්න කලින් කියන්න ඕනේ නලින්ද සිල්වා කියන දේ ගැන මට විශ්වාසයක් නැහැ. ඒ වගේම දෙවිවරු නැහැ කියලත් මම කියන්නේ නැහැ මොකද ඔය කිසිම දෙයක් තාම මට 100% තහවුරු වෙලා නැහැ.

    එත් උඹ කියන කතාව නම් වැරදියි. උඹ කියනවා වගේ දෙවිවරු අහාර ගන්නේ නැහැ. ඒ වගේම ඔවුන් එක්වීමෙන් අලුතින් දෙවිවරු බිහිවෙන්නත් නැහැ. එක මනුෂ්‍යත්වය ඉක්මවා ගිය වෙනම තත්වයක් හැටියට තමයි බුදු දහම පිළිගන්නේ. ( astral body වගේ තත්වයක් ) එක ටිකක් උඹල පිළිගන්න angels වගේ. එක එක සංස්කෘතීන් එක එක අයුරින් එකම දෙවිවරු / angels විශ්වාස කරනවා.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    machan, උබ atheist කියල අපි මොනවා කරන්නද? Feeling sorry for you..:baffled:

    නලින් සර් ගෑන මෙහෙම clips එකක් දේකක් බලල තීරන ගන්න එපා කොල්ලනේ. සර්ගෙන් ඉගෙනනත්ත උන්ගෙන් අහලා දෑනගනින්.

    agree, prof නලින්ද සිල්වා ගැන දන්නා අය දන්නා එතුමා කවුද කියලා.
    බුධාගමේ තියන දේවල් හරියටම තේරෙන වෙන කෙනෙක් ලංකාවේ ඉන්නවදත් කියල සැකයි.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    mama kiwwe oya kidney case eka hoyagatha eka deviyoth ekka kissima sambbandayak ne kiyala:cool: mage tattha kurunagalle DDHS wela hitiya kalayak a nisa math oya case eka gena hodata dannawa :yes:

    මචන්, දෙවියෝ ඒකට සම්බන්ධ උන විදිහ, පලවෙනි වතාවට ප්‍රසිද්ධියේ කියන්නේ, ඔය දාල තියෙන video එකේ තමයි..ඔය කතාව කරන්නේ 2011 මැයි මාසේ 26 වෙනිදා...
    හොදම දේ ඔය video එකේ විනාඩි 47:03 ඉදල ඉස්සරහට බලන එක..ඔය කතාවට හරිම උත්තරේ ඒකෙ තියෙනවා...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    agree, prof නලින්ද සිල්වා ගැන දන්නා අය දන්නා එතුමා කවුද කියලා.
    බුධාගමේ තියන දේවල් හරියටම තේරෙන වෙන කෙනෙක් ලංකාවේ ඉන්නවදත් කියල සැකයි.

    aniwa....:yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හේ හේ ලොල් සහගතයි නෙව


    33 කෝටියක් ඉන්නවලු
    ලංකාවේ ජනගහනය කොටි 1.8 ලු නේද
    එකාට දෙයියෝ 18 ගානේ ඉන්නව

    හරියටම හරි...ඔය කතාව, ඔය විදිහටම නලින් ද සිල්වා කියනවා...ඔය උඩ තියෙන video එකේ, විනාඩි 49:45 ඉදල අහන්න...:P:P:P:P:P:P:P
    "මේ රටේ ඒකපුද්ගල දේව ඝනත්වය 16..":yes::yes:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේකට උත්තර දෙන්න කලින් කියන්න ඕනේ නලින්ද සිල්වා කියන දේ ගැන මට විශ්වාසයක් නැහැ. ඒ වගේම දෙවිවරු නැහැ කියලත් මම කියන්නේ නැහැ මොකද ඔය කිසිම දෙයක් තාම මට 100% තහවුරු වෙලා නැහැ.

    එත් උඹ කියන කතාව නම් වැරදියි. උඹ කියනවා වගේ දෙවිවරු අහාර ගන්නේ නැහැ. ඒ වගේම ඔවුන් එක්වීමෙන් අලුතින් දෙවිවරු බිහිවෙන්නත් නැහැ. එක මනුෂ්‍යත්වය ඉක්මවා ගිය වෙනම තත්වයක් හැටියට තමයි බුදු දහම පිළිගන්නේ. ( astral body වගේ තත්වයක් ) එක ටිකක් උඹල පිළිගන්න angels වගේ. එක එක සංස්කෘතීන් එක එක අයුරින් එකම දෙවිවරු / angels විශ්වාස කරනවා.

    :yes::yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    kawda kiyanne bun mu lankawe lokuma budimathek kiyala :oo:albert einstein wage porkda?:P

    නලින් ද සිල්වා, තමන් බුද්ධිමතෙක් නෙමෙයි කියල ප්‍රසිද්ධියේ, දොරමඩලාවට ආපු වෙලාවේ කිව්වා, හසන්තට කනේ ඇගිලි ගහගන්න...
    නමුත් අයිස්ටයින් ලා, නිවුටන්ලා, අපේ දැනුම් පද්ධතිය එක්ක බැලුවම අගුටුමිට්ටෝ වගේ කියල මේ කතාවේ කියනවා...අහලම බලන්න, විනාඩි 53:46 ඉදල...
    :cool::cool:
     
    • Like
    Reactions: navinnuwan

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මුන් මෙතන කතා කරන විදියට අයින්ස්ටයින් කියන්නෙත් බුද්දීමතෙක් නෙමෙයි කියාවි
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මුන් මෙතන කතා කරන විදියට අයින්ස්ටයින් කියන්නෙත් බුද්දීමතෙක් නෙමෙයි කියාවි

    un ehema kiyanne albert einstein oya monawath piligathwe nethi nisa :rofl:ape inna untho mun kiyana de wishwasa karanawa ne
    :Pstephen hawking,albert einstein wage katiyata nalinda silva wage un ekka compare karana ekath gon kamak:rofl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    macho uba nalinda silva kiyanne kawuda kiyalwath dannawada:oo:

    :yes::yes::yes: ඔව් මචන්, ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සු, නලින් ද සිල්වා ව විවේචනය කරන්නේ, කවදාවත් ඔහුගේ ලිපිය, දේශනයක් අහල වත් නෙමෙයි..ආණ්ඩුව පැත්තට කතා කරන්නේ කවුද, එහෙනම් ඒ මිනිහව කපලා දාන්න ඕන මානසිකත්වයෙන්...මේ මිනිහ කවුද, මොනවද කියන්නේ කියල කිසි දෙයක් දන්නේ නෑ..
    රජරට වකුගඩු රෝගයට දේශපාලනයක් නෑ..හැදුන මිනිහා මැරුණා...එහෙම හේතුවක් දැනගෙන නොහිටපු රෝගය අදුනගෙන, ඒකට ප්‍රතිකාර කරන්න උත්සාහ කරපු එකට පවා, පුදුම විදිහට කැපිල්ලක් දැම්මේ, ඔය මනුස්සයට...
    WHO එකෙන් පවා, නලින් ද සිල්වා ඇතුල කැලණියේ පරීක්ෂක කණ්ඩායම මේ රෝගය සම්බන්ධයෙන් කරපු පරීක්ෂණ නිවැරදියි කියල පිළිගන්න කොට, අර මිනිස්සු ඒත් පිළිගත්තේ නෑ...තාමත් පිළිගන්නෙත් නෑ...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    un ehema kiyanne albert einstein oya monawath piligathwe nethi nisa :rofl:ape inna untho mun kiyana de wishwasa karanawa ne
    :Pstephen hawking,albert einstein wage katiyata nalinda silva wage un ekka compare karana ekath gon kamak:rofl:

    සහෝදරයා, ඔයා තාමත් අර video එක බැලුවේ නෑ නේ? ඒක නොබලා, නිකන් විවේචනය කරලා වැඩක් නෑ නේද? මෙතන ඉන්න කවුරුවත්, නලින් ද සිල්වා එක්ක අයිස්ටයින් ව සංසන්දනය කරන්න ගියේ නෑ, ඔබතුමා ඇරෙන්න..තමන්ම කියල, තමන්ම ඒකට විරුද්ධ වෙන එක හරි නෑ නේ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මුන් මෙතන කතා කරන විදියට අයින්ස්ටයින් කියන්නෙත් බුද්දීමතෙක් නෙමෙයි කියාවි

    මචන්, අයිස්ටයින් ම කියනවා වගේ හැමදෙයක්ම සාපේක්ෂයි නේ...ඉතින් අනික් සාමාන්‍ය මිනිස්සුන්ට සාපේක්ෂව අයිස්ටයින් බුද්ධිමතෙක්..නමුත් අපේ දැනුම (ඒ කියන්නේ සම්‍යක්දෘෂ්ටික දෙවියන්ගෙන් අපිට ලැබෙන දැනුම)
    ඉස්සරහ, අයිස්ටයින්, නිවුටන් කියන්නේ කවුද කියල නලින් ද සිල්වා මෙතන කියනවා...විනාඩි 53:46 ඉදල අහන්න...
     
    Jul 3, 2012
    1,394
    116
    0
    මට නම් අල්ලන්නෙ නැත්තෙ මෙයා කියන 'බටහිර විද්දියාව' බොරුවක් කියන කතාව (ITN දොර්මඩලාව)'බටහිර විද්දියාව' බොරුවක් නම් මේ දැන් තියෙන TV,Computer,Automobile,... etc තියෙන්නෙ කොහොමද බන් :cool:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    man brou kiyana hetapu gaman

    මූ ඔය අහන්න කියල දීල තියෙන කතාවෙම නලින් ද සිල්ව කියනව බුදු හාමුදුරුවන්ගෙ ධාතු හොරෙන් හරි ලංකාවට අරන් එන එක හොඳයි ඒකෙන් අපිට අරාක්ෂාවක් ලැබෙනව කියල
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    සහෝදරයා, ඔයා තාමත් අර video එක බැලුවේ නෑ නේ? ඒක නොබලා, නිකන් විවේචනය කරලා වැඩක් නෑ නේද? මෙතන ඉන්න කවුරුවත්, නලින් ද සිල්වා එක්ක අයිස්ටයින් ව සංසන්දනය කරන්න ගියේ නෑ, ඔබතුමා ඇරෙන්න..තමන්ම කියල, තමන්ම ඒකට විරුද්ධ වෙන එක හරි නෑ නේ?

    Ane uba owa vishwasa karanawa ne bun:Pmath 53 idan issarahata thamai beluwe ape lanka we mithyawa adahana un inna nisa hodai :Pwena rataka num okkawa gahala pannanwa oya kiyana gon kathwalata
    :rofl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙතන කමෙන්ට් කරන්න කලින් ඔය video එක මුල ඉදල බලල ඉන්න..නැත්නම් තේරුමක් නෑ..කොහොමත් බොරුවට නිදන් ඉන්න මිනිස්සුන්ව ඇහැරන්න බෑ...නලින් ද සිල්වා කිව්වම අජීර්නේ හැදෙන අයට තේරුම් කරලා වැඩකුත් නෑ..
    මේක දැම්මේ, මේ ගැන අහල නැති අයට බලන්න..නැතුව නලින් ද සිල්වාට විරුද්ධ අය එක්ක වාද කරන්න නෙමෙයි..
    මං ඔය මනුස්සයව අඩුම තරමින් දැකල වත් නෑ..නමුත් මං ගරු කරන්නේ ඔහුගේ ප්‍රවාද වලට..ඔහුට රට ගැන, බෞද්ධාගම ගැන තියෙන කැක්කුමට....